මරණය වැලකූ පින

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    පැරීසියේ විපාක දුන් පින

    ඔබ කුරා කුහුඹුවෙකුට වත් හිංසාවක් කරන්නට එපා..
    හැකි හැම වෙලාවෙම ජීවිත දානය දෙන්න උත්සාහ කරන්න..
    ඔබේ කුස්සියේ වතුර බිංදුවක් තුල ගිලී මැරෙන්න යන කූඹියාගේ සිට මස්කඩයේ මැරෙන කුකුලාගේ, හරකාගේ සිට, සියළු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවන්න.
    අද ඔබ කරන ජීවිත දානය, මතු දිනක එයට අදාල විපාක සකස්කරදෙමින් ඔබේ පණ බේරාවි.

    (මේ පෝස්ට් එක කර්ම -කර්මඵල විශ්වාස කරන අය සඳහා පමණයි)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔබේ කුස්සියේ වතුර බිංදුවක් තුල ගිලී මැරෙන්න යන කූඹියාගේ සිට මස්කඩයේ මැරෙන කුකුලාගේ, හරකාගේ සිට, සියළු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවන්න.

    meka nam sira.. mama bathroom ekata gihin okkotoma lakin karanne kubi tika ahulana eka..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes::yes:මමත්
    අනිත් එක සින්ක් එක.සමහර වෙලාවට සින්ක් එකේ කූඹි ඉන්නවා.ටැප් එක අරින්නේ ඒ ඔක්කොම අයින් කලාට පස්සේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම ඔකේ අනෙක් පැත්ත බන්,සිනි බෝතලේ හැඳි වල කුඹි හිටියොත් කෙලින්ම අල්ලන්නේ ටැප් එකට අද ඉඳල වත් බේරන්න ට්‍රය් කරන්න ඕන :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    meka nam sira.. mama bathroom ekata gihin okkotoma lakin karanne kubi tika ahulana eka..

    :yes::yes::yes::yes:මමත්
    අනිත් එක සින්ක් එක.සමහර වෙලාවට සින්ක් එකේ කූඹි ඉන්නවා.ටැප් එක අරින්නේ ඒ ඔක්කොම අයින් කලාට පස්සේ

    මට මං ගැනම ලැජ්ජ හිතුනා මේ කමෙන්ට් දෙක දැක්කාම....:sorry:
    මීට පස්සෙවත් ඒ ගැන ටිකක් හිතන්න ඕනෙ...:(

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408

    මමත් . උන්ව අයින් කරන්න ගියාමනං ටිකක් අමාරුයි නේ බන්? මම තේ කෝප්පෙකට කූඹි වහල ඉදියත් උන්ව එලියකට දාලා තමා කෝප්පෙ හෝදන්නෙ. පොඩි දේවල් උනත් ලොකු පිනක් බන් මේ දේවල්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මම ඔකේ අනෙක් පැත්ත බන්,සිනි බෝතලේ හැඳි වල කුඹි හිටියොත් කෙලින්ම අල්ලන්නේ ටැප් එකට අද ඉඳල වත් බේරන්න ට්‍රය් කරන්න ඕන :(

    මට මං ගැනම ලැජ්ජ හිතුනා මේ කමෙන්ට් දෙක දැක්කාම....:sorry:
    මීට පස්සෙවත් ඒ ගැන ටිකක් හිතන්න ඕනෙ...:(

    පව් මචන්. බේරපන්. මහ ලොකු දෙයක් නෙමේනෙ. හිතල බලපන් උන් ඔය බටේ අස්සෙ වතුරෙ ගිලිල මැරෙන හැටි.
     
    blue_in_rio

    Well-known member

  • meka nam sira.. mama bathroom ekata gihin okkotoma lakin karanne kubi tika ahulana eka..

    :yes::yes::yes::yes:මමත්
    අනිත් එක සින්ක් එක.සමහර වෙලාවට සින්ක් එකේ කූඹි ඉන්නවා.ටැප් එක අරින්නේ ඒ ඔක්කොම අයින් කලාට පස්සේ

    මමත් . උන්ව අයින් කරන්න ගියාමනං ටිකක් අමාරුයි නේ බන්? මම තේ කෝප්පෙකට කූඹි වහල ඉදියත් උන්ව එලියකට දාලා තමා කෝප්පෙ හෝදන්නෙ. පොඩි දේවල් උනත් ලොකු පිනක් බන් මේ දේවල්.

    සිරාවටම සන්තෝසයි මචන් උබලා ගැන.මේ ලෝකේ කර්මපල විශ්වාස කරන මිනිස්සු හරි අඩුයි බන්.ඒත් කවදාහරි අනිත් අයට වඩා පොඩ්ඩක් හරි කලින් නිර්වාණාවබෝධය ලබන්න ඒ පිං උදව් වෙනවා මචන්.අපේ මේ සංසාර චක්‍රය කවදා කොහෙන් පටන්ගත්තද කියන්න බෑ.අපි අනන්ත භව ගානක, විදින්න පුලුවන් අනන්ත දුක් විඳලා ඇති බන්.දැන්වත් මොලේ පාවිච්චිකරන්න කාලේ හරි.පිළිනොගන්න අයත් එක්ක වාද කරලා වැඩක් නෑ, ඒ අයට අනුකම්පා කරන්න විතරයි අපිට පුලුවන්.අපිත් කවදාහරි මේ විදියටම කර්මපල විශ්වාස නොකරන්න ඇති.ඒකනේ තාමත් මේකෙම වැටිලා දුක් විඳින්නේ.ගොඩාක් වටිනවා මචන් මේ වගේ පෝස්ට් දාන එක.කාවහරි යහමගට ගන්න පුලුවන් වෙයිනේ. :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පව් මචන්. බේරපන්. මහ ලොකු දෙයක් නෙමේනෙ. හිතල බලපන් උන් ඔය බටේ අස්සෙ වතුරෙ ගිලිල මැරෙන හැටි.

    අද උදෙත් ඔහොම දෙයක් උනා බං.. :(
    හූනු පැටියෙක් සින්ක් එකේ ඉන්නව දැක්ක... මම ටැප් එක අරින්නත් හදල ආයෙ නිකන් හිටියා.. ඌ එකෙන් අමාරුවෙන් එළියටත් ආවා.. මට ඒක මතක් උනා... :sorry:

    සිරාවටම සන්තෝසයි මචන් උබලා ගැන.මේ ලෝකේ කර්මපල විශ්වාස කරන මිනිස්සු හරි අඩුයි බන්.ඒත් කවදාහරි අනිත් අයට වඩා පොඩ්ඩක් හරි කලින් නිර්වාණාවබෝධය ලබන්න ඒ පිං උදව් වෙනවා මචන්.අපේ මේ සංසාර චක්‍රය කවදා කොහෙන් පටන්ගත්තද කියන්න බෑ.අපි අනන්ත භව ගානක, විදින්න පුලුවන් අනන්ත දුක් විඳලා ඇති බන්.දැන්වත් මොලේ පාවිච්චිකරන්න කාලේ හරි.පිළිනොගන්න අයත් එක්ක වාද කරලා වැඩක් නෑ, ඒ අයට අනුකම්පා කරන්න විතරයි අපිට පුලුවන්.අපිත් කවදාහරි මේ විදියටම කර්මපල විශ්වාස නොකරන්න ඇති.ඒකනේ තාමත් මේකෙම වැටිලා දුක් විඳින්නේ.ගොඩාක් වටිනවා මචන් මේ වගේ පෝස්ට් දාන එක.කාවහරි යහමගට ගන්න පුලුවන් වෙයිනේ. :):)

    සිරාවටම ඒ කමෙන්ට් දෙකයි, මට උදේ උන වැඩෙයි එක්ක මාර විදිහට අප්සෙට් ගියා..:(
    සිදුවීම පොඩී දෙයක් උනත්, ඒ අය මට වැඩිය ගොඩාක් ඉහළ මිනිස්සු....:)

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes::yes:මමත්
    අනිත් එක සින්ක් එක.සමහර වෙලාවට සින්ක් එකේ කූඹි ඉන්නවා.ටැප් එක අරින්නේ ඒ ඔක්කොම අයින් කලාට පස්සේ

    eye aga hodann gihin chu danna yanakota kubi set ekak commode eke peenanwa.. aye adagatta kalisama.. gihin kotuwak aran awith kubi tika naginakan idala ain kare..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම ඔකේ අනෙක් පැත්ත බන්,සිනි බෝතලේ හැඳි වල කුඹි හිටියොත් කෙලින්ම අල්ලන්නේ ටැප් එකට අද ඉඳල වත් බේරන්න ට්‍රය් කරන්න ඕන :(

    මට මං ගැනම ලැජ්ජ හිතුනා මේ කමෙන්ට් දෙක දැක්කාම....:sorry:
    මීට පස්සෙවත් ඒ ගැන ටිකක් හිතන්න ඕනෙ...:(

    ඔව් මචන් අපි තත්පර දශම ගානක් වැය කරලා කරන දෙයකින් වෙන ජිවීයෙකුගේ ජිවිතේට ලොකු වෙනසක් කරන්න පුලුවන්. ප්‍රමාණය මොකක් වුනත් ජිවියෙක් කියන්නේ ජිවියෙක්

    මමත් . උන්ව අයින් කරන්න ගියාමනං ටිකක් අමාරුයි නේ බන්? මම තේ කෝප්පෙකට කූඹි වහල ඉදියත් උන්ව එලියකට දාලා තමා කෝප්පෙ හෝදන්නෙ. පොඩි දේවල් උනත් ලොකු පිනක් බන් මේ දේවල්.

    :yes::yes::yes:

    eye aga hodann gihin chu danna yanakota kubi set ekak commode eke peenanwa.. aye adagatta kalisama.. gihin kotuwak aran awith kubi tika naginakan idala ain kare..

    එල මචන්

    එල
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මමත් සතුන්ට මාර ආදරෙයි. අපේ වත්තේ අබ ගහක කෑම දාන ලෑල්ලක් හදලා තියෙන්නේ හැමවෙලේම එතනට කෑම දානවා . ලේන්නු , කාක්කෝ , මයිනෝ ,ගිරවෝ ,පොල්කිච්චෝ ,ඕවගෙ එකෙක සත්තු ඇවිත් කෑම කාලා යනවා ..එතකොට තමයි නියම සතුට හිතට දැන්නෙන්නේ:)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    kathwa atha bn math mge ammath emai ekta ape ara thatha kyna ekai uge paule unui kalakanni hatha okun melwama apayta adagna ynwa un mahaa paw kra pawlak kraima ballo balliyo ine math dwakaa thred aka dnwa okunt karapu dewal pala dunna dwasata habai un hodandyknm kle naha pwma thamai okunt thamai mama hitanne meloken wadiynema pw.krla atte kalakanni paula bn
     
    Similar threads