මරණයට කැපවුනු ගවයන් නිදහස් කිරීමෙ සංගමය

thisara.d.m

Member
Mar 17, 2008
50
7
0
මරණයට කැපවුනු ගවයන් නිදහස් කිරීමෙ සංගමය

මරණයට කැපවුනු ගවයන් නිදහස් කිරීමෙන් මෙ ආත්මභාවයෙදීම දීර්ඝායුෂ විමටත් සහ උපදින සැම භවයකදීම මෙවන් අමානුෂික වද බන්ධනාදියට හසු නොවිමටත් පින් කැමැති උදවිය මෙම වෙබ් අඩවිය හරහා ගවයන් ඝාතනයෙන් මුදවාගෙන සුරැකීමේ සංගමයට සම්බන්ධ විය හැක.

http://www.savecattle.org/
 
  • Like
Reactions: kkr

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    bump.png
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Good Post

    නියම එලොවටත් ඇති, මෙලොවටත් ඇති එළකිරි වැඩක් මචෝ:)...

    සාදු සාදු සාදු
     

    thisara.d.m

    Member
    Mar 17, 2008
    50
    7
    0
    හැකිනම් මෙම සංගමයේ සාමජිකත්වය ලබාගෙන ගවයන් මුදවගැනිමට ක්‍රියාශිලීව මැදිහත් වන්න. බෙරාගන්නා සියලුම ගවයන් තන්තිරිමලේ පුරාණ විහාරයට භාර දෙනු ලබන අතර, එම විහාරයේ භාරකාරත්වය යටතේ අවට ගම් වාසීන්ට කිරි ලබා ගැනීමටත් ගොවිතැන් කිරීමටත් ලබාදෙයි. සංගමය විසින් ගවයන් පිලිබඳව නිරන්තර අවදානය යොමු කරන අතර වාරිශිකව බේරාගත් සියලුම ගවයන් නිරීක්ෂනය කරනු ලබයි.

    අඩු වයසින් මරණ සිදු වී ඇත්නම් මෙසෙ මරණයට කැපවුනු ගවයන් නිදහස් කර එපින් අනුමෝදන් කිරීම සුදුසුය. එමෙන්ම කලක් රෝගතුරුව සිටින හෝ සුව කිරීමට නොහැකි රෝගයන්ගෙන් පීඩා විඳින අයට කායික සුවයත් මානසික සුවයත් ලබා ගැනීමට මෙම පින්කම හේතු වේ.

    මෙම වෙබ් අඩවිය පුළුවන් අයුරින් නැදැ යහළු හිතමිත්‍රාදීන් අතරේ බෙදා හරින්න.

    මෙ සඳහා උනන්දුව දැක්වු ඔබටත් එලකිරි වෙබ් අඩවියටත් තෙරුවණ් සරණයි!
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    gud wrk bro.... loku pinak sidda wena wadak
    habai dan samahara un nidahas karana sathawath vikunagena kanna hadanawa... ehema than wadi...
     

    thisara.d.m

    Member
    Mar 17, 2008
    50
    7
    0
    me sandhaha adahas dekvu siyalu denata isthuthi. bohoma pin.
    habai dan samahara un nidahas karana sathawath vikunagena kanna hadanawa... ehema than wadi...
    Mehema karoth ithin yanne venne avichi maha narakadiyata thamai. Namuth oya kiwwa wage samahara aya ehema karanna puluvan. namuth me de me sangamayen siduvanne nehe. beraganna siyaluma gavayan thanthirimale purana vihareta bara denava list ekakuth ekka. Onama kenekta onama velavaka thanthirimale vihare swamin vahanse behe dekala thamange haraka inne ka langada kiyala denagena gihin balanna puluvan. varshikava sangamayen thanthirimale gihin beragaththa siyaluma gavayan nirikshanaya karanava. denata gavayan 163 denek beragena thiyenava. godak ayata petavu hambavela den inna harak pramanaya 200 katath vada vedi.

    meke aramba karala thiyenne pension gaththa government eke loku jobs vala hitapu pirisak. E aya thamange jivithaye avasana kalayath me vage dekata yodavala thiyena eka puduma sahagatha deyak. nomile me sangamaye samajikathvaya araganna kiyala mama ogollo okkotama aradana karanava. ethakota ogollontath mekata kriyashiliva dayaka venna puluvan.
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මරණයට කැපවුනු ගවයන් නිදහස් කිරීමෙ සංගමය

    මරණයට කැපවුනු ගවයන් නිදහස් කිරීමෙන් මෙ ආත්මභාවයෙදීම දීර්ඝායුෂ විමටත් සහ උපදින සැම භවයකදීම මෙවන් අමානුෂික වද බන්ධනාදියට හසු නොවිමටත් පින් කැමැති උදවිය මෙම වෙබ් අඩවිය හරහා ගවයන් ඝාතනයෙන් මුදවාගෙන සුරැකීමේ සංගමයට සම්බන්ධ විය හැක.

    http://www.savecattle.org/
    Meka den weda ney neda ban