"මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    "මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#

    904-.jpg



    ඇමරිකාවේ විද්‍යාඥයන් දෙන්නෙක් වන පීටර් රී සහ සැමුවෙල් ටිශර්මන් මැරුණු පුද්ගලයෙක් නැවත ජීවතුන් අතරට ගෙන ඒමේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. අතීතයේදී සතුන් අතරේ පරීක්ෂා කරපු මේ ක්‍රමය දැන් වෙඩි තැබීම් වලට ලක්වූ මිනිස්සුන්ව සුව කිරීමට යොදාගන්න පටන්ගෙන තියෙනවා.


    සාමාන්‍යයෙන් ශරීර උෂ්නත්වය සෙල්සියස් 10කදී පුද්ගලයෙක්ගේ හදගැස්ම නැවතෙනවා. එතකොට ඒ පුද්ගලයා මරණයට පත්වෙලා කියලයි සලකන්නේ. ඒත් මේ ක්‍රමයෙන් ඒ පුද්ගලයාව නැවත් ජීවතුන් අතරට ගේනවා.

    human_spirit_www.shaafm.lk_shaagossip%20(4).jpg


    මේ ක්‍රමයේදී කරන්නේ අනතුර වුන අවස්ථාවේම රෝගියාගේ ශරීර උෂ්නත්වය සෙල්සියස් 20ට අඩු කරලා ඔහුගේ ශරීරයේ ඔක්කොම රුධිරය එලියට පොම්ප කිරීමයි. රුධිරය වෙනුවට ඒ පුද්ගලයා තුළට ලුණු ද්‍රාවණයක් ඇතුල් කරනවා. ශරීරයට වෙච්ච ඔක්කොම තුවාල සුව කලාට පස්සේ ලුණු ද්‍රාවණය ඉවත් කරල අලුත් රුධිරය මේ පුද්ගලයා තුලට ආයිමත් පොම්ප කරනවා. එතකොට පුද්ගලයා නැවත රෝස පැහැ වෙලා ඔහුගේ හදවත ගැහෙන්න පටන්ගන්නවා.

    දැනට මේ පරීක්ෂණ වලට ලක්වුන සත්තු නැවත පණ ලැබීමෙන් පස්සේ ගොඩක් නිරෝගී තත්වයේ පසු වෙනවා. මෙ ක්‍රමයේදී රෝගියාව බේරගන්න ඔහුව තාවකාලිකව මරණයට පත් කරනවා.


    human_spirit_www.shaafm.lk_shaagossip%20(2).jpg

    Ane manda bn matanam meka tikak clear na..

    http://gossip.shaafm.lk/904/2015/02/zwj
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එහෙම වෙන්නෙ කොහොමද බං ?
    ලේ නැතුව මොලේට ඉන්න පුළුවන් බොහොම පොඩි කාලයක් නේ ?
    මනුස්සයගෙ මරණෙ කියන්නෙ මොලේ මරණෙනෙ බං.
    මොලේනෙ බේරගන්න ඕනෙ.
    ඕක සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි බං :/
    මොලේ ඩිජිටල් කොපියක් අරං මිසක් ඔය ක්‍රම වලිං නං ඔය කියන විදිහට නාමිකව අමරණීය වෙන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි සිඞ්හලු.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන්නෙ කොහොමද බං ?
    ලේ නැතුව මොලේට ඉන්න පුළුවන් බොහොම පොඩි කාලයක් නේ ?
    මනුස්සයගෙ මරණෙ කියන්නෙ මොලේ මරණෙනෙ බං.
    මොලේනෙ බේරගන්න ඕනෙ.
    ඕක සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි බං :/
    මොලේ ඩිජිටල් කොපියක් අරං මිසක් ඔය ක්‍රම වලිං නං ඔය කියන විදිහට නාමිකව අමරණීය වෙන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි සිඞ්හලු.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    The benefits of cooling, or induced hypothermia, have been known for decades. At normal body temperature – around 37 °C – cells need a regular oxygen supply to produce energy. When the heart stops beating, blood no longer carries oxygen to cells. Without oxygen the brain can only survive for about 5 minutes before the damage is irreversible.

    However, at lower temperatures, cells need less oxygen because all chemical reactions slow down. This explains why people who fall into icy lakes can sometimes be revived more than half an hour after they have stopped breathing.


    මේකේ දාලා තියෙන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරහම සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා කියලා.
    ඒ අතරේම දාලා තියනවා ඔක්සිජන් නැති උනොත් මොලය විනාඩි 5කට වැඩිය තිබ්බොත් සිදුවන හානිය නැවත හදන්ඩ බැ කියලා.

    තව දෙයක් මේකේ කියලා තියන විදිහටනම් සිසිල් සේලයින් ද්‍රරාවනයකින් තමා ශරීරය සිසිල් කරන්නේ, එක තමා අර ලුණු ද්‍රාවණයක් කියලා දාලා තියෙන්නේ

    බොරුද කොහෙද
    :baffled::baffled::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම වෙන්නෙ කොහොමද බං ?
    ලේ නැතුව මොලේට ඉන්න පුළුවන් බොහොම පොඩි කාලයක් නේ ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    WALKING DEAD !! :shocked::shocked:

    :D :D :D
    කටාන කඩුවක් හොයල තියාගනිං කුකුලොහ්.
    සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවාම කටාන කඩුව තමා මරුම ආයුධේ :D
    කපාගෙන කපාගෙන ගියෑකි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මට ඇතිවුන ප්‍රශ්න
    1. අධිශීත කිරීමක් නොකර රුධිරය නැතුව සයිල විනාශ නොවී පවතින්නේ කොහොමද ?
    2. රුධිර නාල ඔස්සෙ ලුණු ද්‍රාවණයක් යැවීමෙන් ඒවා සයිල තුලටද යනු ඇත. දැන් සයිල වල ඇති ජලය ලුණු ද්‍රාවනය තුලට උරා ගනී (මෙය විද්‍යාත්මක සන්සිද්දියක) එතකොට සයිල විනාශ නොවී තීන්නේ කොහොමද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    :D :D :D
    කටාන කඩුවක් හොයල තියාගනිං කුකුලොහ්.
    සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවාම කටාන කඩුව තමා මරුම ආයුධේ :D
    කපාගෙන කපාගෙන ගියෑකි.

    කටාන පැත්තේ කඩු වලට ප්‍රසිද්දද ඕයි
    ඉතාලි ඉන්න උන් ගෙනා කඩුවක්ද බාග වෙලාවට මූදෙන් ගේන කඩු ද
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කටාන පැත්තේ කඩු වලට ප්‍රසිද්දද ඕයි
    ඉතාලි ඉන්න උන් ගෙනා කඩුවක්ද බාග වෙලාවට මූදෙන් ගේන කඩු ද

    :baffled: මොකක්ද මේ කියල තියෙන්නෙ කියල තේරුම් ගන්නම කමෙන්ට් එක හතර පස් පාරක් කියවන්න වුනා..
    කටාන නෙමේ බං. කටානා :D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    කටාන පැත්තේ කඩු වලට ප්‍රසිද්දද ඕයි
    ඉතාලි ඉන්න උන් ගෙනා කඩුවක්ද බාග වෙලාවට මූදෙන් ගේන කඩු ද

    උබ අද හවස ගහපුවගෙන් පොඩ්ඩක් අපිටත් දීපංකො මේක තෙරුම් ගන්න, :D
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    එහෙම වෙන්නෙ කොහොමද බං ?
    ලේ නැතුව මොලේට ඉන්න පුළුවන් බොහොම පොඩි කාලයක් නේ ?
    මනුස්සයගෙ මරණෙ කියන්නෙ මොලේ මරණෙනෙ බං.
    මොලේනෙ බේරගන්න ඕනෙ.
    ඕක සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි බං :/
    මොලේ ඩිජිටල් කොපියක් අරං මිසක් ඔය ක්‍රම වලිං නං ඔය කියන විදිහට නාමිකව අමරණීය වෙන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි සිඞ්හලු.
    :yes: