මරණ දඬුවමට වඩා හොඳ දඬුවක්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මරණ දඬුවමට වඩා හොඳ දඬුවමක්

    අපිට බෙහෙත් දෙන්නෙ මනස සුවපත් වෙන්ඩනෙ

    මිනීමරු චන්ඩියෙක්ට මනස පෑරෙන්ඩ බෙහෙත් දෙනව. දීල මාසයක් විතර කාමරයක තනි කරල තියෙනව

    කරපු පව් ඔක්කොම දෝංකාර දෙයි :yes: පොන්නයෙක් වගේ එලියට එයි නේද.. :rofl:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,158
    1
    61,471
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg

    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර ඩැරිල්ට කලා වගේ කරන්න ඕනෙ බං :D ඒක පට්ට දඬුවම. හොඳටම ඕක දෙන්න හෙල්ලෙන්නවත් බැරිවෙන්න ගැටගහල කරන්න ඕනෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අර ඩැරිල්ට කලා වගේ කරන්න ඕනෙ බං :D ඒක පට්ට දඬුවම. හොඳටම ඕක දෙන්න හෙල්ලෙන්නවත් බැරිවෙන්න ගැටගහල කරන්න ඕනෙ.

    Film 1 mokdda
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලන්න යකො තාම
    පරනයිනෙ
    මතකනෑ

    ඇයි යකෝ නීගන් ඩැරිල්ව හෙලුවෙන් කූඩුවකට දාල එකම සින්දුවක් දවස තිස්සෙම අහන්න දීල ඌව පිස්සෙක් කලේ :sorry: ඌ අන්තිමට අඬනව ඒක දරාගන්න බැරුව ගැහුවෙ බැන්නෙ මොකුත් නෑ කෙලිංම පිස්සෙක් වෙන ගානට mentally වද දුන්න :cool: ඒක පට්ට බං ඉස්සර චීනෙත් ඔහොම දඬුවම් දීල තියෙනවලු :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඇයි යකෝ නීගන් ඩැරිල්ව හෙලුවෙන් කූඩුවකට දාල එකම සින්දුවක් දවස තිස්සෙම අහන්න දීල ඌව පිස්සෙක් කලේ :sorry: ඌ අන්තිමට අඬනව ඒක දරාගන්න බැරුව ගැහුවෙ බැන්නෙ මොකුත් නෑ කෙලිංම පිස්සෙක් වෙන ගානට mentally වද දුන්න :cool: ඒක පට්ට බං ඉස්සර චීනෙත් ඔහොම දඬුවම් දීල තියෙනවලු :D

    ඒක හරිගියෙ නෑනෙ
    නීගන්ගෙ පැත්තට හැරුනෙ නෑනෙ ඌ :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වද දුන්න මදි :dull: තව දුන්න නං පිස්සෙක් වෙනව :cool:

    අනුරාධ වගෙ එකෙකුට එම කරානම් උගෙ බය නැතිවෙනවා
    එක්වූ ඕල් කියලා කැරියෙක් වෙනවා