මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තවම මේක හදලා නැහැනේ ..හැදුවහමම සල්ලි දෙන්නම් කියලා එන්න තිබුනෙ..:rolleyes:

    man kade unta pennuwa un kiuwa ada thamai fanta aluth stock awe kiyala
    paribogika adi kariyata kiyanawaa kiuwaa mata salli dennada ahuwa wena
    fanta ekak baluwaa okkoma ehemai lankava kiyanne hora guhawak :dull:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පනුවෝ. පණු බිත්තර නැති එකම පාන වර්ගය මත්පැන් වර්ග පමණයි මිත්‍රයා
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මචන් එකනම් හම්බුනේ නැහැ.
    මේකවත් බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1755246
    http://elakiri.com/forum/showthread.php?t=1719889
    :baffled::baffled:
    අර මයිලෝ බීම ත්‍රේඩ් එකට තෑන්ක්ස්
    මමත් එහෙමයි හදන්නෙ ගෙදර ඒත් අයිස් කැට නම් දාලා නැහැ :baffled:

     
    • Like
    Reactions: RottenCOLT

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    තොත්ත බබා;21243849 said:
    පනුවෝ. පණු බිත්තර නැති එකම පාන වර්ගය මත්පැන් වර්ග පමණයි මිත්‍රයා
    54f93d6fc633f_-_tequilaworm_web.jpg


    Mezcal වලට දැන දැන දැම්මා උනත් පණුවා නම් පණුවා නෙ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පණුවෙක් කෑව කියල අගුණක් වෙන්නෑ බං දැනගත්තොත් තමා අප්පිරියාවට වමනෙ යන්නෙ ගෝත්‍රික මිනිස්සු ඕනෙ තරං පණුවන්ව කන්නෙ ගුණයි බීපං :yes: :yes: