කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
කොටගෙන යමු...
Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
කොටගෙන යමු...
ඇයි ඒ?කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
කොටගෙන යමු...
I believe in Rebirth. Reincarnation is a Hindu concept. Whereas in Buddhism it's Rebirth.කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
කොටගෙන යමු...
මරු. මමත් මේ කන්සෙප්ට් එක කලින් හිතලා තියෙනවා. දැකලා තියෙනවා කොහෙහරි. ආසයි උඹ වගේ එකෙක්ගේ හොඳම යාලුවෙක් වෙන්නත්ඉපදෙනවා,මැරිලා යනවා
නැවත ඉපදෙනවා කියන එක පිළිගන්න හිතෙන්නේ නැ.
අපි ස්ටාර් ඩස්ට් වලින් හැදිලා තියෙන්නේ,මේ ලෝකේ අනිත් දේවල් වගේ අපිත් දවසක නැවත විශ්වයට එකතු වෙනවා.
මන් මැරිලා ගියාම දවස මගේ දිරන දේවල් උදව් කරගෙන එතන ගහක් පලවෙන්න පුළුවන්,එක්කෝ පසට එකතු වෙනවා.
හැබැයි ඒ ගහේ මගේ දිරච්ච බොඩි එකේ අංශු වලින් පෝෂණය උනාට,ඒ අංශු වලින් හැදිලා තිබ්බට මගයි ගැහෙයි අතර සම්බන්දයක් නැ කියලා මන් හිතන්නේ.මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ කලින් මොකක් හරි තිබ්බ දෙයක ස්ටේට් එක වෙනස් වෙලා.
කාට හරි තමන්ගේ වටිනාම කෙනෙක් නැති උන් දවසක එත් අයව අත්හරින්න හිතෙන්නේ නැතිනම් එයවා බුම දාන කරලා එතන ගහක් හිටවන්න,නොදන්නා පෙර බයක් පසු බයක් ගැන විශ්වාස කරනවට වඩා ඒ ගහ ආදරෙන් රැක බලාගන්න පුලුවන්නම් එක තමයි මරණයෙන් පස්සේ තව කෙනෙක් ලගින් තියාගන්න හොදම ක්රමය.අනිත් දේවල් නම් මන් විශවාස කරන්නේ නැ.මොකද ඒ ගහ හැදෙන්න ,පෝෂණය වෙන්න අර මරුන කෙනාගේ අංශු උදව් වෙලා තියෙනවා,ඒ ගැහෙ ඒ අංශු තියෙනවා.
හීට් ඩෙත් එකක් වෙලා හරි ,ප්රෝටෝන් ඩිකෙයි වෙලා හරි දවසක අපි හැමෝම නැතිවෙලා යයි,අංශුවක්වත් ඉතුරු වෙන එකක් නැ,එතකන් එහෙට මෙහට මාරු වේවි ඉදි.....
තර්ක කරන්න නෙමේ,මන් මේ මගේ මතය දැම්මේ.මේ දේවල් එලකිර්යේ තර්ක කරන එකෙන් තේරුමක් නැ,හොදම යාලුවෙක් එක්ක කතා කරනවා ඇරෙන්න.
මටත් දැනගන්න තව හිතන විධි අනිත් අයඇයි ඒ?
එකෙන්ම. විශේෂයෙන් නාමල් ගේ බැසිල් ගේ පවුල් වලින් එකකමොක වුණත් කමක් නෑ මැරුණයින් පස්සෙ රාජපස්ස පවුලෙ දරුවෙක් වෙලා උපදින්න කියලා ප්රාර්ථනා කරන්න. දැනටම පරම්පරා විස්සකට තිහකට ඇතිවෙන්න හොරාකාලා පෙට්ටගම් පුරවගෙන ඇත්තෙ. ඒ පවුලෙ එකෙක් ගාව ඉපදුනොත් ඉතින් ආයෙ තව්තිසා ගියා වගෙ තමයි.![]()
මේ ගැන හිතුවා නම් හොඳ නැද්ද?මටත් දැනගන්න තව හිතන විධි අනිත් අය
මොළයටයි, heart එකටයි අමතරව හිත කියලා දෙයක් තියෙන බව පිළිගන්නවද? නැද්ද?
මේ යන විදියට රාජපස්ස පවුලේ ඉපදෙන එක නම් හොද දෙයක් නෙමෙයිමොක වුණත් කමක් නෑ මැරුණයින් පස්සෙ රාජපස්ස පවුලෙ දරුවෙක් වෙලා උපදින්න කියලා ප්රාර්ථනා කරන්න. දැනටම පරම්පරා විස්සකට තිහකට ඇතිවෙන්න හොරාකාලා පෙට්ටගම් පුරවගෙන ඇත්තෙ. ඒ පවුලෙ එකෙක් ගාව ඉපදුනොත් ඉතින් ආයෙ තව්තිසා ගියා වගෙ තමයි.![]()

කොහෙද තියෙන්නේ?ඊට වඩා හොඳ නැද්ද මෙහෙම ප්රශ්නයක් ඇහුවා නම්....
මොළයටයි, heart එකටයි අමතරව හිත කියලා දෙයක් තියෙන බව පිළිගන්නවද? නැද්ද?