මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Design02.jpg

    :dull::dull::frown::(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,797
    113
    KALUTHARA
    හොද වැඩක් මචන්.එත් මට එක ප්‍රශ්නයක් තියෙනවා.සමහර විට එක ගොන් ප්‍රශ්නයක් වගේ පේන්නත් පුළුවනි.කොහොමද අපි සතෙක්ව මරණයට කැපයි අකැපයි කියල වෙන් කරන්නේ.ඇයි අපි සල්ලි දීල බේරාගන්නේ.සල්ලි දුන්නම උ කොහොමද මරණයට අකැප වෙන්නේ.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya

    උඹ අහපු එක ගොං ප්‍රශ්නයක් නෙමේ බං :) ඒකෙ අවුලක් නෑ..
    මචං මරණයට කැපවූ කියලා කියන්නේ අපි නිදහස් කරන්නේ මස් කඩේ ඒ වෙලාවේ මරන්න ඉන්න හරක් නිසා. ඒ කියන්නේ අපි ඒ වෙලාවේ සල්ලි දීලා ඌව නිදහස් කරගත්තේ නැත්තන් මරනවා නේ.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Like dala tiyenne.. aniwa Project kranakota message ekak dapan fb ake/EK.. mata enna puluwan kamak tiyana welawata aniwa enwa.. weda tiyna dawasak nam ita kalin udaw kranna puluwan widiyak balanna puluwan ethakokta.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    machan puluwan tharam FB page eka update karanna. ubalage contact details puluwanm danna. dawas ehema tikak kalin kiyanna. fb eken aniwa kattiya godak set wei. page eka share karala sup ekak dennam
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Like dala tiyenne.. aniwa Project kranakota message ekak dapan fb ake/EK.. mata enna puluwan kamak tiyana welawata aniwa enwa.. weda tiyna dawasak nam ita kalin udaw kranna puluwan widiyak balanna puluwan ethakokta.

    machan March 27 wenida thamai hithaagena inne. Godak durata eka thamai awasaana theerane. Anith hama wistharayakma mama FB / EK daanawa. Aniwa wadeta set wenna.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    machan puluwan tharam FB page eka update karanna. ubalage contact details puluwanm danna. dawas ehema tikak kalin kiyanna. fb eken aniwa kattiya godak set wei. page eka share karala sup ekak dennam

    Ow machan hama detail ekakma mama FB / EK daanawa. 27th March thamai hithan inne. Sunday dawasak. Puluwan uparima support eka one..
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    අවුරුදු 3ක් ප්ලැන් කරලා කරලා.. අන්තිමේ ගිය අවුරුද්දේ ජනවාරිවල මමයි වයිෆුයි එකතු වෙලා මරන්න හිටිය වැස්සියක් නිදහස් කරා.. මේ අවුරුද්දෙ ජනවරි වෙනකොට එකි පැටියෙකුත් ගැහුවා බොලව්.. පලවෙනි පැටියා කියලයි කියන්නේ... අපේ මහ ගෙවල් ලඟ පවුලකට හදා ගන්න දුන්නේ.. ලොකු පිනක් කරන්න පුලුවන් නම්.. මාර සන්තොශයක් දැනෙන්නේ ඌවයි පැටියවයි දකිනකොට..

    oyala dennata godak pin machan.. massive respect