මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් මචං ඔයා කියන දේ ඇත්ත. එහෙම සමාජය දැනුවත් කරන පිලිවෙලකුත් අපි හිතලා බලමු. අදහස් තියෙනවනම් කියන්න.. මමත් කල්පනා කරලා බලන්නම්. මචං මම අවුරුදු ගානක් පන්සලක වාර්ෂිකව කරපු හරක් නිදහස් කරන වැඩ වලට සහභාගී වුණා. ඒ නිසා ආපහු මස් කඩවලට යන්නේ නැතුව හරක් බලාගන්න තැන් කීපයක් මම දන්නවා. තව තැනුත් හොයලා බලන්න පුළුවන්.

    ow machan ehema puluwan nam loku deyak :yes::love:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං. මේක සම්පූර්ණ අවංක හිතින් නේද කරන්නේ?
    මම අනිවා සහයෝගය දෙනවා..
    මම උඹව කන්ටෑක්ට් කරන්නම්..

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya

    Machan mama meka phone eken type karanne. A hinda mata hari reply ekak ewanna ba. Mama ubata mage number eka pm karannam. Mata call ekak deepan. Ethakota ubata therei mage aramuna. Mama machan 22 years vegetarian. Mama me wage harak nidahas karana dewal godakata daayaka wela thiyenawa. Mama hama deyakma pahadili karala dennam. Ow mata ubala hamogema udau one.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉතාම හොඳ වැඩක් මචන්. මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න කියල ඉල්ලනව:

    • නිදහස් කරපු සත්තුන්ව භාර දෙන්නෙ කාටද?
    • උන්ව හොඳට බලාගන්නවද කියල හොයල බලන්නෙ කොහොමද?
    • උන්ව ආපහු මස් කඩේට දැක්කුවොත් ඒ ගැන නීතිමය පියවර ගන්නෙ කොහොමද?

    Last edited:

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අවුරුදු 3ක් ප්ලැන් කරලා කරලා.. අන්තිමේ ගිය අවුරුද්දේ ජනවාරිවල මමයි වයිෆුයි එකතු වෙලා මරන්න හිටිය වැස්සියක් නිදහස් කරා.. මේ අවුරුද්දෙ ජනවරි වෙනකොට එකි පැටියෙකුත් ගැහුවා බොලව්.. පලවෙනි පැටියා කියලයි කියන්නේ... අපේ මහ ගෙවල් ලඟ පවුලකට හදා ගන්න දුන්නේ.. ලොකු පිනක් කරන්න පුලුවන් නම්.. මාර සන්තොශයක් දැනෙන්නේ ඌවයි පැටියවයි දකිනකොට..

    එළ මචෝ... මමත් ඔය අත්දැකීම විඳලා තියෙනවා.. වචනයෙන් කියලා ඉවර කරන්න පුළුවන් සතුටක් නෙමේ ඒක..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan mama meka phone eken type karanne. A hinda mata hari reply ekak ewanna ba. Mama ubata mage number eka pm karannam. Mata call ekak deepan. Ethakota ubata therei mage aramuna. Mama machan 22 years vegetarian. Mama me wage harak nidahas karana dewal godakata daayaka wela thiyenawa. Mama hama deyakma pahadili karala dennam. Ow mata ubala hamogema udau one.

    ela machan..
    mama umbata call karannam
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ඉතාම හොඳ වැඩක් මචන්. මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න කියල ඉල්ලනව:

    • නිදහස් කරපු සත්තුන්ව භාර දෙන්නෙ කාටද?
    • උන්ව හොඳට බලාගන්නවද කියල හොයල බලන්නෙ කොහොමද?
    • උන්ව ආපහු මස් කඩේට දැක්කුවොත් ඒ ගැන නීතිමය පියවර ගන්නෙ කොහොමද?

    මුලින්ම ස්තුති මචං comment එකට..
    ඔයා අහලා තියෙන්නේ හොඳම ප්‍රශ්න කීපය.. ඇත්තටම 100%ක් විසඳගෙන නැතත් සෑහෙන දුරකට මේක නිරාකරණය කරගෙන කියලා හිතනවා. මම කලින් මේ වැඩ කීපයකටම දායක වෙලා තියෙනවා. ඒ හින්ද මම දන්න තැන් දෙක තුනක් තියෙනවා ගොවිතැන් වැඩවලට හරක් හදාගන්න. කලින් අත්දැකීම් එක්ක මට පැහැදිලි විශ්වාසයක් තියෙනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ ඒවා ටිකක් දුර පැති. ඒ නිසා ප්‍රවාහන ගැටළුවක් එනවා. මම මේ දවස් වල ගොඩක් දුර නැති තැන් කීපයක් හොයලා බලමින් ඉන්නේ. කොහොම වෙතත් පැහැදිලිවම ගවයන් ආරක්‍ෂිතයි කියලා නොදැන කොහේටවත් දෙන්නේ නෑ. ඕගොල්ලෝ දන්න තැන් තියෙනවනම් මට කියන්න.. මට ගිහින් හොයලා බලන්න පුළුවන්. තව දෙයක් තමා මේ කටයුත්තේ හැම දෙයකටම හැමදෙනෙක්ම සහභාගී වෙන්න ඕනේ. සල්ලි ගණන් කිරීම, ගවයන් මිලදී ගැනීම, නිදහස් කිරීම කියන තුනටම. මොකද හැම දෙයක්ම විනිවිදපෙනෙන භාවයෙන් තියන එක හරිම වැදගත්.
    මචං දෙවැනි ප්‍රශ්නෙ, මම දැනට හිතාගෙන ඉන්නේ හැම මාසෙකට සැරයක්ම නිදහස් කරපු සතුන්ගේ තත්වය ගැන බලන්න යන්න. එහෙම ගිහින් ෆොටෝ ටිකක් අරගෙන මට facebook සහ මේ thread එක හරහා හැමෝටම තමන් නිදහස් කල සතුන්ගේ තත්වය ගැන අවබෝදයක් දෙන්න පුළුවන්.
    තුන්වැනි දේ ගැන මම දවසකින් දෙකකින් ඔගොල්ලොන්ව දැනුවත් කරන්නම්. මම දන්න කෙනෙක් ඉන්නවා ටිකක් නීතිමය පැත්ත සම්බන්දෙන් ලොක්කෙක්. එයාගේ වැඩ අධික කම නිසා මට තාම එයා එක්ක හරියට මේ ගැන කථා කරන්න බැරිවුණා. එත් ඉක්මනටම මම ඕගොල්ලන්ව දැනුවත් කරන්නම්.
    ජය වේවා!!
     
    හොඳ වැඩකට උදව් නොකර ඉන්න බෑ මචන්.

    ගොවිතැන් කරන මිනිස්සුන්ට භාර දෙන එක හොඳයි මචන්. ඒ මිනිස්සු ලඟ මනුස්සකම ඉතුරු වෙල තියෙනව තාම. භාර දෙන කෙනා රහමෙර නොබොන කෙනෙක් නම් ගොඩක් හොඳයි. මොකද එහෙම මිනිස්සු රහමෙරට ආසාවෙ සත්තුන්ව මස් කඩේට දක්කනෙ නෑ.

    ප්‍රවාහන ප්‍රශ්නේ: අපිට මෙහෙම කරන්න බැරිද? ගවයාව භාරදෙන කෙනා ඉන්න පලාතේ මස් කඩයකින්ම ගවයා මිළට ගත්තොත් අපිට ප්‍රවාහන ප්‍රශ්නේ සෑහෙන දුරකට වත් මඟ හරින්න පුලුවන්. ගොඩක් දුර ප්‍රවාහනය කරන එක සතාටත් අපහසුවක් නිසා මේ ක්‍රමේ හොඳයි කියල හිතෙනව.

    මචන් ඔබට තනියම මාස්පතා ඔය සතුන් බලන්න යන වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්. විශේශෙන්ම මේ කටයුත්ත සාර්ථක වෙල පලාත් කීපෙකට විහිදෙනකොට. අපි මේකට පුන්චි සංගමයක් හදාගමු එක එක පැති වලින් සහබාගිත්වය අතුව. ඒ හරහ අපිට පුලුවන් ප්‍රාදෙශීය සාමජිකයින්ගෙන් ඉල්ලන්න පොඩ්ඩක් හොයල බලන්න කියල.

    නීතිමය් පැත්ත බලපන් මචන්. මමත් දන්න කෙනෙක් ඉන්නව මේ වගේම වැඩක් කරන. මොනව හරි තියෙනව නම් අහපන්, මම එයාගෙන් අහල කියන්න බලන්නම්. ඒ අය නම් ගවයා බාර දෙන කෙනාට භාර දෙන්නේ ගිවිසුමක් ගහලයි. ඒකෙම තියෙනව වගන්තියක් සතා මැරීම තහනම් කරල. ඒ ගිවිසුම කැඩුවොත් නඩු දානව. ගිවිසුම් නීතිය යටතේ එහෙම කරපු එකාට බඩු හම්බෙන්නම වැඩේ දීල තියෙනව. දැන් ඒ පැත්තෙ එවුන් එක දන්න නිස බයකුත් තියෙනව.

    මේ වැඩෙ කොහොම හරි කරමු.
     
    good idea:yes::yes:
     
    මචං ප්‍රවාහන ප්‍රශ්නෙට දුන්න විසඳුම ඇත්තටම හොඳයි. මෙහෙම දේකුත් තියෙනවා.. කොළඹ අවට තැනක් දාගත්තොත් ගොඩක් අයට සහභාගී වෙන්න ලේසි. අපි දුර පැත්තක් දාගත්තොත් සමහර අයට එන්න බැරිවෙයි. අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ සහභාගිත්වය. මොකක්ද ඒ ගැන හිතන්නේ? හැබැයි ඒ හැමදෙයක්ම තීරණය වෙන්නේ බාරදෙන කෙනා කොහෙද ඉන්නේ කියන දේ මත.. අපි බලමු තැන් කීපයක්..

    දෙවැනි අදහසත් සුපිරි. අපි එදාට අපේ සාමාජිකයන් ඉන්න පැති ගැන විස්තරයක් සටහන් කරගමු. ඊටපස්සේ අපිට පුළුවන් ඒගොල්ලොන්ගේ මාර්ගෙන් සත්තු ගැන හොයලා බලන්න.

    මචං උඹ අන්තිමට කියලා තියෙන ගිවිසුමේ කොපියක් මට ගන්න පුලුවන්ද? මම දන්න කෙනාවත් හම්බෙන්නම්.. මට ඔය ලියවිල්ලත් තිබ්බනම් වැඩේ පහසු වෙයි. උඹේ number එක මට pm කරනවද මම call එකක් දෙන්නම්.

    හරිම වටිනවා මචං අදහස් ටික. ඔව් අපි කොහොමහරි මේ දේ දිගටම කරගෙන යමු. මගේ ඔලුවේ තව අදහස් ගොඩක් තියෙනවා. අපේ පළමු project එක දවසේ මම ඒවා ගැනත් පැහැදිලි කිරීමක් කරන්නම්..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Sahenna honda pin sidda wena wadak ban!!
    Paw me asarana saththu........:(
    Harak masnan kanna honda na kawadaawath!!
    Mama podi kaale indalama harak mas kanne naa.......