මරණය

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43


    අප සියළු දෙනාටම හිමි මරණය ගැන කෙතරම් අසා තිබුනත් කෙතරම් දැක තිබුනත් තවම ඔබ නොදත් අපූර්ව කරුනු 15ක එකතුවකි මේ. අස්ථිර ලෝකයට පූර්විකාවකි .





    01)ජීවත්ව සිටීන තෙක් ඔබේ ආහාර දිරවූ එන්සයිම මිය යෑමෙන් දින 3ට පසු ඔබව ආහාරයට ගනී...



    02)මල සිරුරු වල දැමීම මීට වසර 350 000කට පමණ පෙර ආරම්භ වී ඇත.



    03)මුලු මිනිස් ඉතිහාසය තුලම මිනිසුන් බිලියන 100ක් පමණ මියගොස් ඇත.



    04)ඔබගේ උපන් දිනය දවසේ මිනිසුන් 153,000 මිය යනු ඇත.





    05)වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි.



    06)වමත් මිනිසුන් දකුණත් මිනිසුන්ටවඩා වසර 3ට පෙර මිය යයි.



    07)මිනිසෙකුට මරණාසන්න අවස්ථාවෙදී අවසන් වරට දැනෙන සංවේදනාය වන්නේ ඇසෙන ශබ්දයි.



    08)ඇමරිකා එක්සත් ජන පදයේ සෑම පැයකට වරක්ම බීමත් රියදුරෙකු නිසා මිනිසෙක් ජීවිතක්ශයට පත් වේ.



    09)එවරස්ට් කන්ද මත ඉහලට දිවෙන මාර්ගයේ මල සිරුරු 200ක් පමන ඇති අතර. දැනට ඒවා මං සලකුණු වශයෙන් භාවිතා වේ.



    10)සෑම තත්පර 40කට වරක් පුද්ගලයෙකු සිය දිවි හානි කර ගනී.



    11)වසරකට තල්මසුන් විසින් මිනිසුන් 12 දෙනෙකු ඝාතනය වන අතර පැයකට මිනිසුන් විසින් තල්මසුන් 11 417ක් ඝාතනය වේ. වසරකට මිලියන 100ය ඉක්මවයි.



    12)ග්‍රීක දාර්ශනික ක්‍රිසිපස් මිය ගොස් ඇත්තේ සිනාවී වැඩිවීමෙනි.



    13)වසර 1923 දී සෝවියට් දේශයේ උපන් පිරිමින්ගෙන් 80% දෙවන ලෝක යුද්දයේදී මියගියේය.




    14)සෑම තත්පර 90කටම වරක් දරු උපතකදී හෝ ගැබ්බර සමයේදී කාන්තාවක් මිය යයි.





    15)සෑම මිනිත්තුවකදීම ඔබගේ සිරුරේ සෛල මිලියන 35ක් මැරේ.

     
    • Like
    Reactions: Appuham"e"

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර