එදා විශේෂ දවසක්. මගේ වයිෆ්ට පුතා හම්බෙලා රෝහලේ හිටියේ. මම දැන් ඒ දෙන්නා බලන්න හොස්පිටල් එකට යන ගමන්. මම බස් එකේ නැගලා ඩ්‍රයිවර්ට පිටිපස්සේ තියෙන සීට් එකේ වාඩි වෙලා ගමන යනවා. සීට් එකේ ජනේලේ අයිනේ තව පිරිමි කෙනෙක් හිටියා.
මෙහෙම යද්දී එක පාරම පිටිපස්සෙන් ආපු ට්‍රේල් බයික් එකක් බස් එක ඉස්සර කරලා, පාර හරස් කරල නැවැත්තුවා. ඊට පස්සේ බයික් එකේ ආපු මිනිහා ඩයිවර්ගේ සීට් එක ලග තියෙන ටයරය උඩට නැගල තුවක්කුවක් අරං වෙඩි තිබ්බ බස් එක ඇතුලට.
මට එහා පැත්තේ හිටපු කෙනාගේ කට පාසරු කර ගෙන උණ්ඩයක් ගියා. ඒ මනුස්සා කට අල්ල ගත්ත. ලේ විදිනවා.
මම එහෙම්ම බස් එකෙන් පැනලා දිව්වා. හොස්පිටල් එකටම පිස්සෙක් වගේ දුවගෙන ගියේ. මගේ ඇගේ ලේ හැම තැනම. සෙරෙප්පු, පර්ස් එහෙම කොහෙද දන්නේ නැහැ. කමිසය උඩට ඇවිල්ල එකෙත් ලේ.
ජිවිතේ බේරුනේ අනු නමයෙන්.
මේක උනේ 88/89 භීෂණ සමයේදී. ජේවීපී කෙනෙක් ඇවිත් වෙඩි තියලා තියෙන්නේ.

ඔයාට අයිය කියන්නද අන්කල් කියන්නද කියල හිතාගන්න බැහැ..
පුතා දැන් අවුරුදු 30 ක විතර තරුණයෙක් වෙන්න ඇති..
සමහර විට පුතාටත් ළමයි ඇති...![]()

අම්බෝ.... කතා කරල වැඩක් නෑ.... මම බයික් එක ගත්තු අලුතම, වැදුන වැද්ල්ලක්, බයික් එක කෑලී තුනකට කැඩෙන්න. මගේ වැරැද්ද නෙමෙයි. රූන් සයිඩ් ආපු කාර් එකක වැදුනේ.
මේ ෆොටෝ ටික බලද්දී තීරේවී.. පුදුමේ කියන්නේ හීරීමක්වත් නෑ....
https://www.facebook.com/P.L.S.L.P/media_set?set=a.10201224528163799.1073741843.1489037962&type=3

බොලැයි 60+ ක්ලබ් එකට එයැයිවත් එකතු කොරගනින්!
ඉස්සර දවසක (2004 වගේ) දවසක් හොදට හෙයාර් ක්‍රීම් එහෙම ගාගෙන කොන්ඩෙ හදාගෙන බස් එකේ යන්න සෙට් වුනා. ඒ පාරෙ තිබ්බෙ අර පොඩි රෝසා බස්.. ඒක කට කපල සෙනග.. ෆුට්බෝඩ් යන්න සෙට් වුනේ.. මගදි තව ඇන්ටිල ටිකක් සෙට් වුනා. ඒ අයවත් ඇතුලට දාලා මමයි තව ඩයල් එකකුයි තනි අතකින් එල්ලිල යනවා දැන්.. පාරත් පොඩියි. ඒත් බස් කාරය අරිනව එකසිය ගානට. කොහොම හරි මගේ කොන්ඩෙ අවුල් වෙලා, ඇදුම් විකාර වෙලා ටික දුරක් ගියා. පස්සෙ කොන්ඩෙ හදාගෙන ආයිත් එල්ලුනා. ඔලුවෙ ගාලා තිබ්බ හෙයා ක්‍රීම් වල තෙල් ගතිය අතට සෙට් වුනා. ඉතින් දැන් බස් එකේ යකඩ පොල්ල අල්ලන් යද්දි මට තේරෙනවා ඒක ටික ටික ලිස්සල අත ඇරෙනවා.. හෙයා ක්‍රීම් වල තෙල් ගතියට.. කකුලක බාගයක් විතරයි තිබ්බෙ. අත ඇරැන ගමන් අනිවා බිමට වැටෙනවා යන ඈන්ගල් එකත් එක්ක. දැන් මට වැටෙනවට වඩා හොදයි බස් එකෙන් පනින එක කියල හොද තැනක් බල බල මර බයෙන් යනවා. ඒ එක්කම අත ඇරුන කියහන්කො. හිතාගන්න බැරි විදිහට මට එහා පැත්තෙ ගිය එකා සෙනිකව මාව අල්ලගත්තා දෙයියො එව්වා වගේ.. පොරට තේරුනා මම හෙන අමාරුවෙන් ආවෙ කියල. පස්සෙ මම ඊළග හෝල්ට් එකෙන් බැහැල වෙන එකක ගියා.. ඒ බස් එක ගිය ස්පීඩ් එකට වැටුනනන් එක්කො මැරෙනවා. නැත්නන් අබ්බගාත වෙනවා අනිවා..
ඕකම උනා බන් මටත් ඉස්කෝලේ යන කාලේ, hair ජෙල් ගාල නම් නෙමෙයි. බස් එකේ ලෝඩ් එක වැඩි කමට. බස් එක දෙකට නැමිලා, මම ෆූට් බෝඩ් එකේ. එක කකුලයි, එක අතයි. බස් එක නැවෙනවා, ෆූට් බෝඩ් එකේ මැද යන උන්ගේ ඔක්කොම බර මගේ ඇඟට. ඒ අස්සේ සමහරු අල්ලගෙනත් නැහැ. උන් ඔහේ යනවා අනිත් උන්ට බර වෙලා. වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී බස් එක නැවැත්තුව හෝල්ට් එකක. නවත්තපු බස් එකෙනුත් වැටුන හිටපු 2-3. එච්චරට නැවිල බස් එක. එදා තමයි ෆූට් බෝඩ් එකේ එළියේ ගිය අන්තිම දවස

අම්මෝ හුත්තෝ,අම්බෝ.... කතා කරල වැඩක් නෑ.... මම බයික් එක ගත්තු අලුතම, වැදුන වැද්ල්ලක්, බයික් එක කෑලී තුනකට කැඩෙන්න. මගේ වැරැද්ද නෙමෙයි. රූන් සයිඩ් ආපු කාර් එකක වැදුනේ.
මේ ෆොටෝ ටික බලද්දී තීරේවී.. පුදුමේ කියන්නේ හීරීමක්වත් නෑ....
https://www.facebook.com/P.L.S.L.P/media_set?set=a.10201224528163799.1073741843.1489037962&type=3
අම්බෝ.... කතා කරල වැඩක් නෑ.... මම බයික් එක ගත්තු අලුතම, වැදුන වැද්ල්ලක්, බයික් එක කෑලී තුනකට කැඩෙන්න. මගේ වැරැද්ද නෙමෙයි. රූන් සයිඩ් ආපු කාර් එකක වැදුනේ.
මේ ෆොටෝ ටික බලද්දී තීරේවී.. පුදුමේ කියන්නේ හීරීමක්වත් නෑ....
https://www.facebook.com/P.L.S.L.P/media_set?set=a.10201224528163799.1073741843.1489037962&type=3

PEREDA MAGE ANGATA GEDARA THAPPE PERALUNA. MAWA YATA UNA. LAWATA THUWALA EKKA BERUNA.
උබ තාප්පේ එක්ක මොකෝ බන් කලේ 