මරණ දඬුවමට වඩා හොඳ දඬුවමක්
අපිට බෙහෙත් දෙන්නෙ මනස සුවපත් වෙන්ඩනෙ
මිනීමරු චන්ඩියෙක්ට මනස පෑරෙන්ඩ බෙහෙත් දෙනව. දීල මාසයක් විතර කාමරයක තනි කරල තියෙනව
කරපු පව් ඔක්කොම දෝංකාර දෙයි
පොන්නයෙක් වගේ එලියට එයි නේද.. 
අපිට බෙහෙත් දෙන්නෙ මනස සුවපත් වෙන්ඩනෙ
මිනීමරු චන්ඩියෙක්ට මනස පෑරෙන්ඩ බෙහෙත් දෙනව. දීල මාසයක් විතර කාමරයක තනි කරල තියෙනව
කරපු පව් ඔක්කොම දෝංකාර දෙයි
පොන්නයෙක් වගේ එලියට එයි නේද.. 
Last edited:
ඒක පට්ට දඬුවම. හොඳටම ඕක දෙන්න හෙල්ලෙන්නවත් බැරිවෙන්න ගැටගහල කරන්න ඕනෙ. 

ඌ අන්තිමට අඬනව ඒක දරාගන්න බැරුව ගැහුවෙ බැන්නෙ මොකුත් නෑ කෙලිංම පිස්සෙක් වෙන ගානට mentally වද දුන්න 