මේක කියවන ඔබත් දවසක මැරෙනවා කියලා ඔබ දන්නවද?![]()
![]()

යාළුවා;16390526 said:මම නං මැරෙන්න ඉතා ආසන්නයි![]()

ඊයේ පෙරේදා හොදට හිටියනේ ඒ මොකද බන් ඒ?ඊයේ පෙරේදා හොදට හිටියනේ

යාළුවා;16390574 said:දැන් ඔය උඩහ පොස්ට් දෙක තුනක් දැම්මා. ඒවා දැක්කම සමහරු මාව හොයල මරයි![]()











නොදන්න කරුණු අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති..!!![]()
![]()
"වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි. "
මේක නම් අනුමත කරන්න බෑ.... වෛද්‍යවරු මීට වඩා බුද්ධිමත් විය යුතුයි...![]()


ලියලා දෙන එක හරියට ලියන්න ඕනි මහන්සි වෙලා ඉගෙනගන්න එක ඇත්ත එත් ගනුදෙනුව ජීවිත එක්කඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ...
එයාල ලියල දෙන එක pharmacy වල ඉන්න අය හරියට කියවන්න දන් නැති නිසා![]()

සම්පුර්ණ ඇත්තයාළුවා;16389872 said:පොඩි කාලෙ ඉඳන් ලස්සනට අකුරු ලියන්න උගන්නන්නේ ලොකු වෙලා පුස්කොල පොත්වල වගේ ලියන්න නෙමේ. ඩොකා දැනගන්න ඕනෙ තේරෙන විදියට ලියන්න.තේරුම් ගන්න එකාගෙ වැරැද්ද තරමටම ඩොකාගෙත් වැරැද්ද තියෙනවා. ඒක නෑ කියල කියන්න බෑ.
![]()
සමහරක් අකුරු වල කාලයි ලියන්නෙ..![]()
06)වමත් මිනිසුන් දකුණත් මිනිසුන්ටවඩා වසර 3ට පෙර මිය යයි.
![]()
කෑල්ලත් වමත්![]()
![]()
![]()
