I'm also supproting ! great work machan let's keep this up.
Would be nice if we can official EK support from admins to turn this into a movement.
That's a great idea. How can we request?
I'm also supproting ! great work machan let's keep this up.
Would be nice if we can official EK support from admins to turn this into a movement.
මොකද මතක නැත්තේඋඹ තමා ඉස්සල්ලම කථා කලේ.
Charitha Jagath De Silva
Commercial Bank
8470007555
මචං මට call එකක් දෙන්න මචං සල්ලි දාලා ok?
මුලින්ම ස්තුති මචං comment එකට..
ඔයා අහලා තියෙන්නේ හොඳම ප්රශ්න කීපය.. ඇත්තටම 100%ක් විසඳගෙන නැතත් සෑහෙන දුරකට මේක නිරාකරණය කරගෙන කියලා හිතනවා. මම කලින් මේ වැඩ කීපයකටම දායක වෙලා තියෙනවා. ඒ හින්ද මම දන්න තැන් දෙක තුනක් තියෙනවා ගොවිතැන් වැඩවලට හරක් හදාගන්න. කලින් අත්දැකීම් එක්ක මට පැහැදිලි විශ්වාසයක් තියෙනවා. ප්රශ්නෙකට තියෙන්නේ ඒවා ටිකක් දුර පැති. ඒ නිසා ප්රවාහන ගැටළුවක් එනවා. මම මේ දවස් වල ගොඩක් දුර නැති තැන් කීපයක් හොයලා බලමින් ඉන්නේ. කොහොම වෙතත් පැහැදිලිවම ගවයන් ආරක්ෂිතයි කියලා නොදැන කොහේටවත් දෙන්නේ නෑ. ඕගොල්ලෝ දන්න තැන් තියෙනවනම් මට කියන්න.. මට ගිහින් හොයලා බලන්න පුළුවන්. තව දෙයක් තමා මේ කටයුත්තේ හැම දෙයකටම හැමදෙනෙක්ම සහභාගී වෙන්න ඕනේ. සල්ලි ගණන් කිරීම, ගවයන් මිලදී ගැනීම, නිදහස් කිරීම කියන තුනටම. මොකද හැම දෙයක්ම විනිවිදපෙනෙන භාවයෙන් තියන එක හරිම වැදගත්.
මචං දෙවැනි ප්රශ්නෙ, මම දැනට හිතාගෙන ඉන්නේ හැම මාසෙකට සැරයක්ම නිදහස් කරපු සතුන්ගේ තත්වය ගැන බලන්න යන්න. එහෙම ගිහින් ෆොටෝ ටිකක් අරගෙන මට facebook සහ මේ thread එක හරහා හැමෝටම තමන් නිදහස් කල සතුන්ගේ තත්වය ගැන අවබෝදයක් දෙන්න පුළුවන්.
තුන්වැනි දේ ගැන මම දවසකින් දෙකකින් ඔගොල්ලොන්ව දැනුවත් කරන්නම්. මම දන්න කෙනෙක් ඉන්නවා ටිකක් නීතිමය පැත්ත සම්බන්දෙන් ලොක්කෙක්. එයාගේ වැඩ අධික කම නිසා මට තාම එයා එක්ක හරියට මේ ගැන කථා කරන්න බැරිවුණා. එත් ඉක්මනටම මම ඕගොල්ලන්ව දැනුවත් කරන්නම්.
ජය වේවා!!
මේක කොහොමද මට මිස් උනේ ????