මරණයෙන් පසු...!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව්.. මිනිස්සු හැමදාටම ජීවත් වෙන්න තියනව නම් ආසයි..
    ඉතින් හිතන්න කැමතී මැරුණට පස්සෙ රූන ගාල ගිහින් තව කොහෙ හැරි ඉපදෙනව ඒ ඉපදෙන්නෙත් අපි කියල..
    මැරුණට පස්සෙ ඉපදෙන්නෙ වෙනම කෙනෙක්..
    බුද්ධාගමේ කියන්නෙ ඒ ඇති වෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක් වගේ දෙයක් කියල..

    හරියට එක පහන් දැල්ල කින් තව පහනක් පත්තු කරාම ඒ දෙවැනි දැල්ල අලුත් දැල්ලකුත් නෙවේ පරණ දැල්ලත් නෙවේ වගේ..

    ඔව් ඉතින් මම අපි කියල කව්රුවත් නෑනෙ මචන් ඇත්තටම. මේ සේරම ශක්තීන් කිහිපයක එකතුවක් විතරනෙ. ඊළඟ ආත්මෙ ඉපදෙන එකට මේ ආත්මෙ මම අපි කියල හඳුන්වන ශක්තිය මූලික උණාට ඊළඟ ආත්මෙ උපදින්නේ වෙනස් ශක්තීන් එකතුවක් නේද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඔව්..

    ආත්මය කියන වචනෙම හලන්න ඕන හරිනම්..
    ආත්මය කියල එකක් නැහැ..
    මම කියල දෙයක් නැති උනාට මම කියල අපි අල්ලාගෙන ඉන්නෙ කරජ කය (රූප, වේදනා,සඤ්ඤා, සංස්කාර,විඤ්ඤාණ) aka ශරීරය..
    මනෝමය කයේ තමයි කර්ම බීජ විඤ්ඤාණ බීජ සේරම තැම්පත් වෙන්නෙ..
    අර වෙන තැනක පටන් ගන්නකොට ඇති වෙන විඤ්ඤාණය මේ පරණ තිබ්බ
    විඤ්ඤාණ ශක්තිය නෙවේ අලුත් එකක්..
    මනෝමය කය එක නිසා පරණ ගති පුරුදු එන්න පුළුවන්..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව්.. මිනිස්සු හැමදාටම ජීවත් වෙන්න තියනව නම් ආසයි..
    ඉතින් හිතන්න කැමතී මැරුණට පස්සෙ රූන ගාල ගිහින් තව කොහෙ හැරි ඉපදෙනව ඒ ඉපදෙන්නෙත් අපි කියල..
    මැරුණට පස්සෙ ඉපදෙන්නෙ වෙනම කෙනෙක්..
    බුද්ධාගමේ කියන්නෙ ඒ ඇති වෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක් වගේ දෙයක් කියල..

    හරියට එක පහන් දැල්ල කින් තව පහනක් පත්තු කරාම ඒ දෙවැනි දැල්ල අලුත් දැල්ලකුත් නෙවේ පරණ දැල්ලත් නෙවේ වගේ..

    :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    This could be wrong even according to evolutionary theory. There are traits animals have acquired through following different directions. Take Whales for an example. They don't share a close common ancestor with sharks. But they both have similar traits. They acquired it following different directions. There's a similar example regarding horses, if my memory serves me right, which fooled even biologists into thinking they both must have a close common ancestor which turned out to false when tested against genes. Randomness at the level of genes doesn't imply evolution is random at the individual level.

    There are many driving forces of evolution such as gene changes, environmental factors, survival of the fitted etc. Lets take one factor.... the environment.

    It is believed that there is a radical changes in climate in Africa and that causes monkeys to walk on two legs on savanna and that is fact to become a human. So we can argue that if there is no such climate changes, "possibly" there is no human.

    There was a bottleneck in human evaluation thousands of years ago (we were about to extinct). But fortunately we overcome that. Otherwise we wont be here.

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඒකට නෙවේ astral body කියන්නෙ හින්දු ආගමේ නම් ඒකට තමයි..
    දන්නෙ නැතුව බෞද්ධ ධර්මය විකුර්ති කිරීමෙන් වලකින්න..
    ඒක astral body කියනව නම් ඒක ගමන් කරනව කියල කොහෙවත් කියල නෑ මැරුණට පස්සෙ..
    සෝ එතනම ඉවරයි...
    [FONT=&quot]ආන්න කිව්වා ගොන් කතාවක්. සිත දියුණූ කරපු මිනිස්සුන්ට තමන්ගේ කය එක තැනක තියෙන කොට [/FONT]Astral body [FONT=&quot]එක තවත් තැනකට යවන්න පුළුවන්. මම හිතන්නේ ඉස්සර හිටපු රහත් භාක්ෂුන් ඒ වාගේ ජාති කරලා තියෙනවා. ගොඩක් වෙලාවට සමහර රෝගීන්ට සැත්කම් කරනකොට රෝගියා ඉහලින් ඉදලා තමන්ගේ සිරුරට සැත්කම කරන හැටි බලාගෙන ඉදලා තියෙනවා. කොහොමද මේවගේ අවස්තා ඇති වෙන්නේ......[/FONT]
    [FONT=&quot] හින්දු ආගමේ තියෙන්නේ ආත්මය කියන සංකල්පය ඒකේ මම දන්න විදිහට තියෙන්නේ අපි මැරිලා නැවත ඉපදීමක්.. හිංදි සහ සංස්කෘත භාෂාවේ එන [/FONT]“[FONT=&quot]ආත්ම[/FONT]” [FONT=&quot]කියන වචනයේ අරුත වෙනස්.[/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සත්වයෙක් මරණින් පස්සෙ වෙනත් උපතකට ගියාම කලින් ආත්මෙ සේරම අමතක වෙනවා කියල හිතන්න එපා. ඊළඟ ආත්මේ මනුස්සයෙක් උනොත්නම් ඒව මතක තියන එකක් නෑ. ඒත් පාප කර්ම කරලා අපා ගත උනොත් මම හිතන්නෙ මේ මතකයත් එක්කමයි නිරයෙ උපතක් ලබන්නෙ. ඊටපස්සෙ තමුන් කරපු කර්ම වලට අදාළ කාලය වැඩ විඳල ඉවරවෙලා නියත ආත්මයක් ලබනකොට අර පරණ මතක වලින් නිදහස් වෙලා අළුත් ආත්මයට යනවා වෙන්න ඕන.

    අනිත් ඒක උඹ කොහෙන්ද අර මේ සේරම පාලනේ කරන සෙට් එකක් ඉන්න කතාව හොයාගත්තෙ? ලොල්

    එහෙම නෑ පුතී මේ ලෝක දාතුව කවුරුවත් පාලනය කරන්නේ නෑ. ඒක පාලනය වෙන්නේ ඒකෙ ජීවත් වෙන සත්වයෝ වෙන අපි කරන කර්ම වලට අනුවම තමයි. ඒකයි අපි මැරී මැරී ඉපදෙන්නෙ.

    බුදුදහමට අනුව ගිහින් නිවන් අවබෝධයෙන් විතරයි ඒ සේරම නවත්තන්න පුළුවන්. එහෙම අපිට ඕන විදියට අපේ සංසාරය කෙලවර කරන ඒක වලක්වල ලෝකෙට ඕන විදියට අපිව පාලනය වෙන්න දෙන එක තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ අභිප්‍රාය. ඒකයි බුදු කෙනෙක් බුදු වෙන්න හදනකොට එයා එකට අකුල් හෙළන්නෙ

    සත්වයෙක් මරණින් පස්සෙ වෙනත් උපතකට ගියාම කලින් ආත්මෙ සේරම අමතක වෙනවා කියල හිතන්න එපා. ඊළඟ ආත්මේ මනුස්සයෙක් උනොත්නම් ඒව මතක තියන එකක් නෑ.[FONT=&quot]කොහොමද එහෙම මනුස්සයෙක් උනොත් ම විතරක් මතකය නැතිවෙන්නේ.? [/FONT]

    (ඒත් පාප කර්ම කරලා අපා ගත උනොත් මම හිතන්නෙ මේ මතකයත් එක්කමයි නිරයෙ උපතක් ලබන්නෙ. ) [FONT=&quot]කවුද එතකොට පවුකරොත් අපායේ යන සිස්ටම් එක දැම්මේ.... පරිණාමයට අනුව ඒකත් අහබු විදිහට වෙන දෙයක්ද?[/FONT]

    අනිත් ඒක උඹ කොහෙන්ද අර මේ සේරම පාලනේ කරන සෙට් එකක් ඉන්න කතාව හොයාගත්තෙ? ලොල්

    Bigban [FONT=&quot]. තියරි එකෙන් පස්සේ දුවිලිවලින් ග්‍රහලෝක හැදුනා කියන එක පිළිගන්න පුළුවන් පරිනාමවාදය පිළිගන්න පුළුවන්. හැබැයි උබ ඔය කියන විදිහට අපේ ජීවිත කාලය [/FONT]analyze [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot] පින් පවු [/FONT]filter [FONT=&quot] කරන [/FONT]system [FONT=&quot]එක [/FONT]program [FONT=&quot]කරපු විදිය නිකන් අහබු විදිහට උනාද එහෙම නැති නම් අපිට වට වඩා දියුණු මිනිස්සු පිරිසක් නිර්මාණය කලාද කියන එක ගැන මොකද කියන්නේ...[/FONT][FONT=&quot][/FONT]

    එක තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ අභිප්‍රාය.:D:D:D:D ඒකයි බුදු කෙනෙක් බුදු වෙන්න හදනකොට එයා එකට අකුල් හෙළන්නෙ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔව්.. මිනිස්සු හැමදාටම ජීවත් වෙන්න තියනව නම් ආසයි..
    ඉතින් හිතන්න කැමතී මැරුණට පස්සෙ රූන ගාල ගිහින් තව කොහෙ හැරි ඉපදෙනව ඒ ඉපදෙන්නෙත් අපි කියල..
    මැරුණට පස්සෙ ඉපදෙන්නෙ වෙනම කෙනෙක්..
    බුද්ධාගමේ කියන්නෙ ඒ ඇති වෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක් වගේ දෙයක් කියල..

    හරියට එක පහන් දැල්ල කින් තව පහනක් පත්තු කරාම ඒ දෙවැනි දැල්ල අලුත් දැල්ලකුත් නෙවේ පරණ දැල්ලත් නෙවේ වගේ..

    [FONT=&quot]එතකොට [/FONT]re-incarnation[FONT=&quot] කියන එක බොරුවක්ද සර්... [/FONT][FONT=&quot][/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අර මනෝකාය කියන නාට්‍යයෙ ඔහොම එකක් තමා කියන්නෙ නූලක් වගේ එකකින් මනෝකාය රියල් බොඩියට සෙට් වෙලා තියෙන්නෙ වල 5යි ගොඩ 1යි වගේ අවස්ථාවල ටනල් එකක පොඩි රවුමක් ගහල එනව,හොස්පිටල් එකේ සිවිලිමේ ඉඳන් රියල් බොඩියට කරන දේවල් බලන් ඉන්නව වගේ..බෞද්ධ පොත් පත්වල හෝ බණට ඔහොම කියනව මම අහල නෑ,බටහිර පරීක්ෂකයො ආත්මයක් තියේය කියල හිතන නිසා ඔය මනෝකාය කතාව කියනව ඇති හිටං(හෝ ඉඳගෙන)

    [FONT=&quot]මරණාසන්න අත්දැකීම් තියන අය ගොඩක් යොදාගෙන පරීක්ෂණ කරලා තමයි මම දන්න විදිහට ඔය ශරීරය සහ සමඟ සම්බන්ධවන දෙයක් තියනවා කියලා උන් නිගමනයකට ඇවිල්ලා තියෙන්නේ.. ගොඩක් වෙලාවට මළගිය මිනිස්සු සාමන්‍ය මිනිස්සුන්ට උදව්කරපු අවස්ථා එක එක අවතාර වෙලා ඉපදුන අවස්ථා අහලා නැද්ද?[/FONT]
    [FONT=&quot] ඔය නාට්‍යයේ වෙන්නේ [/FONT]astral body [FONT=&quot]එක මිසින් වන සීන් එකක්. අන්තිමට හාමුදුරු කෙනෙක් තමන්ගේ වගේම වෙනත් රෑපයක් මවලා පෙන්වනවා නේද කථාවේ මට මතක නැහැ ඉස්සර බැලුවේ.[/FONT][FONT=&quot][/FONT]
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බුද්ධහගමට අනූව ආත්මය කියල එකක් නෑ..
    එහෙම ආත්මෙ පාවි පාවි ගිහින් ආතල් දෙන්නේ නෑ..
    හින්දු ආගමේ නම් එහෙම අතල් එකක් තියනව..

    පාවී පාවී යන්නේ නෑ තමයි, නමුත් ඒ ඉපදෙන්නෙත් අපිම තමයි. දැන් උඹ හිතන්නේ අපි මැරුණම විතරයි අපි වෙනස් මිනිහෙක් වෙන්නේ කියලා? නෑ. උඹ පොඩි කාලේ හිටිය එකා නෙවෙයි දැන්, දැන් ඉන්න එකා නෙවෙයි තව මොහොතකින් අපේ විඤ්ඤානයත් වෙනස් වෙමින් පවතිනවා මේ මුළු කාලය පුරාවටම. චිතක්ෂණ පරම්පරාවක් ගමන් කරනවා අරමුණු අනුව. මැරුණම වෙන්නේ ඒ චිත්තක්ෂණ පරම්පරාව තව රුපයක් හරහා එලියට එන එක. ඒකෙන් කියන්නේ නෑ ඒ එන්නේ අපි නෙවෙයි කියලා. අනාත්ම කියන සංකල්පේ වරදවා පැහැදිලි කිරීමක් ඔය තියෙන්නේ. අනාත්ම කියන්නේ ස්ථිර ආත්මයක් නෑ කියල. ඒ කියන්නේ අපේ විඤ්ඤානය හැම වෙලාවේම වෙනස් වෙමින් පවතිනවා. ඒක මැරුණම විතරක් නෙවෙයි, දැනුත් වෙනවා. ඒක හරියට නිකන් ගලන ගඟක් වගේ. එකම ගඟට දෙපාරක් කකුල දාන්න බෑ,මොකද වතුර ගලාගෙන යන හින්දා. දැන් ඉපදෙන්නේ අපිම නෙවෙයිනම් අපි නිවන් දකින්න උත්සහ කිරීම තේරුමක් නෑනේ. මැරුණම නිවන් තමයි. ඉපදෙන එකා වෙන එකෙක්නේ. සංසාරය දුකකුත් නෙවෙයි එහෙනම්. ඔය ආයේ ඉපදෙන්නේ නෑ, අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියන කතාව ගෙනාවේ හේතුවාදී සංගමයේ උන් සෙට් එකක්. උන් හෙන මාර්කටින් පාරක් ගෙනිච්චා ඕකට ඒ දවස්වල.:baffled:
     
    දාපු අනිත් reply ටික කියෝල වරෙන් මාත් කියල තියෙන්නෙ ඕකම තමයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [FONT=&quot]ආන්න කිව්වා ගොන් කතාවක්. සිත දියුණූ කරපු මිනිස්සුන්ට තමන්ගේ කය එක තැනක තියෙන කොට [/FONT]Astral body [FONT=&quot]එක තවත් තැනකට යවන්න පුළුවන්. මම හිතන්නේ ඉස්සර හිටපු රහත් භාක්ෂුන් ඒ වාගේ ජාති කරලා තියෙනවා. ගොඩක් වෙලාවට සමහර රෝගීන්ට සැත්කම් කරනකොට රෝගියා ඉහලින් ඉදලා තමන්ගේ සිරුරට සැත්කම කරන හැටි බලාගෙන ඉදලා තියෙනවා. කොහොමද මේවගේ අවස්තා ඇති වෙන්නේ......[/FONT]
    [FONT=&quot] හින්දු ආගමේ තියෙන්නේ ආත්මය කියන සංකල්පය ඒකේ මම දන්න විදිහට තියෙන්නේ අපි මැරිලා නැවත ඉපදීමක්.. හිංදි සහ සංස්කෘත භාෂාවේ එන [/FONT]“[FONT=&quot]ආත්ම[/FONT]” [FONT=&quot]කියන වචනයේ අරුත වෙනස්.[/FONT]

    මරුනාම පාවෙලා යනව කියල උබ කියල තියන එකට reply කරල තියෙන්නෙ..
    thread එක දැම්මේ මොකක් ගැනද ? මරුනට පස්සෙ වෙන දේ..
    මම reply කලේ මැරුණට පස්සෙ වෙන දේ ගැන..

    [FONT=&quot] [/FONT][FONT=&quot]ඒකයි ඉපදුන ගමන් ළමයි අඩන්නේ.. අපිට අපේ පරණ ආත්මයේ මතකය තියෙනවා. ඔහු මැරුණා සියල්ලම නැති උනා, දුකට තමයි අඩන්නේ. [/FONT]

    x413MGM.jpg

    කොහෙද ඉස්කෝලෙ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දාපු අනිත් reply ටික කියෝල වරෙන් මාත් කියල තියෙන්නෙ ඕකම තමයි..
    එළ,අපි සෙට් එකක් මාසෙකට සැරයක් විතර සෙට් වෙලා ධර්ම කරුණු සාකච්ඡා කරනවා. රේරුකානේ චන්ද්‍රවිමල හිමිගේ එහෙම පොත් මරු.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඒකට නෙවේ astral body කියන්නෙ හින්දු ආගමේ නම් ඒකට තමයි..
    දන්නෙ නැතුව බෞද්ධ ධර්මය විකුර්ති කිරීමෙන් වලකින්න..
    ඒක astral body කියනව නම් ඒක ගමන් කරනව කියල කොහෙවත් කියල නෑ මැරුණට පස්සෙ..
    සෝ එතනම ඉවරයි...
    [FONT=&quot]මැරුණට පස්සේ ඒක නැති වෙලා යනවා නම අපේ පින් පවු කොහොමද අනිත් ආත්මයට බලපාන්නේ... අනික තමයි අපි ඉපදිලා තියෙන්නේ ස්වාභාව ධර්මයේන් නම් මේ සිස්ටම් එක ස්වභාව ධර්මයෙන්ම ආපු දෙයක්ද? [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    මරුනාම පාවෙලා යනව කියල උබ කියල තියන එකට reply කරල තියෙන්නෙ..
    thread එක දැම්මේ මොකක් ගැනද ? මරුනට පස්සෙ වෙන දේ..
    මම reply කලේ මැරුණට පස්සෙ වෙන දේ ගැන..

    කොහෙද ඉස්කෝලෙ
    [FONT=&quot]මම කිව්වේ මේක මට ආපු අදහසක් කියලා. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා දැනට කාටවත් හොයාගන්න බැහැ. හැබැයි මරණා ආසන්න හැගීම් විස්තර කරන සේරම අය කියනවා උමගක් ඇතුලෙන් ඇදිලා යනවා අවසානයේදී ආලෝකය තියෙනවා කියන එක...[/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    සත්වයෙක් මරණින් පස්සෙ වෙනත් උපතකට ගියාම කලින් ආත්මෙ සේරම අමතක වෙනවා කියල හිතන්න එපා. ඊළඟ ආත්මේ මනුස්සයෙක් උනොත්නම් ඒව මතක තියන එකක් නෑ.[FONT=&quot]කොහොමද එහෙම මනුස්සයෙක් උනොත් ම විතරක් මතකය නැතිවෙන්නේ.? [/FONT]

    (ඒත් පාප කර්ම කරලා අපා ගත උනොත් මම හිතන්නෙ මේ මතකයත් එක්කමයි නිරයෙ උපතක් ලබන්නෙ. )[FONT=&quot]කවුද එතකොට පවුකරොත් අපායේ යන සිස්ටම් එක දැම්මේ.... පරිණාමයට අනුව ඒකත් අහබු විදිහට වෙන දෙයක්ද?[/FONT]

    අනිත් ඒක උඹ කොහෙන්ද අර මේ සේරම පාලනේ කරන සෙට් එකක් ඉන්න කතාව හොයාගත්තෙ? ලොල්

    Bigban [FONT=&quot]. තියරි එකෙන් පස්සේ දුවිලිවලින් ග්‍රහලෝක හැදුනා කියන එක පිළිගන්න පුළුවන් පරිනාමවාදය පිළිගන්න පුළුවන්. හැබැයි උබ ඔය කියන විදිහට අපේ ජීවිත කාලය [/FONT]analyze [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot] පින් පවු [/FONT]filter [FONT=&quot] කරන [/FONT]system [FONT=&quot]එක [/FONT]program [FONT=&quot]කරපු විදිය නිකන් අහබු විදිහට උනාද එහෙම නැති නම් අපිට වට වඩා දියුණු මිනිස්සු පිරිසක් නිර්මාණය කලාද කියන එක ගැන මොකද කියන්නේ...[/FONT]

    එක තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ අභිප්‍රාය.:D:D:D:D ඒකයි බුදු කෙනෙක් බුදු වෙන්න හදනකොට එයා එකට අකුල් හෙළන්නෙ

    [FONT=&quot]මොන බොරු කථාවක්ද බන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. දෙවියෝ කියන අය අපි හිතෙන් මවාගත් දේවල් විතරයි. [/FONT]Super powers[FONT=&quot] නැහැ. දේව කියන කොටස සමහර වෙලාවට වෙන ලෝකයක ඉන්න ඒලියන්ස්ලා වෙන්න පුළුවන්. හැබැයි කලාතුරකින් බුදු රජාණන් වහන්සේ වගේ අය මේ ලෝකයේ ඇති වෙනවා. එයාලා අපේ ලොක් කරලා තියෙන මොලය අන්ලොක් කරලා තියෙන්නේ... මට දන්න හැටියට....[/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    දාපු අනිත් reply ටික කියෝල වරෙන් මාත් කියල තියෙන්නෙ ඕකම තමයි..
    [FONT=&quot]උබ කොහොද ඒක කියලා තියෙන්නේ අනාත්ම කියන එක පටලවගෙන ඉන්නේ.. හරියට ඉගන ගනින්.. විඤාණයට තමයි [/FONT]astral body [FONT=&quot]කියන්නේ....[/FONT]