මයිලෝ case 1දී සිරස ජනාදිපති අන්දලා

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඕව ගනං ගන්න එපා බං. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ :yes:
    එක ඇත්ත .
    මිනිස්සු සීනි අඩු වෙන් කලා හොද ෆිට් එකේ ඉන්න කොට .
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    23621684_10155998967283534_3734139319566441826_n.jpg
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    :lol: :lol: :lol: අම්මෝ මේක. හිනාවෙලා පපුව ඇවිලුනා ඕයි. :D මේවා දකිද්දි රෙද්දේ ගූ යනවා ඇති බන්. :lol: :P තව ටිකදවසකින් කොහේහරි වේදිකාවක කියයි මම තරං නිනදා අපහාස විදින ජනාධිපති වරයෙක් ලෝකේ කොහෙවත් නෑ කියලා. පව් ඕයි!!! :lol: :rofl:
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කියන කතාව ඇත්ත. එත් මේකා දෙන ගොන් ආතල් හින්දා මිනිස්සු ඕක පඩේකාටවත් ගණන් ගන්නේ නැ.
    අනික රටේ ඔයිට වඩා මුලිකත්වය දියයුතු ප්‍රශ්න ඕන තරම් තියනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කියන කතාව ඇත්ත. එත් මේකා දෙන ගොන් ආතල් හින්දා මිනිස්සු ඕක පඩේකාටවත් ගණන් ගන්නේ නැ.
    අනික රටේ ඔයිට වඩා මුලිකත්වය දියයුතු ප්‍රශ්න ඕන තරම් තියනවා.

    ඇයි බන් මතක නැද්ද කාලෙකට කලින් මෙත් පල් නිරිඳු බ්රා ප්‍රස්නේකටත් මැදිහත් වෙලා විසඳුවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...



    පවු බං එක අතකට..:rofl:
    මෑන් ජනාධිපති උනාට පස්සේ එක සැරයක් කතාවකදි කිව්වා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලෙ, කලින් ආණ්ඩුවේ එක එක දේවල් නිසා ඇමති වරයා විදිහට සෑහෙන අසරණ උනා කියලා.
    යකෝ දැන් ජනාධිපති උනාට පස්සේ ඇමතිවරයට වැඩිය අසරණ වෙලා වගේ දැනෙනවා ඇති පොරට..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,577
    113
    ගග අද්දර

    ou. eka thama.

    oya aluthin dapu neethiye seeni godakma adu nam daanna one nedda danne nea.
    seeni 10-11 g walata wadi nam red colour tagging tyenna one

    ඕක පොඩ්ඩක් කම්පෙයා කරලා බලන්න ඕන බන් ස්ටිකර් එක තියන එකක සීනි ගානත් එක්ක.
    මම දැකල නැහැ කිසිම කිරි පැකට් එකක ඕක ගහල එනවා.
    සමහර බීම ජාති අවෙත් මුලින් අධි සීනි කියල
    පස්සේ ඒවා මද්‍යම සීනි උනා
    කොකා කොලා උන්ගේ බීම වලට එහෙම උනේ ඕක.
    හැබැයි ඕකුන් රෙසපි එක වෙනස් කරන් නැහැ නේද ආවට ගියාට?