

කරුණාකරලා ඒ විඩියෝ එක දෙන්න පුළුවන්ද?වීඩේයෝ ඒකෙ පනුවො ඉන්නව දැක්කෙ නැහැ

ඒක නම් දැනුත් කරනවාowaa gana ohoma thamai kalekata kalin bambalapityedi fanta ekak biuwa
exp date baluwahama Manufacture karana dawasa thiyenne thawa sumana
ganakin onna lankave vada![]()



owaa gana ohoma thamai kalekata kalin bambalapityedi fanta ekak biuwa
exp date baluwahama Manufacture karana dawasa thiyenne thawa sumana
ganakin onna lankave vada![]()

පෲප්ස් තමා මේ හොයන්නේthiyenawa nan dapiya proofs...tharahakarayekta powanda
මයිලෝ කවරෙත් පේනවලු.. මට තවම ලැබුනේ නැහැ ඒ වීඩියෝ එකකිරි පැකට් එකක පනුවෙක් හිටිය කතාවක් ටික කාලෙකට කලින් දැක්කා. මයිලෝද කියලා ශුවර් නෑ. ඔන්න ඔහේ ඇදලා දාපන් බන්. අපේ බඩේ ඔයිට එහා පනුවො ඉන්නවා. අනික පනුවො ඉන්න මයිලෝ එකට වඩා ජරාව අපි කැවෙනවා. හැබැයි අපි දන්නේ නෑ. ඔච්චරම අවුල් නම් අන්කර් ටිකකට මයිලෝ ටිකක් දාලා කූල් කරලා බීපන්![]()
හොයලා දෙනවකෝ වීඩියෝ එකෆේස්බුක් කිව්වනම් හරි ඇති

ඒක නම් දැනුත් කරනවා
ඩිලිවරි ටයිම් යන නිසා කඩේටම යන දවසට කලින් දවස තමා නිෂ්පාදිත දිනේට දන්නේ
කරුමෙට කලින් ඩිලිවරි උනාම ඔහොම වෙනවා![]()



අසුරලා තිබ්බාම පණුවෝ හැදෙන්න බැහැඑලකිරියේම ට්‍රේඩ් කීපයක් තිබ්බා ඔය ෆේස් බුක් එකේ ගියපු ඒවා.
මචන් හැම එකේම නෙමෙයි එකක දෙකක ඉන්න ඇති. ඕවා අසුරලා තියෙන තැන් වැරදි නිසා එහෙම කෙස් එනවා.
මයිලෝ විතරක් නෙමෙයි ගොඩක් කිරි වලට එහෙම වෙනවා.
අනික ඉන්ටර්නේටනේ... 0001 ටිකකින් 0011 වෙනවා..
මමනම් බොනවා ...![]()
බටේ දිගේ එකෙක් කටට ගියාම තේරෙන ඇති නෙmilo eke inna panuwo komada yako penne...kadala damma wenda puluhan

පාරකදි එහෙම කරන්න බැහැ නෙසැක නං මයිලෝ ටික භාජනෙකට දාල චෙක් කරලා බීහන් බන් මන් එහෙම කරලා තියෙනවා
