මරණය වැලකූ පින

Oct 31, 2012
535
31
0
මමත් . උන්ව අයින් කරන්න ගියාමනං ටිකක් අමාරුයි නේ බන්? මම තේ කෝප්පෙකට කූඹි වහල ඉදියත් උන්ව එලියකට දාලා තමා කෝප්පෙ හෝදන්නෙ. පොඩි දේවල් උනත් ලොකු පිනක් බන් මේ දේවල්.


මන් හිතුවෙ මම විතරයි එහෙම කර‍න්නෙ කියලා. මල කරදරයක් උනත් මමත් ඔික කරනව බන:frown:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
200.gif


අනිවාරයෙක් මචන් සිතුවිල්ලත් බලවත් මේ කන කැස්බැවා විය සිදුරින් අහස බලනවා වගේ ලැබුණු මිනිස් අත්මාය් එකෙත් පිරිමි අත්මය පිං රැස් කරන්න ඔන කට්ටියට එක ගනක් නැත්තේ බුරුත පිටින් මිනිස්සු දකින නිසා එකෙනුත් හිතන්න ඔබ කොච්චර වසනාවන්තද ලංකාව වගේ රටක බුද්ධාගම ආගම කර ගත් දේශයක පිංවත් දෙමාපියන්ට දාව යමක් කමක් තියෙන පව්ලක ඉපදෙන්න, ඔය දකින මනුස්සයන් ගව මිනිසත් කම බොහොම අප්ලයි අපි හැදුනොත් අපිටමයි අපි කොච්චර කරත් අපිටමයි කෙල වෙන්නේ කියලා හිතන්න එපා, ඒ අයට කෙල වෙද්දි කර්මය අනුව , අපිට නවත්තන්න බැහැ, බුදු සරණයයි

giphy.gif
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    හිත් හොඳ සියළු සතුන් ට කරුණාවෙන් සලකන සොඳුරු මිනිසුන් මේ එකතු වී සිටීම දකින්නටත් සතුටක්..
    තෙරුවන් සරණයි ඔබට
     

    Similar threads