ඔහොම යන කොට වෙයිදැනට අකුරු වල එහෙමටම ප්‍රශ්නයක් නෑ
ඉස්සරහට ඉතින් මොනවා වෙයිද කියන්න දන් නෑ![]()

ඔහොම යන කොට වෙයිදැනට අකුරු වල එහෙමටම ප්‍රශ්නයක් නෑ
ඉස්සරහට ඉතින් මොනවා වෙයිද කියන්න දන් නෑ![]()

ඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ...නොදන්න කරුණු අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති..!!![]()
![]()
"වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි. "
මේක නම් අනුමත කරන්න බෑ.... වෛද්‍යවරු මීට වඩා බුද්ධිමත් විය යුතුයි...![]()



ඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ...
එයාල ලියල දෙන එක pharmacy වල ඉන්න අය හරියට කියවන්න දන් නැති නිසා![]()
තේරුම් ගන්න එකාගෙ වැරැද්ද තරමටම ඩොකාගෙත් වැරැද්ද තියෙනවා. ඒක නෑ කියල කියන්න බෑ.




දොස්තරවරු බෙහෙත් තුන්ඩු ලියන්නේ අත් අකුරු තරඟ වලට වැරදිලා හරි තෝර ගත්තොත් කියන අරමුණෙන් නෙමෙයි ...යාළුවා;16389872 said:පොඩි කාලෙ ඉඳන් ලස්සනට අකුරු ලියන්න උගන්නන්නේ ලොකු වෙලා පුස්කොල පොත්වල වගේ ලියන්න නෙමේ. ඩොකා දැනගන්න ඕනෙ තේරෙන විදියට ලියන්න.තේරුම් ගන්න එකාගෙ වැරැද්ද තරමටම ඩොකාගෙත් වැරැද්ද තියෙනවා. ඒක නෑ කියල කියන්න බෑ.
![]()
සමහරක් අකුරු වල කාලයි ලියන්නෙ..![]()





ow un witharai mahansi wenne. api nikan idan ne deg, mba araganne kaden gihinදොස්තරවරු බෙහෙත් තුන්ඩු ලියන්නේ අත් අකුරු තරඟ වලට වැරදිලා හරි තෝර ගත්තොත් කියන අරමුණෙන් නෙමෙයි ...![]()
එයාල ඉගෙන ගන්නේ , ඔය තැනට එන්නේ කොච්චර අමාරුවෙන්ද කියල දන් නැත්තන් බොරුවට කෑ ගහන් නැතුව ඉන්න![]()

tikak pahadiliwa liwwa nan thama honda.
nattan adu gaane podi printr ekai lapaui thiyegana print karala denna one. adu gaane typewriter ekak wath 
