මයිලෝ එකේ ගැඩවිල්ලු ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මයිලෝ එකේ ගැඩවිල්ලු ?

මයිලෝ කිරිපැකට් ගැන :dull: :dull:
ඉතිං ඕව ඇතුලෙ සමහර විට ගැඩවිල් පණුවොත් ඇතිනෙ සිඞ්හලු :sorry: :sorry:
අපිට කාඩ්බෝඩ් එක හරහ පේන්නෑනෙ :no: :no:
මාස ගානක් චොකොලට් එක්ක තිබිල උන්ගෙ හම දියවෙලා ඇට සැකිල්ල මයිලෝ කිරිපැකට් එක ඇතුලෙ බිත්තියෙ ඇලවිලා ඇතිනෙ හෙල්ලුවත් සද්දෙයක් නැති වෙන්න :dull: :dull:
එතකොට අපි ගැඩවිල්ලුන්ගෙ හම දිය වෙච්ච බොනව ඇතිනෙ දන්නැතුව :sorry: :sorry:
උඹලට මෙහෙම හිතිල නැද්ද :baffled: :baffled:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    ගැඩවිල්ලුන්ට කොහෙද බං ඇටසැකිළි.:lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar123465_40.gif
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    ගැඩවිල්ලුන්ට කොහෙද බං ඇටසැකිළි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අර කේක් කියල පාන් කන උන් වගේ, මයිලෝ කියල මැටි දිය කරන් බොන උන් ඉන්නවනම්, උන්ට ඔය ප්‍රශ්නෙ ඇති.
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    අනේ උඹට හිතෙන දේවල්

    ගැඩවිල්ලු විතරක් නෙවෙයි - කිඹුල්ලු වුනත් ඉන්න පුලුවන්