එක ඇත්ත .ඕව ගනං ගන්න එපා බං. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ![]()
මිනිස්සු සීනි අඩු වෙන් කලා හොද ෆිට් එකේ ඉන්න කොට .
එක ඇත්ත .ඕව ගනං ගන්න එපා බං. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ![]()
අම්මෝ මේක. හිනාවෙලා පපුව ඇවිලුනා ඕයි.
මේවා දකිද්දි රෙද්දේ ගූ යනවා ඇති බන්.
තව ටිකදවසකින් කොහේහරි වේදිකාවක කියයි මම තරං නිනදා අපහාස විදින ජනාධිපති වරයෙක් ලෝකේ කොහෙවත් නෑ කියලා. පව් ඕයි!!!

කියන කතාව ඇත්ත. එත් මේකා දෙන ගොන් ආතල් හින්දා මිනිස්සු ඕක පඩේකාටවත් ගණන් ගන්නේ නැ.
අනික රටේ ඔයිට වඩා මුලිකත්වය දියයුතු ප්රශ්න ඕන තරම් තියනවා.

ou. eka thama.
oya aluthin dapu neethiye seeni godakma adu nam daanna one nedda danne nea.
seeni 10-11 g walata wadi nam red colour tagging tyenna one