"මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#

blue_in_rio

Well-known member
  • :D :D :D
    කටාන කඩුවක් හොයල තියාගනිං කුකුලොහ්.
    සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවාම කටාන කඩුව තමා මරුම ආයුධේ :D
    කපාගෙන කපාගෙන ගියෑකි.

    මම නම් මන්නයක් තියන් ඉන්නේ....අපිට මොන කටානාද කුකුලෝහ්..... :baffled::baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නම් මන්නයක් තියන් ඉන්නේ....අපිට මොන කටානාද කුකුලෝහ්..... :baffled::baffled:

    මන්නෙ සාර්ථක නෑ සිඞ්හලු :(
    මන්නෙ දිග මදි.
    මොලේ හරහ බස්සන්න අත වෝකර්ගෙ ඔළුවට ලඟටම කරන්න ඕනෙ. එහෙම කරද්දි ඌ බැයිවෙලාවක්වත් හැපුවොත්. අත කපන්නම එපෑ.
    ඊට වඩා කටාන ස්වෝඩ් එකෙන් ලේසියි.
    දිගත් තියෙනව කඩුව දික් කරං වටේ කැරකුනත් ඇති බෙලි ටික බිම :D
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මන්නෙ සාර්ථක නෑ සිඞ්හලු :(
    මන්නෙ දිග මදි.
    මොලේ හරහ බස්සන්න අත වෝකර්ගෙ ඔළුවට ලඟටම කරන්න ඕනෙ. එහෙම කරද්දි ඌ බැයිවෙලාවක්වත් හැපුවොත්. අත කපන්නම එපෑ.
    ඊට වඩා කටාන ස්වෝඩ් එකෙන් ලේසියි.
    දිගත් තියෙනව කඩුව දික් කරං වටේ කැරකුනත් ඇති බෙලි ටික බිම :D

    Machete ekak thiya ganin. Gerber hari predator varge ekak.....;)
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඕක ගැන මමත් අහලා තියෙනවා. ඕක ඇත්තටම හොයාගත්තෙ ඇමරිකාවෙ වර්ජිනියාවල බොරි කැරූ කියන විද්‍යාඥයන් කණ්ඩායම. උන් පට්ටම දක්ෂ සෙට් එකක්. උන්ගේ තව සබ් ඩිවිෂන් එකක් තියෙනවා බොට්ට පරු කියලා උන් තමයි ඔය ලික්විඩ් එක හොයාගෙන තියෙන්නේ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    Sheldon_laugh_2.gif
     

    blue_in_rio

    Well-known member
  • ඕක ගැන මමත් අහලා තියෙනවා. ඕක ඇත්තටම හොයාගත්තෙ ඇමරිකාවෙ වර්ජිනියාවල බොරි කැරූ කියන විද්‍යාඥයන් කණ්ඩායම. උන් පට්ටම දක්ෂ සෙට් එකක්. උන්ගේ තව සබ් ඩිවිෂන් එකක් තියෙනවා බොට්ට පරු කියලා උන් තමයි ඔය ලික්විඩ් එක හොයාගෙන තියෙන්නේ.

    :yes::yes: බොරි කැරූ and බොට්ට පරු
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    The benefits of cooling, or induced hypothermia, have been known for decades. At normal body temperature – around 37 °C – cells need a regular oxygen supply to produce energy. When the heart stops beating, blood no longer carries oxygen to cells. Without oxygen the brain can only survive for about 5 minutes before the damage is irreversible.

    However, at lower temperatures, cells need less oxygen because all chemical reactions slow down. This explains why people who fall into icy lakes can sometimes be revived more than half an hour after they have stopped breathing.


    මේකේ දාලා තියෙන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරහම සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා කියලා.
    ඒ අතරේම දාලා තියනවා ඔක්සිජන් නැති උනොත් මොලය විනාඩි 5කට වැඩිය තිබ්බොත් සිදුවන හානිය නැවත හදන්ඩ බැ කියලා.

    තව දෙයක් මේකේ කියලා තියන විදිහටනම් සිසිල් සේලයින් ද්‍රරාවනයකින් තමා ශරීරය සිසිල් කරන්නේ, එක තමා අර ලුණු ද්‍රාවණයක් කියලා දාලා තියෙන්නේ

    බොරුද කොහෙද
    :baffled::baffled::baffled:
    reputation_neg.gif
    "මරණය පරද්දන්න ක්‍රමයක්... 02-16-2015 08:34 PM hama ekama agama patten balanna epa ponnaya wesige putho

    කොහෙද පොන්න වේ@#$ පුතෝ මම ආගමක් ගැන දාලා තියෙන්නේ,
    තොගේ වැරද්දක් නැ තොගේ ජාතකේ වැරද්දක් තියෙන්නේ අම්මගෙන් අහලා බලපන් කාටද ඇල්ලුවේ කියලා

    රේප් පවර් එක 2ක් විතර තියන පොන්න පැටියෙක්
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: markhaloce