මරණයෙන් ගැලවුනු කොට්ටෝරුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මරණයෙන් ගැලවුනු කොට්ටෝරුවා

    26460C7700000578-0-image-a-14_1425377841650.jpg



    මේ පෝටෝ එක සමහරවිට ඔබ කලින් දැකලත් ඇති.ඇත්තෙන්ම මේ කොට්ටෝරුවා කුඩා ක්ෂීරපායි සත්වයාව ගුවන් මගින් ගෙන යනවා නෙමෙයි.කොට්ටෝරුවා ගොදුරක් වෙලා ඉන්නේ.වාසනාවට කොට්ටෝරුවා මරණයෙන් ගැලවුනා කියලා තමයි මේ පෝටෝස් ගත්ත කෙනා නම් කියලා තියෙන්නේ.ඇත්තටම මොකද වුනේ? දැනගන්න ඕනේ නම් මේ වීඩියෝ එක බලන්න.