මරණින් පස්සෙ

ksperj

Well-known member
  • Oct 30, 2023
    485
    329
    63
    ඇත්තට ම මරණින් පස්සෙ මොකද්ද වෙන්නෙ කියලා බලන්න ආසවක් තියෙනවා. කලින් ඒ වැඩෙ කරපු එකෙක්වත් ඉදල ම නැද්ද මේ ලෝකෙ?

    හැමෝම කියන්නෙ මැරුනට ප්‍රශ්න විසදෙන්නෙ නෑ කියලා.ඇත්තට ම විසදෙනවා කියලා මට විස්වාසයක් තියෙනවා. ඒක හිතුනේ වැඩි ඈතකදි නෙමෙයි මේ ලගදි. මලාට පස්සෙ ඉගන ගන්න ඕන හම්බ කරන්න ඕන කියන බය නෑ.ඇත්තට ම මැරෙන එක තෝරගන්න එකට ගොඩක් අය බනින්නෙ බොරුවට. මැරෙන්න නොදී තියන් ඉන්න දගලනවා කියන්නෙ නිකම් බොරුවට දුකෙන් නිදහස් වෙන්න යන එකා නවත්තලා දුක් ගොඩට ම ඇදගැනීමක් නෙමෙයි ද.
    හැබැයි ඉතින් මට දුකින් මැරෙන්න ඕන නෑ.මට හිතෙනෝ සතුටින් හිත හදාගෙන ටයිම් එකක් අරගෙන මැරෙන එකයි මරණින් පස්සෙ ජීවිතේ කොහොමද කියලා ජීවත් වෙන අයට හරි අදහසක් දෙන්න සන්නිවේදනය කරන එකයි හොද all in one solution එකක් කියලා. හැබැයි මම දන්නෙ නෑ කොහොමද සන්නිවේදනය කරන්නෙ කා එක්ක ද කරන්නෙ කියලා.මේකට කැමති වෙන විදියෙ උනුත් නෑ මට යාලුවො. උන්ට කිව්වොත් ගූ බය වෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,902
    1
    37,498
    113
    මම නං මරණින් පසු ජීවිතයක් ගැන තදින්ම විස්වාස කරනව

    ඒකනෙ මැරෙන්න බය නැත්තෙ
    බෙල්ලෙ වැල දාගන්න කෝච්චියට පනින්න ඒ වගේ දේවල් වලට තමා බය

    හැබැයි මම නටපු නැටිලිවලට, නොමැරුණ එක ලොකු දෙයක්

    මම මැරුණනං ඒ දුකට අම්මත් මැරිල මෙලහකට

    2001 පළවෙනි වතාවට ට්‍රයි කරපු එකනං, සෑහෙන අමාරුවෙන් මාව ගොඩ ගත්තෙ, සමහරවිට මැරෙන්නත් ඉඩ තිබුණදෝ කියල දැං හිතෙනව මට
    බට දාල බඩේ තිබුණ සේරම හෝදල ගත්තෙ

    පස්සෙ ට්‍රයි කරපුවනං කිසිම වැඩක් නැති ඒව. හරියට නිකං දිරපු ලනුවකින් බෙල්ල වැල දාගත්ත වගේ...

    හැබැයි මම කොහොමත් අම්ම ඉන්නකං විතරයි ඉන්නෙ
    මම හිතන්නෙ මගෙ වගකීම එතනින් ඉවරයි

    මැරෙන්න ලේසි විදියක් මම දැං දන්නව.
    නයිට්‍රජන් නෙමේ ඔන්න :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,902
    1
    37,498
    113
    මරණය මායාවක් වෙන්න බැරිද
    ඔයා හැමතිස්සෙම කියනව නේද
    ලේසි ක්‍රමයක් තියෙනව කියල
    මම දැං ඒක දන්නව ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,902
    1
    37,498
    113
    මොකද්ද ? මම කියන එක කියලා උබ කොහොමද කියන්නේ ?
    මට නිකං හිතුණ
    ඒක ගැන වෙන්න ඇති කියන්නෙ කියල
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    835
    658
    93
    bump. Math oya widiyata hithana kenek, maranin passe jiwithayak gana man wiswasa karanne naha, habai man podi kale kalin athme gana dewal kiyala thiyenawalu. Ape ammala kiyanne. E unata api danne nathi deyak wenuwen me athme kapa kirim karana eka karima wihiliwak mata nam.
     
    • Like
    Reactions: NRTG and ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    485
    329
    63
    bump. Math oya widiyata hithana kenek, maranin passe jiwithayak gana man wiswasa karanne naha, habai man podi kale kalin athme gana dewal kiyala thiyenawalu. Ape ammala kiyanne. E unata api danne nathi deyak wenuwen me athme kapa kirim karana eka karima wihiliwak mata nam.
    e kiwwe ubatath marenna hithenawada
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,112
    14,738
    113
    කව්රුවත් දන්නේ නැ.
    මැරුණම අරම වනවා, මෙහෙම වෙනවා, මෙහෙ යනවා, අරහේ යනවා කියන ඔක්කොම බොරු/ නොදන්නා කම වහගන්න ගොතපු කතා.
    මැරෙන එක තමයි ෆයිනල් experience එක. එතකන් කරන්න පුළුවන් ඔක්කොම කරලා ආතල් එකේ හිටපන්
     
    • Love
    • Sad
    Reactions: Candid-B and NRTG

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    413
    63
    ඇත්තට ම මරණින් පස්සෙ මොකද්ද වෙන්නෙ කියලා බලන්න ආසවක් තියෙනවා. කලින් ඒ වැඩෙ කරපු එකෙක්වත් ඉදල ම නැද්ද මේ ලෝකෙ?

    හැමෝම කියන්නෙ මැරුනට ප්‍රශ්න විසදෙන්නෙ නෑ කියලා.ඇත්තට ම විසදෙනවා කියලා මට විස්වාසයක් තියෙනවා. ඒක හිතුනේ වැඩි ඈතකදි නෙමෙයි මේ ලගදි. මලාට පස්සෙ ඉගන ගන්න ඕන හම්බ කරන්න ඕන කියන බය නෑ.ඇත්තට ම මැරෙන එක තෝරගන්න එකට ගොඩක් අය බනින්නෙ බොරුවට. මැරෙන්න නොදී තියන් ඉන්න දගලනවා කියන්නෙ නිකම් බොරුවට දුකෙන් නිදහස් වෙන්න යන එකා නවත්තලා දුක් ගොඩට ම ඇදගැනීමක් නෙමෙයි ද.
    හැබැයි ඉතින් මට දුකින් මැරෙන්න ඕන නෑ.මට හිතෙනෝ සතුටින් හිත හදාගෙන ටයිම් එකක් අරගෙන මැරෙන එකයි මරණින් පස්සෙ ජීවිතේ කොහොමද කියලා ජීවත් වෙන අයට හරි අදහසක් දෙන්න සන්නිවේදනය කරන එකයි හොද all in one solution එකක් කියලා. හැබැයි මම දන්නෙ නෑ කොහොමද සන්නිවේදනය කරන්නෙ කා එක්ක ද කරන්නෙ කියලා.මේකට කැමති වෙන විදියෙ උනුත් නෑ මට යාලුවො. උන්ට කිව්වොත් ගූ බය වෙයි.
    Kawada hari operation ekakata gihin Sihi nethi karala tiyenawada? Kisima deyak dan Naha. Mama hithanne merunaamath ohoma wenawa athi. Hebei Heart eka pump wena eka stop wena hinda wenama experience ekak wennath puluwan
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    485
    329
    63
    Kawada hari operation ekakata gihin Sihi nethi karala tiyenawada? Kisima deyak dan Naha. Mama hithanne merunaamath ohoma wenawa athi. Hebei Heart eka pump wena eka stop wena hinda wenama experience ekak wennath puluwan
    ඔව්. මට මුකුත් දැනුනෙ නෑ. ඒත් සිහිය ආව ම මේ ලොකෙ හිටියෙ නැතුව ටයිම් එකක් ගිහින් කියලා තේරෙනවා
     
    • Like
    Reactions: Chandima911

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,950
    3,790
    113
    Colombo
    මැරෙන්න නොදී තියන් ඉන්න දගලනවා කියන්නෙ නිකම් බොරුවට දුකෙන් නිදහස් වෙන්න යන එකා නවත්තලා දුක් ගොඩට ම ඇදගැනීමක් නෙමෙයි ද.

    මේකනම් ඇත්ත
    මාත් පොඩි කාලේ ගොඩක් ug subliminal, suicidal communities වල ඉදලා තියේ, ඒවාට සමහර වෙලාවල් වලට පනිනවා ඔය රිලිජස් උන් ඒම, උන් ගොඩක් කියන්නේ මැරුනොත් අපි ආදරේ කරන අනිත් අය දුක් වෙයි නැත්තන් අපායට යයි කියලා, නැත්තන් උන් හදාගත්ත එතිකල් මොරල් frame වලින් පිට නිසාත් සමහරු ඇවිත් බනිනවා

    මට මතකයි පොඩි කෙල්ලෙක් හිටියා underground subliminal community එකක එයාගේ මල්ලිට blood cancer එකක් ඉතින් එයාටත් ඕනේ වුනේ blood cancer එකක් හදන් මැරෙන්න, තව හිටියා උට ඕනේ cancer එකක් හදගන්න එතකොට එයාට අනිත් අයගේ අවදානේ ආදරේ ලැබෙන නිසා, ඕවගෙනම් ගොඩක් පොඩි ප්‍රස්න එක්ක ජීවත් වෙන පොඩි උන් ඉන්නේ, අවු 13-16 ගොඩක් අය
     
    • Sad
    Reactions: ksperj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,550
    26,905
    113
    මැරෙද්දි වේදනාවක් දැනෙනවා. ඊටපස්සේ ඊළඟ තත්පරයේ දැනෙන්නේ උපන්න තැන අනුව උනුසුමක් හෝ සීතලක්.