නෑ බන් මම නං ඕවා කොහෙත්ම බොන්නේ නෑcoke zero ගත්තම ඉවරයි නෙ..
රසේ පොඩි වෙනසයි තියෙන්නෙ
![]()

මම කියන්නේ බන් දැනට උනත් ඕන ළමයෙක්ට අම්මල කියනේ පුතේ බොනවනං කිරි එකක් බොන්න, යෝගට් එකක් කන්න පැණි බීම අනං මනං බොන්න එපා කියල
මූ ඇවිල්ල මෙහෙම කිවම ඒකට පාර වදිනවා, කොකාකෝල වගේ උන්ට වාසියි.



