මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද?

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද?

මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද? මට එහා ගෙදර මල්ලි කිව්වෙ ෆේස්බුක් එකේ තිබ්බා කියලා. ඔයාලා කවුරු හරි දැක්කා නම් මට ලින්ක් එක එවන්න පුළුවන්ද?
යූටියුබ් එකට අප්ලෝඩ් කරන්න කෝ කවුරු හරි. මමත් නිතරම බොනවා ඕවා :baffled::(:rofl:
 
  • Like
Reactions: ctooi

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    කිරි පැකට් එකක පනුවෙක් හිටිය කතාවක් ටික කාලෙකට කලින් දැක්කා. මයිලෝද කියලා ශුවර් නෑ. ඔන්න ඔහේ ඇදලා දාපන් බන්. අපේ බඩේ ඔයිට එහා පනුවො ඉන්නවා. අනික පනුවො ඉන්න මයිලෝ එකට වඩා ජරාව අපි කැවෙනවා. හැබැයි අපි දන්නේ නෑ. ඔච්චරම අවුල් නම් අන්කර් ටිකකට මයිලෝ ටිකක් දාලා කූල් කරලා බීපන් :dull::dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    owaa gana ohoma thamai kalekata kalin bambalapityedi fanta ekak biuwa

    exp date baluwahama Manufacture karana dawasa thiyenne thawa sumana
    ganakin onna lankave vada :dull:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    owaa gana ohoma thamai kalekata kalin bambalapityedi fanta ekak biuwa

    exp date baluwahama Manufacture karana dawasa thiyenne thawa sumana
    ganakin onna lankave vada :dull:
    ඒක නම් දැනුත් කරනවා
    ඩිලිවරි ටයිම් යන නිසා කඩේටම යන දවසට කලින් දවස තමා නිෂ්පාදිත දිනේට දන්නේ
    කරුමෙට කලින් ඩිලිවරි උනාම ඔහොම වෙනවා :lol:
     
    • Like
    Reactions: Helo1

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    එලකිරියේම ට්‍රේඩ් කීපයක් තිබ්බා ඔය ෆේස් බුක් එකේ ගියපු ඒවා.
    මචන් හැම එකේම නෙමෙයි එකක දෙකක ඉන්න ඇති. ඕවා අසුරලා තියෙන තැන් වැරදි නිසා එහෙම කෙස් එනවා.
    මයිලෝ විතරක් නෙමෙයි ගොඩක් කිරි වලට එහෙම වෙනවා.
    අනික ඉන්ටර්නේටනේ... 0001 ටිකකින් 0011 වෙනවා.. :baffled:
    මමනම් බොනවා ... :frown:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    owaa gana ohoma thamai kalekata kalin bambalapityedi fanta ekak biuwa

    exp date baluwahama Manufacture karana dawasa thiyenne thawa sumana
    ganakin onna lankave vada :dull:

    තවම මේක හදලා නැහැනේ ..හැදුවහමම සල්ලි දෙන්නම් කියලා එන්න තිබුනෙ..:rolleyes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    c376ea03997d4b8a936dff94653f2506.png

    :(
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    thiyenawa nan dapiya proofs...tharahakarayekta powanda
    පෲප්ස් තමා මේ හොයන්නේ
    කිරි පැකට් එකක පනුවෙක් හිටිය කතාවක් ටික කාලෙකට කලින් දැක්කා. මයිලෝද කියලා ශුවර් නෑ. ඔන්න ඔහේ ඇදලා දාපන් බන්. අපේ බඩේ ඔයිට එහා පනුවො ඉන්නවා. අනික පනුවො ඉන්න මයිලෝ එකට වඩා ජරාව අපි කැවෙනවා. හැබැයි අපි දන්නේ නෑ. ඔච්චරම අවුල් නම් අන්කර් ටිකකට මයිලෝ ටිකක් දාලා කූල් කරලා බීපන් :dull::dull:
    මයිලෝ කවරෙත් පේනවලු.. මට තවම ලැබුනේ නැහැ ඒ වීඩියෝ එක
    බඩේ පණුවෝ හිටියා කියලා පිට පණුවෝ ගිලින්න බැහැ නෙ

    ෆේස්බුක් කිව්වනම් හරි ඇති
    හොයලා දෙනවකෝ වීඩියෝ එක :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක නම් දැනුත් කරනවා
    ඩිලිවරි ටයිම් යන නිසා කඩේටම යන දවසට කලින් දවස තමා නිෂ්පාදිත දිනේට දන්නේ
    කරුමෙට කලින් ඩිලිවරි උනාම ඔහොම වෙනවා :lol:

    :dull::dull::dull:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එලකිරියේම ට්‍රේඩ් කීපයක් තිබ්බා ඔය ෆේස් බුක් එකේ ගියපු ඒවා.
    මචන් හැම එකේම නෙමෙයි එකක දෙකක ඉන්න ඇති. ඕවා අසුරලා තියෙන තැන් වැරදි නිසා එහෙම කෙස් එනවා.
    මයිලෝ විතරක් නෙමෙයි ගොඩක් කිරි වලට එහෙම වෙනවා.
    අනික ඉන්ටර්නේටනේ... 0001 ටිකකින් 0011 වෙනවා.. :baffled:
    මමනම් බොනවා ... :frown:
    අසුරලා තිබ්බාම පණුවෝ හැදෙන්න බැහැ
    කෙමිකල් දාලා නෙ ඕවා හදන්නේ, එහෙමම තියෙන්න ඕන නරක් වෙලා

    milo eke inna panuwo komada yako penne...kadala damma wenda puluhan
    බටේ දිගේ එකෙක් කටට ගියාම තේරෙන ඇති නෙ :P
    සැක නං මයිලෝ ටික භාජනෙකට දාල චෙක් කරලා බීහන් බන් මන් එහෙම කරලා තියෙනවා
    පාරකදි එහෙම කරන්න බැහැ නෙ :baffled: