marketing puthi
rep+



![]()
මේක අමුතුම විදියේ අවන්හලක් පිහිටලා තියෙන්නේ තායිලන්තයේ බැංකොක් වල.
මහාචාර්යවරයකු හා සමාජ පර්යේෂකයෙකු වන Veeranut Rojanaprapa මහතා අදහසකට අනුව තමයි මේ අවන්හල හදල තියෙන්නේ.
![]()
මේකේ විශේෂත්වය මේ අවන්හලේ තියන මිනිපෙට්ටියට අවන්හලට පැමිණෙන පාරිබෝගිකයින් බැහැල එකේ පියන වහල මිනිත්තු කීපයක් හිටියම මේ අවන්හලේ තියන බිම වර්ග වලට වට්ටමක් ලබා දෙනවා
![]()
![]()
![]()
![]()
මේ මහාචාර්යවරයාට අනුව මේ මිනීපෙට්ටි අත්දැකීම නවීන තාක්ෂණයට කොටු උන තරුණ පරපුරට තම ජිවිතයේ සැබෑ ස්වරුපය තේරුම යෑමට යම් පිටුවහලක් වෙයි කියලත් සදහන් වෙනවාඒ මගින් මරණය පිළිබඳ දැනුවත්භාවය නිසා ගිජුකම සහ කෝපය අවම කර ගැනීමට හැකියාවක් ඇති බවයි සදහන් වෙන්නේ
![]()
![]()
![]()
![]()
"When one is aware of their own death, they will do good" බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේ මෙයයි. යනුවෙන් ඔහු තව දුරටත් සදහන්කරනවා
![]()
මේකේ අමුතු menu එකක් තියෙන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()





අම්මෝ.. අයියේ පිස්සු හැදෙනවා මේක දැක්කම..
හැබැයි මට පොඩි ප්රශ්නයක් තියෙනවා.
ඇත්තටම මේක හදල තියෙන්නේ මරණය එපා කරවන්නද නැත්නම් මරණය සුන්දර කරවන්නද??
හ්ම්ම්... මොනවා වුනත් interesting ලිපියක්!
පස්සේ දෙන්නම් අයියේ..
You have given out too much Reputation in the last 24 hours, try again later.
ඔකේ concept එක නම් කවද හරි මිනිපෙට්ටියට බහින්න වෙනවා කියන එක තෙරුන් ගන්නවන එක කියල තමයි කියන්නේ 




ටහුදු කසිප්පුවාඋබව දැක්ක කල්
වැඩියේ එවෙන්නේ නෑ බන්. ආවත් බලලා යනවා

