මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා
මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා තියෙනවද උඹලගේ ජීවිතයේත් ?
පළවෙනි අත්දැකීම.
අපේ තාත්තා මට මෝටර් බයිසිකල් පදින එක තහනම් කරලා තිබුනේ.තාත්තා ගාව බයික් එකක් තිබුණා.දවසක් වැස්ස දවසක තාත්තා බයිසිකලේ ගෙදර දාල බස් එකේ ඔෆිස් ගිහිල්ල.මම ඉස්කෝලේ ගිහින් හවස්වෙලා ගෙදර එද්දී ගෙදර කවුරුත් නෑ .බයිසිකලෙත් ගෙදර.තාත්තා එන්න පැයක් තියෙන නිසා පුළුවන් මම සෑහෙන්න දුරක් පාරේ ගියා..ගිහින් ආපහු හැරිලා එද්දී ගෙදර යන්න වෙලාව මදි. ඒක නිසා ටිකක් හයියෙන් 70-80KMPh වගේ ආවා ..පුළුවන් හැම වාහනයම ඉස්සර කළා ..ඒත් ඒ දවස්වල timing හරියට නැතිනිසා එක Elf ලොරියක් ඉස්සර කරද්දීම අනිත් පැත්තෙනුත් ඒ වගේම ලොරියක් ආවා..මාව ලොරි දෙක මැද්දේ හිරවුනා ...මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිඋනා.ඇස් දෙක වහගෙන handle එක කෙලින් අල්ලාගෙන එහෙමම ගියා…
කුණුහරුප 10-15ක් ලොරිකාරයෝ දෙන්නගෙන්ම ඇහුනා මතකයි….එහෙමම ගෙදර ආවා ..මුකුත් වුනේ නෑ වගේ හිතාගෙන ඇඳට ගිහින් නිදා ගත්තා ...රෑ නැගිටලා බලද්දී Side කණ්නාඩි දෙකම හීරිලා ...ඒ වෙද්දී මගේ වයස අවුරුදු 16 යි.අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දී හිතෙනවා පුරුවේ වාසනාවකට එදා මැරුණේ නැත්තේ කියලා…
දෙවෙනි අත්දැකීම..
යාලුවෙක් එක්ක මාලිගාවත්තේ එකෙක් හම්බවෙන්න ගියා ක්රිකට් match එකක ටිකට් බ්ලැක් market price එකට ගන්න..5 ට ළඟ නිසා traffic වලට ඉස්සෙල්ලා යන්න ඕනේ හදිස්සියක් ත්රීවීල් පොරට තිබ්බා.
ත්රීවීල් එක එලවපු පොර හරියට පාර බලන්නේ නැතුව ලොකු වංගුවක් ගත්තා මාලිගාවත්ත හරියේදී...තඩි කන්ටේනර් එකක් මුණට මුණ සෙට් වුණා..ආපු වේගෙට අහකට කපලා ත්රීවීල් එක බ්රේක් ගැහුවා...එතන ඉඳන් මීටර් 4ක් පහක් විතර වාහනේ ගියේ දෙපැත්තට පැද්දී පැද්දී ...එක වෙලාවකට මම උඩ යනවා ...මම බිමට ආවම අනෙක් පැත්තේ හිටපු මගේ යාළුවා උඩ යනවා …

දැං ඉතිං ඉඳල වැඩක් නෑ. මම මැරණ වගේම තමා 