මරණය ගැන ඔබ නොදත් දේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොර දොස්තරලා වැහි වැහලා මේ දවස්වල. :P මේ ඉසව්වෙත් වෙන්න හොර ඩොකෙක් ඉන්නවා බව පෙනී යනවා... :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    අය්යො රුසියාවෙ මැරුන මිනිස්සු !:(:(:dull:

    වෙදාලාගෙ සිලබස් එකට කියවන විට ලිවිමත් ඇතුලත් කරන්න තියෙන්නෙ. අර වල කජු ගහන 7000 බේරගන්න පුලුවන්
    :):)
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Good post macho
    You must spread some Reputation around before giving it to crazyasa again.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි :dull:
    ඇත්ත වෙන්න ඇති නේ බන් :sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    BuMp
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නොදන්න කරුණු අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති..!!
    11.gif
    11.gif


    "වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි. " :nerd::nerd:

    මේක නම් අනුමත කරන්න බෑ.... වෛද්‍යවරු මීට වඩා බුද්ධිමත් විය යුතුයි... :(:(
    :yes::yes:
    ඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ...
    එයාල ලියල දෙන එක pharmacy වල ඉන්න අය හරියට කියවන්න දන් නැති නිසා :dull::dull:
    :dull:
    ලියලා දෙන එක හරියට ලියන්න ඕනි මහන්සි වෙලා ඉගෙනගන්න එක ඇත්ත එත් ගනුදෙනුව ජීවිත එක්ක :)
    යාළුවා;16389872 said:
    පොඩි කාලෙ ඉඳන් ලස්සනට අකුරු ලියන්න උගන්නන්නේ ලොකු වෙලා පුස්කොල පොත්වල වගේ ලියන්න නෙමේ. ඩොකා දැනගන්න ඕනෙ තේරෙන විදියට ලියන්න. :oo: තේරුම් ගන්න එකාගෙ වැරැද්ද තරමටම ඩොකාගෙත් වැරැද්ද තියෙනවා. ඒක නෑ කියල කියන්න බෑ. :dull:
    සමහරක් අකුරු වල කාලයි ලියන්නෙ.. :oo:
    සම්පුර්ණ ඇත්ත
    06)වමත් මිනිසුන් දකුණත් මිනිසුන්ටවඩා වසර 3ට පෙර මිය යයි.
    Anxiety-And-Depression-Affect-Left-Handed-People-More-2.jpg



    කෑල්ලත් වමත් :D :D :D

    මගෙත් එහෙමයි :(