මයිලෝ case 1දී සිරස ජනාදිපති අන්දලා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    coke zero ගත්තම ඉවරයි නෙ..
    රසේ පොඩි වෙනසයි තියෙන්නෙ

    coke%20zero%20battle%20main%20%28Custom%29.jpg
    නෑ බන් මම නං ඕවා කොහෙත්ම බොන්නේ නෑ :yes:

    මම කියන්නේ බන් දැනට උනත් ඕන ළමයෙක්ට අම්මල කියනේ පුතේ බොනවනං කිරි එකක් බොන්න, යෝගට් එකක් කන්න පැණි බීම අනං මනං බොන්න එපා කියල :yes: මූ ඇවිල්ල මෙහෙම කිවම ඒකට පාර වදිනවා, කොකාකෝල වගේ උන්ට වාසියි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ බන් මම නං ඕවා කොහෙත්ම බොන්නේ නෑ :yes:

    මම කියන්නේ බන් දැනට උනත් ඕන ළමයෙක්ට අම්මල කියනේ පුතේ බොනවනං කිරි එකක් බොන්න, යෝගට් එකක් කන්න පැණි බීම අනං මනං බොන්න එපා කියල :yes: මූ ඇවිල්ල මෙහෙම කිවම ඒකට පාර වදිනවා, කොකාකෝල වගේ උන්ට වාසියි.

    හිටංකියන ඒව කවුරුත් ගණන් ගන්නෙ නැති නිසා හොදට ගියා

    :lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මන් හිතන්නේ ඔය කියන්නේ ෂුගර් ලේබල් එක නැති කාරණේ හිටං..
    අනිත් බීම වල මද්‍යම සීනි, අධි සීනි කියල ලේබල් එකක් එනවනේ
    එක මයිලෝ වල ගහන්නේ නැහැ. ඒක ඔය කියන්නේ.
    මයිලෝ විතරක් නෙමෙයි ඕක කිසිම කිරි පැකට් එහෙක ගහන්නේ නැහැ මන් හිතන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් හිතන්නේ ඔය කියන්නේ ෂුගර් ලේබල් එක නැති කාරණේ හිටං..
    අනිත් බීම වල මද්‍යම සීනි, අධි සීනි කියල ලේබල් එකක් එනවනේ
    එක මයිලෝ වල ගහන්නේ නැහැ. ඒක ඔය කියන්නේ.
    මයිලෝ විතරක් නෙමෙයි ඕක කිසිම කිරි පැකට් එහෙක ගහන්නේ නැහැ මන් හිතන්නේ.

    ou. eka thama.

    oya aluthin dapu neethiye seeni godakma adu nam daanna one nedda danne nea.
    seeni 10-11 g walata wadi nam red colour tagging tyenna one
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව ගනං ගන්න එපා බං. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕව ගනං ගන්න එපා බං. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ :yes:

    :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕව ගනං ගන්න එපා බං. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ :yes:

    :lol::lol::lol: