මරණින් පස්සෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    මැරෙන්න කලින් තත්පර 30කදී අපි ජීවිතේ කරලා තියෙන දේවල් නම් ආපහු මතක් වෙනවා කියල නම් ඔප්පු වෙලා තියෙනවා..

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හැබැයි ඉතින් මට දුකින් මැරෙන්න ඕන නෑ.

    me too
    හොස්පිටල් ඇදවල් වල එක්තැන් වෙලා දුක් විදින වයසක අය දැකලා තියේ, මැරෙන්න නැතුව පුදුම දුකක් විදින්නේ, හැම තැනින්ම කටු ගහලා, කන්න බොන්න බැහැ, ඇදුමෙම කක්කා චූ යනවා, නින්දක් නැහැ, සමහරු කෑ ගහනවා අමාරුයි කියලා, මන්නම් ඒ තත්වෙට වැටෙන්න කලින් සුසයිඩ් කර ගන්නවා painless විදිහකින්
     
    • Like
    Reactions: ksperj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    Kawada hari operation ekakata gihin Sihi nethi karala tiyenawada? Kisima deyak dan Naha. Mama hithanne merunaamath ohoma wenawa athi. Hebei Heart eka pump wena eka stop wena hinda wenama experience ekak wennath puluwan
    Heart එක pump වෙන්නේ physical body එක maintain කරන්නනෙ. වෙනසක් නෑ. සිහි නැති කරා හා සමානයි. 🤷‍♂️
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    very simple ne ban, think you are also just like a another animal in this world,

    do you think we are different from other species ? well i guess not

    only whole dark world back again....... think putha