මයිල් කෙලිං උනා

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මයිල් කෙලිං උනා

    ඩ්‍රිල් ටීම් පට්ටයි...එක දිගට ගැම්මට අහන්න පුලුවන් ට්‍රැක්ස් ගහනව

    ඩයරිය.....අමුතුයි..අමුතු ගට් එකක් එනව..මයිල් කෙලින් වෙනව...




    ගලන ගග...ඊයෙ පෙරීදා අවෙ මේක...
    වචන නෑ කියන්න..අරක වගෙම පට්ටම තෙරැමක් තියන රැපක් රවී ජේ වීඩියෝ එක කරල තියේ සුප්පා කියන්න වචන නෑ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar527607_21.gif
    avatar527607_21.gif
    avatar527607_21.gif
    avatar527607_21.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිබගන්නම්
    හීන මවා මට කතාකරන්

    ගලන ගගක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ක්ස්තිජයක නිමක් ගානේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ

    ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
    තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැ,රූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    OW bn supiri galana ganga eke MARAYA DINANA sidiyak ne thiyenne

    • ඔව් මචං

    Rasthiyadu padannama wage gathiyak naha:lol:

    :baffled::baffled::baffled:ඒව උඩ තියං අහපු කාලෙකුත් තිවුන:lol:

    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිබගන්නම්
    හීන මවා මට කතාකරන්

    ගලන ගගක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ක්ස්තිජයක නිමක් ගානේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ

    ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
    තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැ,රූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

    :shocked::shocked::love::love::love::love:

    ලොල් මොනවද බන් මේ :lol::lol::lol::lol:

    :dull::dull::dull::dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අඩෝ මගෙත් ඔහොම දාලා තිබ්බා එකෙක්.

    3FIkK1z.jpg


    :lol::lol::lol::lol::lol:

    මේ මගේ.. ඇයි යකෝ කාක්කා ෆොටෝස් දාන්නේ..:baffled: එ මදිවට -12 කුත් කපලා අම්මේ.....පව් අප්පා...:rolleyes:

    GS78QqXI.png
     
    Last edited:
    • Like
    Reactions: akilar25