මරණය ගැන ඔබ නොදත් දේ

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි.
    :shocked:
    +5
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    නොදන්න කරුණු අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති..!!
    11.gif
    11.gif

    "වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි. " :nerd::nerd:

    මේක නම් අනුමත කරන්න බෑ.... වෛද්‍යවරු මීට වඩා බුද්ධිමත් විය යුතුයි... :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639

    ඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ...
    එයාල ලියල දෙන එක pharmacy වල ඉන්න අය හරියට කියවන්න දන් නැති නිසා :dull::dull:
    :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ...
    එයාල ලියල දෙන එක pharmacy වල ඉන්න අය හරියට කියවන්න දන් නැති නිසා :dull::dull:
    :dull:

    පොඩි කාලෙ ඉඳන් ලස්සනට අකුරු ලියන්න උගන්නන්නේ ලොකු වෙලා පුස්කොල පොත්වල වගේ ලියන්න නෙමේ. ඩොකා දැනගන්න ඕනෙ තේරෙන විදියට ලියන්න. :oo: තේරුම් ගන්න එකාගෙ වැරැද්ද තරමටම ඩොකාගෙත් වැරැද්ද තියෙනවා. ඒක නෑ කියල කියන්න බෑ. :dull:
    සමහරක් අකුරු වල කාලයි ලියන්නෙ.. :oo:
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    06)වමත් මිනිසුන් දකුණත් මිනිසුන්ටවඩා වසර 3ට පෙර මිය යයි.
    Anxiety-And-Depression-Affect-Left-Handed-People-More-2.jpg

    කෑල්ලත් වමත් :D :D :D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16389872 said:
    පොඩි කාලෙ ඉඳන් ලස්සනට අකුරු ලියන්න උගන්නන්නේ ලොකු වෙලා පුස්කොල පොත්වල වගේ ලියන්න නෙමේ. ඩොකා දැනගන්න ඕනෙ තේරෙන විදියට ලියන්න. :oo: තේරුම් ගන්න එකාගෙ වැරැද්ද තරමටම ඩොකාගෙත් වැරැද්ද තියෙනවා. ඒක නෑ කියල කියන්න බෑ. :dull:
    සමහරක් අකුරු වල කාලයි ලියන්නෙ.. :oo:
    දොස්තරවරු බෙහෙත් තුන්ඩු ලියන්නේ අත් අකුරු තරඟ වලට වැරදිලා හරි තෝර ගත්තොත් කියන අරමුණෙන් නෙමෙයි ... :angry::angry::angry:
    එයාල ඉගෙන ගන්නේ , ඔය තැනට එන්නේ කොච්චර අමාරුවෙන්ද කියල දන් නැත්තන් බොරුවට කෑ ගහන් නැතුව ඉන්න :dull::dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දොස්තරවරු බෙහෙත් තුන්ඩු ලියන්නේ අත් අකුරු තරඟ වලට වැරදිලා හරි තෝර ගත්තොත් කියන අරමුණෙන් නෙමෙයි ... :angry::angry::angry:
    එයාල ඉගෙන ගන්නේ , ඔය තැනට එන්නේ කොච්චර අමාරුවෙන්ද කියල දන් නැත්තන් බොරුවට කෑ ගහන් නැතුව ඉන්න :dull::dull::dull:
    ow un witharai mahansi wenne. api nikan idan ne deg, mba araganne kaden gihin :oo:
    thunde liyana eke waraddak naa. :P tikak pahadiliwa liwwa nan thama honda. :D nattan adu gaane podi printr ekai lapaui thiyegana print karala denna one. adu gaane typewriter ekak wath :rofl:
    oya oyaama balanna data wala kiyanawane leddu marena gaana ath akuru nisa. ekawath piliganna balanna :rofl:

    onna dan wena topic ekak....
    ehema doc welath adu gaane leddu gana chuttak hari kakkumak thiyena docla wenna athi oya leddu mara mara strike karanne. gov eka illeem nodena eka atta.
    habai ara ahinsaka leddu marenne docala nisa. hamoma nam ehema neme. eka atta