මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නොමැරී බේරුණ අවස්ථා 4 ක් තියෙනව. :sorry:

    බැලූ බැල්මට බරපතල නොවුනත් පොඩ්ඩක් එහා මෙහා උනා නම් අද මේක ටයිප් කරන්න මම වගේ එකෙක් නොඉන්න ඉඩ තිබුණ. :nerd::nerd:

    1 වෙනි සිද්ධිය
    මේක උනේ මම පොඩි කාලෙ....

    එදා අපේ මාමා කෙනෙකුත් කොහොම හරි ඇවිත් හිටිය ගෙදර වෙලාවට. පොඩි කාලෙ මම ආසයි ලොකු බේසමකට වතුර පුරවල නාන ගමන් ටික වෙලාවක් වතුර ඇතුලට මූණ ඔබාගෙන ඉන්න. ‘‘පොඩි කාලෙනෙ බං... අමුතු සෙල්ලං නෙ තියෙන්නෙ...’’ :D:D ඉතිං ළිඳ ලග වතුර බේසමකට අම්ම වතුර පුරවල තිබුණ. අම්මත් ලිඳ ලග රෙදි හෝදනව. ඉතිං මම නාන්න පටන් අරං ටිකකින් මූණ වතුර බේසමට ඇතුලට ඔබාගෙන ටිකක් හිටිය. නාහෙ, කන වැහෙනකම් වතුර ඇතුලට ඔළුව ගිහිං තිබුණෙ. ඔන්න මම ඔලුව උඩට ගන්න යද්දි වතුර ඇතුලෙන් මූණ එලියට ගන්න කලිං එක පාරටම හුස්ම ඉහළට ඇදුන... මල මගුලයි වතුර හිර වුණා කෙලින්ම ගිහිං... අර ඉස්පොල්ලෙ ගියා කියන එකේ හොඳම එක. මට තේරුණ හැටියට වතුර ගොඩක් උඩට ගිහිං හිරවුණා. පොඩ්ඩක් නෙමෙයි. දැන් මට හුස්ම ගන්නත් බෑ පාතට දාන්නත් බෑ කරගන්න දෙයක් තේරෙන්නෙත් නෑ... මම කට බලිය වගේ ඇරගෙන ඇස් දෙක හෙන ලොකු කරගෙන ‘‘ඔක් ඔක්’’ කියල ගැස්සෙනව විතරයි... (මම හිටපු විදිහ පස්සෙ අම්ම කිව්වෙ එහෙම) අම්ම ලග හිටපු නිසා එක පාරට කෑ ගහල දඩි බිඩි ගාල මාව අල්ලගෙන පිටට තට්ටු දැම්ම... අම්මගෙ කෑ ගැහිල්ලට මාම දුවගෙන ආව... අම්මට වඩා හයියෙන් මාමා පිටට තඩි බෑව... කොහොම හරි ඒ පාරට හිරවෙච්චි වතුර ටික එලියට පැන්න... පොඩි උනත් මට මතකයි කිසි දෙයක් කරගන්න විදිහක් නෑ උගුර, පපුව පුපුරන්න වගේ වේගෙන ආව මතකයි... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් කපෝති තමයි ඉතිං.... ඒ සේරටම වඩා අමාරු උණේ අම්මගෙන් ගුටි කාපු එකයි අහපු බැනුම් ටිකයි... :D:D

    2 වෙනි සිද්ධිය

    මේක උනේ දහය එකොළහ වගේ වසර පන්ති යන්න යනකොට.... කොල්ලො සෙට් එකත් එක්ක කයිය දදා පන්ති යන්න ස්ටේෂන් එකට යන්න යනකොට දැක්ක කෝච්චිය එන්න ගේට්ටුවත් වහල කියල. සෙට් එකම හුරේ රන් එක කෝච්චිය අල්ලගන්න. මාත් ඉතිං දිව්ව. මම තමයි අන්තිමටම දිව්වෙ... රේල් පාර හරහා අනිත් පැත්තෙ ප්ලැට්ෆෝම් එකට තමා කෝච්චිය එන්නෙ... දැන් දුවගෙන එද්දි කෝච්චිය ලග ලගම එනව පෙනුණ... කට්ටිය රේල්පාර හරහා පැන්නා එකා එකා... මට දැන් කෝච්චිය මේ ලග ලග ම පේනව... මාත් ඇරියෙ නෑ ෆුල් ගැම්ම අරං පැන්නා රේල්පාර හරහා... මම පනිද්දිම තමා කෝච්චිය මාව පහු කලේ... අපි පනිද්දි ඒ ලග ප්ලැට්ෆෝම් එකේ හිටපු කෙල්ලො ටිකක් කෑ ගැහුව මම පනිනව දැකල. මගෙත් පපුව ඩිග් ඩිග් ගාල ගැහුන ඒ සිද්ධියට. සිද්ධිය දැකපු උන් බනිනව. පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඉවරයි කියල.

    3 වෙනි සිද්ධිය

    මේක උනේ හොස්පිටල් එකකදි... ඒත් මං පොඩි කාලෙ...
    මගෙ ලග තනියට හිටියෙ තාත්ත... මට උණක් හැදිල වාට්ටුවේ නවත්තල හිටියෙ... ඒ කාලෙ ඩෙංගු වලට සෑහෙන්න බයයි... පොඩි ළමයින්ට උණයි වමනයයි යනව නම් කෙලින්ම නවත්තනව හොස්පිටල් එකේ.... ඉතිං ඒ වගේ එකක් තමා මටත් තිබ්බෙ... කොහොම හරි උණ නම් ඩෙංගු නෙමෙයි... වෙන මොකක් හරි එකක්....

    කොහොම හරි සිද්ධිය මේකයි.... අර ලෙඩ්ඩු බලන්න වාට්ටුවට එනවනෙ ඩොක්ටර්ලා... ඒ වගේ වෙලාවක මේක උණේ.... නැත්තං කෙලවීමේ සම්භාවිතාවය සෑහෙන්න වැඩිවෙන්න ඉඩ තිබුණ... මට සේලයින් දීල තිබුණෙ. එක මිසී කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ල ඒ සේලයින් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහල ගියා මොකක් හරි එකක් මට ඒක නම් මතකයක් නෑ පොඩියි ඔව ගැන තේරුමක් නෑ. ඉතිං ඔන්න පැය බාගයක් හරි පැයක් හරි කාලයක් යනකොට මෙන්න මට නොදැනීම මගේ ඇග ගැහෙන්න ගත්ත... මටම තේරෙන් නෑ මොකක් වෙන්න යනව ද කියල.... ගැහෙන එක වැඩි වෙන්න පටන් ගත්ත මට නිකං වටේ හැම එකක්ම කැරකෙනව වගේ වෙන්න ගත්ත කටෙන් වචන පිටවෙන් නෑ නිකම් සද්ද විතරයි පිට වුණේ මතක විදිහට මම ගැහෙනව තාත්ත දැකල ඩොක්ටර් කෙනෙක්ට කෑ ගහල කතා කලා... මිසීලයි ඩොකෙකුයි දුවං ආව... ඇවිත් මාව චෙක් කලා... මට යන්තම් මතකයි ඩොකා අහනව මිසී කෙනෙක්ගෙන් මොකක් හරි ඊට පස්සෙ ඩොකා මිසීට බැණ්න සැරට මට මතක විදිහට.... ටක් ගාල සේලයින් එක ගැලෙව්ව ගලවල වෙන මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් මට ගැහුව... මට ඊට පස්සෙ ටිකක් නින්ද ගියාද කොහෙද.... පස්සෙ දැනගත්තෙ මට මොකක් හරි දෙන්න සුදුසු නැති බේතක් තමා දීල තියෙන්නෙ වැරදිලා....

    4 වෙනි සිද්ධිය

    මේකත් කෝච්චි සම්බන්ධයි...

    (මේ සිද්ධිය ගොඩක් වැදගත්... කෝච්චිවල යන අයටත්... වැරදීම් වෙන්න පුළුවන් පොඩි වෙලාවයි යන්නෙ කියන එක. අපි හිතන් නැති විදිහේ සිද්ධි වෙන්න ඉඩ තියෙනව කියන එක. අපිට ඔ්නෙ තැනකින් නැගල බැහැල ෂෝට් කට් වලින් යන්න පුළුවන් කම තිබ්බට ඒව කරද්දි නොහිතන අනතුරු වෙන්න ගොඩක්ම ඉඩ තියෙනව. මෙක කියන්න බේරුණ නිසා හොඳයි ඉතිං.)

    මේක උනෙත් ක්ලාස් යන කාලෙ... ගම්පහ ස්ටේෂන් එකේ කොළඹ පැත්තට යන පැත්තෙ කෝච්චියක් නවත්තල තිබුණ. ප්ලැට්ෆෝම් මාරු වෙන්න ගාඩර් හදල දීල තිබ්බට ඒවා පාවිච්චියක් නෑනෙ... කොල්ලො නෙ... ආව පැන්න මාරු උනානෙ... තාමත් එහෙමයි සමහර වෙලාවට... හික්ස්.... :D:D ඉතිං මේ යන්න තියෙන කෝච්චියක් මට මතක විදිහට ඒක යන්නෙ නැතුව නවත්තං ඉන්නව... පෙට්ටි කෝච්චියක්... අනිත් පැත්තෙ පාරට යන්න වටෙන් යන්න බැරි නිසා ඔන්න මම නවත්තල තිබ්බ කෝච්චි පෙට්ටියේ දොරකින් ඇතුළු වෙලා කෙලින්ම අනිත් පැත්තෙ දොර ගාවට ගියා ගිහිං එලියට ඔළුව දාල බැළුව කොළඹ යන පැත්ත... ගොඩක් ඈත පේනව මොකක් හරි කෝච්චියක් නවත්තං ඉන්නව. ඒ කාලෙ මට මතකයි ගම්පහ ඔහොම කෝච්චි නවත්තං ඉන්නව රේල් ගේට් එක හරහා වාහන යනව වැඩි වුණාම ඒක වහගන්න වාහන ටික යනකම් සිග්නල් දීල. පස්සෙ ගේට්ටුව වැහුවම කෝච්චිය එනව ස්ටේෂන් එකට. දැන් මම හිතුව එහෙනම් ඒක තමා මේ යන් නැතුව ඉන්නෙ කියල මම බැස්සා රේල් පාරට. බැහැල හිමිහිට අනිත් පැත්තෙ ප්ලැට්ෆෝම් එකට නගින්න යද්දි තමා මම දකුණු පැත්ත බැළුවෙ... මල හත් ඉලව්වයි අර පරණ එන්ජින් කෝච්චියක් මෙන්න එනව දකුණු පැත්තෙන්... ලගට එනකම් සද්දයක් ඇහුනෙත් නැහැ... කෝච්චියේ හෝන් එකක් ගැහුවෙත් නැහැ... කෝච්චි එන්ජිම මට මතක හැටියට තිබ්බෙ අඩි විස්සක විතර දුරකින්... මම එහා ප්ලැට්ෆෝම් එකට නගින මොහොතෙ නෙ දැක්කෙ... ටක් ගාල නැග ගත්ත නැත්තං තව තත්පර ගාණක් එහා මෙහා වෙන්න විතරයි තිබුණෙ කෙළ වෙන්ඩ... :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PEREDA MAGE ANGATA GEDARA THAPPE PERALUNA. MAWA YATA UNA. LAWATA THUWALA EKKA BERUNA.

    WTF? අලුත් ගෙදර අලුත් තාප්පේද? :shocked:
    හොද වෙලාවකට පොඩි උන් නැති වෙලාවක උනේ...:yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    රේල් පාරවල් නම් මර උගුල් මචං
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අම්බෝ.... කතා කරල වැඩක් නෑ.... මම බයික් එක ගත්තු අලුතම, වැදුන වැද්ල්ලක්, බයික් එක කෑලී තුනකට කැඩෙන්න. මගේ වැරැද්ද නෙමෙයි. රූන් සයිඩ් ආපු කාර් එකක වැදුනේ.

    මේ ෆොටෝ ටික බලද්දී තීරේවී.. පුදුමේ කියන්නේ හීරීමක්වත් නෑ.
    ...

    https://www.facebook.com/P.L.S.L.P/media_set?set=a.10201224528163799.1073741843.1489037962&type=3

    සෑහෙන්න පිං කරලා තියෙන්න ඇති උඹ මෙහෙම බේරෙන්න .:baffled::baffled:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මැතකදි බෙරුන කැබ් එක පෙරලිල
    පට්ට වැස්ස වෙලාවක ඔෆ්ස් වාහනෙ 80ට විතර ගියා ඩ්‍රිවරය. ඉස්සරහ දකුනු පැත්තෙ ටයරෙ හුලන් බැස්ස වගෙ තෙරුනෙ වහනෙ කෙලින්ම දකුනට කැපුන වට 5ක් විතර කැරකුන. උඩින් ගිය නතර වෙල බලනකොට ඔලුවෙන් හිටගන ඉන්නව සීට් බෙලෙට් එකෙන් එල්ලිල ඩ්‍රිවර්ගෙ අතින් අල්ලල බැලුව උට aඅවුලක් නැ පස්සෙ හිටපු එකටත් අව්ලක් නැ. සීට් බෙලෙට් නැත්ත මැරිල මාස 6ක් විතර දැන්.
    වහනෙ තාම ගරාජ ලක්ශ 20ක් විතර ඩැමෙජ් එක :(

    වැස්ස වෙලාවල් වල Highway වල පොරවල් ඇරලා දාල යනවා ..එකෙක් හරි හප්පගත්තොත් එක දිගට වාහන ගානක් හැප්පෙනවා..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඉස්සර දවසක (2004 වගේ) දවසක් හොදට හෙයාර් ක්‍රීම් එහෙම ගාගෙන කොන්ඩෙ හදාගෙන බස් එකේ යන්න සෙට් වුනා. ඒ පාරෙ තිබ්බෙ අර පොඩි රෝසා බස්.. ඒක කට කපල සෙනග.. ෆුට්බෝඩ් යන්න සෙට් වුනේ.. මගදි තව ඇන්ටිල ටිකක් සෙට් වුනා. ඒ අයවත් ඇතුලට දාලා මමයි තව ඩයල් එකකුයි තනි අතකින් එල්ලිල යනවා දැන්.. පාරත් පොඩියි. ඒත් බස් කාරය අරිනව එකසිය ගානට. කොහොම හරි මගේ කොන්ඩෙ අවුල් වෙලා, ඇදුම් විකාර වෙලා ටික දුරක් ගියා. පස්සෙ කොන්ඩෙ හදාගෙන ආයිත් එල්ලුනා. ඔලුවෙ ගාලා තිබ්බ හෙයා ක්‍රීම් වල තෙල් ගතිය අතට සෙට් වුනා. ඉතින් දැන් බස් එකේ යකඩ පොල්ල අල්ලන් යද්දි මට තේරෙනවා ඒක ටික ටික ලිස්සල අත ඇරෙනවා.. හෙයා ක්‍රීම් වල තෙල් ගතියට.. කකුලක බාගයක් විතරයි තිබ්බෙ. අත ඇරැන ගමන් අනිවා බිමට වැටෙනවා යන ඈන්ගල් එකත් එක්ක. දැන් මට වැටෙනවට වඩා හොදයි බස් එකෙන් පනින එක කියල හොද තැනක් බල බල මර බයෙන් යනවා. ඒ එක්කම අත ඇරුන කියහන්කො. හිතාගන්න බැරි විදිහට මට එහා පැත්තෙ ගිය එකා සෙනිකව මාව අල්ලගත්තා දෙයියො එව්වා වගේ.. පොරට තේරුනා මම හෙන අමාරුවෙන් ආවෙ කියල. පස්සෙ මම ඊළග හෝල්ට් එකෙන් බැහැල වෙන එකක ගියා.. ඒ බස් එක ගිය ස්පීඩ් එකට වැටුනනන් එක්කො මැරෙනවා. නැත්නන් අබ්බගාත වෙනවා අනිවා..

    බස් වල ගෑණු අයයි ,පොඩි එවුනුයි නැග්ගම ෆුට් බෝර්ඩ් එකේ යන්නම වෙනවා මචං ...මටත් ඔය තරම් නැති උනත් සමාන අත්දැකීම් තියෙනවා .
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    වැස්ස වෙලාවල් වල Highway වල පොරවල් ඇරලා දාල යනවා ..එකෙක් හරි හප්පගත්තොත් එක දිගට වාහන ගානක් හැප්පෙනවා..

    ඇයි බං ඒ තෙමෙන හින්දද :D මෝඩ හුත්තල..
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    568
    113
    උබල එන්නද ?
    අම්බෝ.... කතා කරල වැඩක් නෑ.... මම බයික් එක ගත්තු අලුතම, වැදුන වැද්ල්ලක්, බයික් එක කෑලී තුනකට කැඩෙන්න. මගේ වැරැද්ද නෙමෙයි. රූන් සයිඩ් ආපු කාර් එකක වැදුනේ.

    මේ ෆොටෝ ටික බලද්දී තීරේවී.. පුදුමේ කියන්නේ හීරීමක්වත් නෑ.
    ...

    https://www.facebook.com/P.L.S.L.P/media_set?set=a.10201224528163799.1073741843.1489037962&type=3

    :shocked::shocked::shocked:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    568
    113
    උබල එන්නද ?
    math podi kale andurana kenek gedara gihin innakota bulb holder ekakata yakada kambiyak damma athl ekata switch dala tibila thiyenne.. mawa wisi una adi deka thunak gal wela wage hitiya tikak wela yanakan...oya wage case godak wela thiyanwa :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක 2002 උන සිද්දියක්

    යාලුවෙක් ගේ ලව් කෙස් එකක් තිබ්බ මාලිගාවත්තේ කෙල්ලෙක් එක්ක . ඒකිට හිටියා පාතාලේ සම්බන්දකම් තියෙන අයියා කෙනෙක් . කිහිපවතාවක් මුට අනතුරු ඇගවීම් තිබ්බ නිසා මම කිව්වා නවත්තලා දාපන් කියලා ... කියන දේ ඇහුවේ නැ වේසි.
    දවසක් රෑ වෙලා ඒ කියන්නේ පාන්දර 1 ට විතර කැළණි කැම්පස් එක පාරේ පයින් යනකොට ඇවිල්ලා වැන් එකක් හරහට ගහලා නතර කළා. බැස්ස 6ක් විතර එලියට ... දෙන්නෙක් ගේ අතේ කඩු තිබ්බා ... අපරාදේ කියන්න බෑ රැ හද එලියට පට්ට දිලිසෙන ගතියක් තිබ්බේ :lol::lol:

    දැනගහපන් වේසිගෙ පුතාලා දෙන්නා කිව්වා. එතකොට තමා දන්නේ මේ මුගේ මස්සිනා කියලා. අරු ඇවිල්ලා යාළුවගේ මුනට පාරවල් දෙක තුනක් ගහලා විස්තරේ කතා කළා ..... තව එකෙක් ආවා මං ගාවට. පලයන් කැරියා ගෙදර කියලා පයින් පාරක් ගැහුවා ඒ දවස් වල නහර වැඩි ඇගේ. මම කිව්වා මම යනවනම් යන්නේ යාළුවත් අරගෙන .... උබලා ප්‍රශ්නේ විසදගන්නකන් මම මෙතන ඉන්නවා කියලා. කියලා ඉවරකරගන්න හම්බුනේ නැ ... අරු පිස්ටල් එකක් මගේ ඔලුවට තිබ්බා. මස්සිනාට කිව්වා මුවත් ඉවර කරලා යමු කියලා ...... අන්න එතැනදී නම් දෙලෝ රත් උනා පුතේ ... කොච්චර චන්ඩිකන් තිබ්බත් .... පජාත බලු වෙන අවස්ථාවක් ඕක.:yes:

    යාලුවට නෙල නෙලා හිටපු මස්සිනා මං ගාවට ආවා .... ටික වෙලාවක් බලන් ඉදලා මු කියපි. යාළුවා නිසා මරුන්කන්න තොට පිස්සු හුත්තෝ. හැබැයි තෝ නියම යාලුවෙක් .... උබ නිසා මේ වේසිගෙ ජීවිතෙත් බේරුනා. මුට කියපන් මගේ නංගි එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න කියලා . නැත්නම් උබට බේරගන්න ආයිත් යාලුවෙක් ඉතුරු වෙන්නේ නැ කියලා . මම සද්ද නැතුව උ කියන දේට ඔලුව වන වන හිටියා මිසක් වෙන දෙයක් කරන්න තිබ්බේ නෑ.

    අරු ඊට පස්සේ යාලුවට තව පාරකුත් ගහලා .. ආයිත් අහු උනොත් හැමිනොනවා කියලා වාහනේ නැගලා ගියා ...... උන් ගිහිල්ලත් සැහෙන වෙලා අපි දෙන්න දන ගහගෙන හිටියා උන දේ හිතා ගන්නවත් බැරුව..

    එන ගමන් උට හොදට ජාතිය ඇමතුවා ....... හැබැයි ඊට පස්සේ උ ලව් එක මට හොරෙන් කරගෙන ගියා .... හැබැයි උන් දෙන්නා meet වෙන්නේ නැතුව. යාලුවාට canada යන්න චාන්ස් එකක් සෙට් උනා. උ ගිහිල්ලා අවුරුදු 3න් අර කෙල්ලගේ ගෙදරට හොරෙන් පාස්පෝර්ට් හදල එකිවත් ගත්තා. එදා ඉදන් මම උත එක්ක කතා කරන්නේ නැ ......

    මු කෙල්ලව ඉස්සුවට පස්සේ මට ආයිත් කෙල්ලගේ අයියව සෙට් උනා කොලබදී .. එදා නම් උ හොදට කතා කළා .... මම කිව්වා යාළුවා එක්ක තියෙන යාළුකම් අත ඇරියා . උ පනට ආදරේ එකෙක් නෙමේ කියලා .... අයියා කිව්වා මාත් එක්ක අවුලක් නැ හැබැයි යාළුවත් එක්ක නම් ගණුදෙනුවක් ඉතුරු වෙලා තියෙනවා කියලා .

    ඔන්න ඕකයි මගේ මරණෙන් බේරුණු අවස්තාව. බයික් ඇක්සිඩන්ට් තියෙනවා . ඒවා පස්සේ දාන්නම්
     
    • Like
    Reactions: netsurfer and HSW

    :nerd::nerd::nerd:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මටත් ඔහොම අවස්ථා දෙකක් වෙලා තියනවා.

    1.අපි ඒ ලෙවල් වලට බයෝ වලට ක්ලාස් ගියා සන්ධ්යා කියලා මිස් කෙනෙක්ගෙ. ක්ලාස් ඇරිලා ගොඩක් දවසට ටව්න් එකට යන්නෙ රේල් පාර දිගේ ප්යින් ඇවිදන්. එක දවසක් හොදටම වැස්සෙ මමයි තව යාලුවෙකුයි කුඩත් ඉහලගෙන රේල් පාරෙ ඇවිදන් ගියා. අපි කතා වෙවි ගියෙ කෝච්චියක් ආවොත් ඇහෙන්නෙත් නෑ නේද කියලා. ඒ හරියෙ තියනවා පොඩි මුඩුක්කු ටයිප් ගෙවල් කීපයක්. ඒ කිට්ටුවින් යද්දි ඒ ගෙදරක ඉදල කෙල්ලෙක් කෑ ගැහුවා "කෝච්චිය" කියලා. අපි දෙන්න පස්ස හැරිල බැලුවම කෝච්චියක් එනවා අඩි 20ක් වගෙ දුර තිබුනෙ. දෙන්න එක්ක දෙපැත්තට පැන්නා. පස්සෙ අර කෙල්ලට පින් දිදී ආවා.

    2.දවසක් කොල්ලො සෙට් එකක් එක්ක එච්චර ගැබුරත් නැති ඇලකට නාන්න ගියා. ගිහින් ටින් එකක් පාස් කර කර කට්ටිය සෙල්ලම් කලා. කොහොම හරි දන්නෙම නැතුව ටිකක් ගැබුරු හරියකට යැවුනා. එක පාරටම මාව කලබල වෙලා වතුරෙ ගිලුනා. දැන් යටට යනවා ආපහු උඩ එනවා. මම ට්‍රයි කලාට නොගැබුරු හරියට එන්නම බෑ. අරුන් සෙට් එකට එච්චර මීටර් නෑ මම ගිලෙනවා කියලා. දෙපාරක් තුන් පාරක් මම ට්‍රයි කරලා ඉබීටම මට ජීවිතේ අත ඇරලා දැම්මා වගේ උනා. කොහොම හරි ඒ වෙලාවෙම එකෙක් මාව දැකලා ඇදල ගත්තා. ඒ තමයි ඒ වගෙ තැන් වල නාන්න ගිය අන්තිම දවස.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නොමැරී බේරුණ අවස්ථා 4 ක් තියෙනව. :sorry:

    බැලූ බැල්මට බරපතල නොවුනත් පොඩ්ඩක් එහා මෙහා උනා නම් අද මේක ටයිප් කරන්න මම වගේ එකෙක් නොඉන්න ඉඩ තිබුණ. :nerd::nerd:

    1 වෙනි සිද්ධිය
    මේක උනේ මම පොඩි කාලෙ....

    එදා අපේ මාමා කෙනෙකුත් කොහොම හරි ඇවිත් හිටිය ගෙදර වෙලාවට. පොඩි කාලෙ මම ආසයි ලොකු බේසමකට වතුර පුරවල නාන ගමන් ටික වෙලාවක් වතුර ඇතුලට මූණ ඔබාගෙන ඉන්න. ‘‘පොඩි කාලෙනෙ බං... අමුතු සෙල්ලං නෙ තියෙන්නෙ...’’ :D:D ඉතිං ළිඳ ලග වතුර බේසමකට අම්ම වතුර පුරවල තිබුණ. අම්මත් ලිඳ ලග රෙදි හෝදනව. ඉතිං මම නාන්න පටන් අරං ටිකකින් මූණ වතුර බේසමට ඇතුලට ඔබාගෙන ටිකක් හිටිය. නාහෙ, කන වැහෙනකම් වතුර ඇතුලට ඔළුව ගිහිං තිබුණෙ. ඔන්න මම ඔලුව උඩට ගන්න යද්දි වතුර ඇතුලෙන් මූණ එලියට ගන්න කලිං එක පාරටම හුස්ම ඉහළට ඇදුන... මල මගුලයි වතුර හිර වුණා කෙලින්ම ගිහිං... අර ඉස්පොල්ලෙ ගියා කියන එකේ හොඳම එක. මට තේරුණ හැටියට වතුර ගොඩක් උඩට ගිහිං හිරවුණා. පොඩ්ඩක් නෙමෙයි. දැන් මට හුස්ම ගන්නත් බෑ පාතට දාන්නත් බෑ කරගන්න දෙයක් තේරෙන්නෙත් නෑ... මම කට බලිය වගේ ඇරගෙන ඇස් දෙක හෙන ලොකු කරගෙන ‘‘ඔක් ඔක්’’ කියල ගැස්සෙනව විතරයි... (මම හිටපු විදිහ පස්සෙ අම්ම කිව්වෙ එහෙම) අම්ම ලග හිටපු නිසා එක පාරට කෑ ගහල දඩි බිඩි ගාල මාව අල්ලගෙන පිටට තට්ටු දැම්ම... අම්මගෙ කෑ ගැහිල්ලට මාම දුවගෙන ආව... අම්මට වඩා හයියෙන් මාමා පිටට තඩි බෑව... කොහොම හරි ඒ පාරට හිරවෙච්චි වතුර ටික එලියට පැන්න... පොඩි උනත් මට මතකයි කිසි දෙයක් කරගන්න විදිහක් නෑ උගුර, පපුව පුපුරන්න වගේ වේගෙන ආව මතකයි... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් කපෝති තමයි ඉතිං.... ඒ සේරටම වඩා අමාරු උණේ අම්මගෙන් ගුටි කාපු එකයි අහපු බැනුම් ටිකයි... :D:D

    2 වෙනි සිද්ධිය

    මේක උනේ දහය එකොළහ වගේ වසර පන්ති යන්න යනකොට.... කොල්ලො සෙට් එකත් එක්ක කයිය දදා පන්ති යන්න ස්ටේෂන් එකට යන්න යනකොට දැක්ක කෝච්චිය එන්න ගේට්ටුවත් වහල කියල. සෙට් එකම හුරේ රන් එක කෝච්චිය අල්ලගන්න. මාත් ඉතිං දිව්ව. මම තමයි අන්තිමටම දිව්වෙ... රේල් පාර හරහා අනිත් පැත්තෙ ප්ලැට්ෆෝම් එකට තමා කෝච්චිය එන්නෙ... දැන් දුවගෙන එද්දි කෝච්චිය ලග ලගම එනව පෙනුණ... කට්ටිය රේල්පාර හරහා පැන්නා එකා එකා... මට දැන් කෝච්චිය මේ ලග ලග ම පේනව... මාත් ඇරියෙ නෑ ෆුල් ගැම්ම අරං පැන්නා රේල්පාර හරහා... මම පනිද්දිම තමා කෝච්චිය මාව පහු කලේ... අපි පනිද්දි ඒ ලග ප්ලැට්ෆෝම් එකේ හිටපු කෙල්ලො ටිකක් කෑ ගැහුව මම පනිනව දැකල. මගෙත් පපුව ඩිග් ඩිග් ගාල ගැහුන ඒ සිද්ධියට. සිද්ධිය දැකපු උන් බනිනව. පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඉවරයි කියල.

    3 වෙනි සිද්ධිය

    මේක උනේ හොස්පිටල් එකකදි... ඒත් මං පොඩි කාලෙ...
    මගෙ ලග තනියට හිටියෙ තාත්ත... මට උණක් හැදිල වාට්ටුවේ නවත්තල හිටියෙ... ඒ කාලෙ ඩෙංගු වලට සෑහෙන්න බයයි... පොඩි ළමයින්ට උණයි වමනයයි යනව නම් කෙලින්ම නවත්තනව හොස්පිටල් එකේ.... ඉතිං ඒ වගේ එකක් තමා මටත් තිබ්බෙ... කොහොම හරි උණ නම් ඩෙංගු නෙමෙයි... වෙන මොකක් හරි එකක්....

    කොහොම හරි සිද්ධිය මේකයි.... අර ලෙඩ්ඩු බලන්න වාට්ටුවට එනවනෙ ඩොක්ටර්ලා... ඒ වගේ වෙලාවක මේක උණේ.... නැත්තං කෙලවීමේ සම්භාවිතාවය සෑහෙන්න වැඩිවෙන්න ඉඩ තිබුණ... මට සේලයින් දීල තිබුණෙ. එක මිසී කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ල ඒ සේලයින් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහල ගියා මොකක් හරි එකක් මට ඒක නම් මතකයක් නෑ පොඩියි ඔව ගැන තේරුමක් නෑ. ඉතිං ඔන්න පැය බාගයක් හරි පැයක් හරි කාලයක් යනකොට මෙන්න මට නොදැනීම මගේ ඇග ගැහෙන්න ගත්ත... මටම තේරෙන් නෑ මොකක් වෙන්න යනව ද කියල.... ගැහෙන එක වැඩි වෙන්න පටන් ගත්ත මට නිකං වටේ හැම එකක්ම කැරකෙනව වගේ වෙන්න ගත්ත කටෙන් වචන පිටවෙන් නෑ නිකම් සද්ද විතරයි පිට වුණේ මතක විදිහට මම ගැහෙනව තාත්ත දැකල ඩොක්ටර් කෙනෙක්ට කෑ ගහල කතා කලා... මිසීලයි ඩොකෙකුයි දුවං ආව... ඇවිත් මාව චෙක් කලා... මට යන්තම් මතකයි ඩොකා අහනව මිසී කෙනෙක්ගෙන් මොකක් හරි ඊට පස්සෙ ඩොකා මිසීට බැණ්න සැරට මට මතක විදිහට.... ටක් ගාල සේලයින් එක ගැලෙව්ව ගලවල වෙන මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් මට ගැහුව... මට ඊට පස්සෙ ටිකක් නින්ද ගියාද කොහෙද.... පස්සෙ දැනගත්තෙ මට මොකක් හරි දෙන්න සුදුසු නැති බේතක් තමා දීල තියෙන්නෙ වැරදිලා....

    4 වෙනි සිද්ධිය

    මේකත් කෝච්චි සම්බන්ධයි...

    (මේ සිද්ධිය ගොඩක් වැදගත්... කෝච්චිවල යන අයටත්... වැරදීම් වෙන්න පුළුවන් පොඩි වෙලාවයි යන්නෙ කියන එක. අපි හිතන් නැති විදිහේ සිද්ධි වෙන්න ඉඩ තියෙනව කියන එක. අපිට ඔ්නෙ තැනකින් නැගල බැහැල ෂෝට් කට් වලින් යන්න පුළුවන් කම තිබ්බට ඒව කරද්දි නොහිතන අනතුරු වෙන්න ගොඩක්ම ඉඩ තියෙනව. මෙක කියන්න බේරුණ නිසා හොඳයි ඉතිං.)

    මේක උනෙත් ක්ලාස් යන කාලෙ... ගම්පහ ස්ටේෂන් එකේ කොළඹ පැත්තට යන පැත්තෙ කෝච්චියක් නවත්තල තිබුණ. ප්ලැට්ෆෝම් මාරු වෙන්න ගාඩර් හදල දීල තිබ්බට ඒවා පාවිච්චියක් නෑනෙ... කොල්ලො නෙ... ආව පැන්න මාරු උනානෙ... තාමත් එහෙමයි සමහර වෙලාවට... හික්ස්.... :D:D ඉතිං මේ යන්න තියෙන කෝච්චියක් මට මතක විදිහට ඒක යන්නෙ නැතුව නවත්තං ඉන්නව... පෙට්ටි කෝච්චියක්... අනිත් පැත්තෙ පාරට යන්න වටෙන් යන්න බැරි නිසා ඔන්න මම නවත්තල තිබ්බ කෝච්චි පෙට්ටියේ දොරකින් ඇතුළු වෙලා කෙලින්ම අනිත් පැත්තෙ දොර ගාවට ගියා ගිහිං එලියට ඔළුව දාල බැළුව කොළඹ යන පැත්ත... ගොඩක් ඈත පේනව මොකක් හරි කෝච්චියක් නවත්තං ඉන්නව. ඒ කාලෙ මට මතකයි ගම්පහ ඔහොම කෝච්චි නවත්තං ඉන්නව රේල් ගේට් එක හරහා වාහන යනව වැඩි වුණාම ඒක වහගන්න වාහන ටික යනකම් සිග්නල් දීල. පස්සෙ ගේට්ටුව වැහුවම කෝච්චිය එනව ස්ටේෂන් එකට. දැන් මම හිතුව එහෙනම් ඒක තමා මේ යන් නැතුව ඉන්නෙ කියල මම බැස්සා රේල් පාරට. බැහැල හිමිහිට අනිත් පැත්තෙ ප්ලැට්ෆෝම් එකට නගින්න යද්දි තමා මම දකුණු පැත්ත බැළුවෙ... මල හත් ඉලව්වයි අර පරණ එන්ජින් කෝච්චියක් මෙන්න එනව දකුණු පැත්තෙන්... ලගට එනකම් සද්දයක් ඇහුනෙත් නැහැ... කෝච්චියේ හෝන් එකක් ගැහුවෙත් නැහැ... කෝච්චි එන්ජිම මට මතක හැටියට තිබ්බෙ අඩි විස්සක විතර දුරකින්... මම එහා ප්ලැට්ෆෝම් එකට නගින මොහොතෙ නෙ දැක්කෙ... ටක් ගාල නැග ගත්ත නැත්තං තව තත්පර ගාණක් එහා මෙහා වෙන්න විතරයි තිබුණෙ කෙළ වෙන්ඩ... :sorry::sorry:
    umbanam mara buwek.:confused:
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මේවා කියවද්දි හුඟක් කතා මතකයට එනවා. ඒ වගේම මෙහෙම අත්දැකීම් නැති උන්ට ඔහොම දේවල් කරන්න යන්න කලින් දෙපාරක් හිතන්න පුළුවන් වෙනවා. හොඳ වැඩක්...