..::[මරණයේ_අවන්හල(Kid Mai Death Cafe)]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Executer ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    joAipom.jpg


    මේක අමුතුම විදියේ අවන්හලක් පිහිටලා තියෙන්නේ තායිලන්තයේ බැංකොක් වල.
    මහාචාර්යවරයකු හා සමාජ පර්යේෂකයෙකු වන Veeranut Rojanaprapa මහතා අදහසකට අනුව තමයි මේ අවන්හල හදල තියෙන්නේ.

    tyY2PgA.jpg


    මේකේ විශේෂත්වය මේ අවන්හලේ තියන මිනිපෙට්ටියට අවන්හලට පැමිණෙන පාරිබෝගිකයින් බැහැල එකේ පියන වහල මිනිත්තු කීපයක් හිටියම මේ අවන්හලේ තියන බිම වර්ග වලට වට්ටමක් ලබා දෙනවා :P:P

    noLJ7Zo.jpg


    wVXKcJR.jpg


    nPtRdWr.jpg


    jXjZTM5.jpg


    මේ මහාචාර්යවරයාට අනුව මේ මිනීපෙට්ටි අත්දැකීම නවීන තාක්ෂණයට කොටු උන තරුණ පරපුරට තම ජිවිතයේ සැබෑ ස්වරුපය තේරුම යෑමට යම් පිටුවහලක් වෙයි කියලත් සදහන් වෙනවා :yes::D ඒ මගින් මරණය පිළිබඳ දැනුවත්භාවය නිසා ගිජුකම සහ කෝපය අවම කර ගැනීමට හැකියාවක් ඇති බවයි සදහන් වෙන්නේ

    InkHe5B.jpg


    0J4JqPZ.jpg


    lBHTz2G.jpg


    3okd4L8.jpg


    "When one is aware of their own death, they will do good" බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේ මෙයයි. යනුවෙන් ඔහු තව දුරටත් සදහන් :yes: කරනවා

    o31GaxF.jpg


    මේකේ අමුතු menu එකක් තියෙන්නේ :D:D

    HbFi8Pw.jpg


    KWziLAZ.jpg


    ZhpbRVy.jpg


    PPEACht.jpg


    cr3GWXV.jpg


    jhTApXv.jpg


    N2D9Tp2.jpg


    PTV97W5.jpg


    vUeZGL5.jpg


    4aC9gqK.jpg

    Sources :news.com.au,dailymail.co.uk,.instagram.com

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif


    අම්මෝ.. අයියේ පිස්සු හැදෙනවා මේක දැක්කම.. :shocked::shocked:
    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    ඇත්තටම මේක හදල තියෙන්නේ මරණය එපා කරවන්නද නැත්නම් මරණය සුන්දර කරවන්නද??
    හ්ම්ම්... මොනවා වුනත් interesting ලිපියක්! :D:rolleyes:


    පස්සේ දෙන්නම් අයියේ.. :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    අම්මෝ.. අයියේ පිස්සු හැදෙනවා මේක දැක්කම.. :shocked::shocked:
    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    ඇත්තටම මේක හදල තියෙන්නේ මරණය එපා කරවන්නද නැත්නම් මරණය සුන්දර කරවන්නද??
    හ්ම්ම්... මොනවා වුනත් interesting ලිපියක්! :D:rolleyes:


    පස්සේ දෙන්නම් අයියේ.. :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.


    :D ඔකේ concept එක නම් කවද හරි මිනිපෙට්ටියට බහින්න වෙනවා කියන එක තෙරුන් ගන්නවන එක කියල තමයි කියන්නේ :yes::yes:

    එල බන් ඒකට කමක් නෑ :cool::cool:

    +46 ;)