මේ වගේ කී දෙනෙක්නම් තමන්ගෙ දුප්පත්කම නිසා මැරෙනවද. බොහෝමයක් අය අපේ සමාජයේ තියෙන මේ දේවල් දකින්නෙ නෑ.
අපේ මිනිස්සු දකින්නෙ පාංගෙඩියක් රුපියලකින් ඉහල යන එක හරි ගෑස් මිල ඉහල යන එක හරි විතරයි. බඩු මිල ඉහල යනකොට කෑගහන අපේ මිනිස්සු. තම්න්ගෙම අය බෙහෙත් ගන්න සල්ලි නැතුව මැරෙනවා දැක දැක disco වල casino වල අරක්කු සිගරට් වලට දවසට ලක්ෂ ගනන් නාස්ති කරනවා.
බඩගින්නට හොරකම් කරන මිනිහව හිරේ දානවා. මංකොල්ල කාරයො. කුඩු වෙළෙන්දො. ස්ත්රී දූශකයො ඇමති තුමාගෙ car එකේ ඉස්සරහ වාඩිවෙලා. පොලීසියෙ ලොකු මහත්තයට පල් එකට හිනාවෙලා යනවා.
සහෝදරයා හොද නිර්මාණයක් කරලා තියෙන්නෙ. සහෝදරයට ජය