විල් මංකඩ වල හුදකලාව ජීවත් වීමට කැමති මෙම කුරුලු වර්ගයා ප්‍රමාණයෙන් අඟල් 4.75 ක් 5.75 ක් පමණ වේ. විද්‍යාත්මක නාමය Melospiza georgiana වේ. මෙම කුරුල්ලන්ගේ පිරිමි සතුන්ගේ හිස මුදුන රතු පාටට හුරු දුඹුරු පැහැයක් ගනී. උගුර ප්‍රදේශය සුදු පාට වන අතර වලිගය කෙලවර රවුම් වේ. පොල් කෙදි පිදුරු හා රොඩු ආදිය එකතු කර කසුව (nest) පිලියෙල කර ගන්නා ගේ කුරුල්ලා ප්‍රමාණයෙන් 20×15 වන අළු පාට බිත්තර වරකට 4-5 පමණ දමයි. එම බිත්තර දම් පාටට හුරු දුඹුරු හෝ කොළ පාටට හුරු තිත් බොහෝ සංඛ්‍යාවක් තිබේ.
විද්‍යාත්මක වර්ගීකරණය
- Kingdom: Animalia
- Phylum: Chordate
- Class: Aves
- Order: Passeriformes
- Family: Emberizidae
- Genus: Melospiza
- Species: Melospiza georgiana

ගේ කුරැල්ලො නොවෙි ඔින කුරැල්ලෙක් ගැන දන්නවා මං..දැන් මම ගේ කුරැල්ලෙක් ද බන් ? මම මනුස්සයෙක් නේ..එකයි අහන්නේ ...මොකක් හින්දදද මට එහෙම කිවිවෙි..මෙිකට උත්තර දිලා නිදාගන්න...



..මහන්සිනමි දැන් වතුර බිලා...මහුන කට හොදගෙන ඇදගෙන වැඩට යන්න ලැස්තිවෙමු නේද... සොරි ආ...යාලුවා....
මාත් විහිලුවක් තමයි කලේ..
...බායි.....




ඇටේ බලන්න ගිහින් කොන්දත් රිදෙනවා.. 


