මරණින් පසු ජීවිතය

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
    Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
    කොටගෙන යමු...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    1672796593310.png
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,102
    14,168
    113
    ඉපදෙනවා,මැරිලා යනවා
    නැවත ඉපදෙනවා කියන එක පිළිගන්න හිතෙන්නේ නැ.
    අපි ස්ටාර් ඩස්ට් වලින් හැදිලා තියෙන්නේ,මේ ලෝකේ අනිත් දේවල් වගේ අපිත් දවසක නැවත විශ්වයට එකතු වෙනවා.
    මන් මැරිලා ගියාම දවස මගේ දිරන දේවල් උදව් කරගෙන එතන ගහක් පලවෙන්න පුළුවන්,එක්කෝ පසට එකතු වෙනවා.
    හැබැයි ඒ ගහේ මගේ දිරච්ච බොඩි එකේ අංශු වලින් පෝෂණය උනාට,ඒ අංශු වලින් හැදිලා තිබ්බට මගයි ගැහෙයි අතර සම්බන්දයක් නැ කියලා මන් හිතන්නේ.මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ කලින් මොකක් හරි තිබ්බ දෙයක ස්ටේට් එක වෙනස් වෙලා.
    කාට හරි තමන්ගේ වටිනාම කෙනෙක් නැති උන් දවසක එත් අයව අත්හරින්න හිතෙන්නේ නැතිනම් එයවා බුම දාන කරලා එතන ගහක් හිටවන්න,නොදන්නා පෙර බයක් පසු බයක් ගැන විශ්වාස කරනවට වඩා ඒ ගහ ආදරෙන් රැක බලාගන්න පුලුවන්නම් එක තමයි මරණයෙන් පස්සේ තව කෙනෙක් ලගින් තියාගන්න හොදම ක්‍රමය.අනිත් දේවල් නම් මන් විශවාස කරන්නේ නැ.මොකද ඒ ගහ හැදෙන්න ,පෝෂණය වෙන්න අර මරුන කෙනාගේ අංශු උදව් වෙලා තියෙනවා,ඒ ගැහෙ ඒ අංශු තියෙනවා.

    හීට් ඩෙත් එකක් වෙලා හරි ,ප්රෝටෝන් ඩිකෙයි වෙලා හරි දවසක අපි හැමෝම නැතිවෙලා යයි,අංශුවක්වත් ඉතුරු වෙන එකක් නැ,එතකන් එහෙට මෙහට මාරු වේවි ඉදි.....
    තර්ක කරන්න නෙමේ,මන් මේ මගේ මතය දැම්මේ.මේ දේවල් එලකිර්යේ තර්ක කරන එකෙන් තේරුමක් නැ,හොදම යාලුවෙක් එක්ක කතා කරනවා ඇරෙන්න.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඊට වඩා හොඳ නැද්ද මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා නම්....
    මොළයටයි, heart එකටයි අමතරව හිත කියලා දෙයක් තියෙන බව පිළිගන්නවද? නැද්ද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මොක වුණත් කමක් නෑ මැරුණයින් පස්සෙ රාජපස්ස පවුලෙ දරුවෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්න. දැනටම පරම්පරා විස්සකට තිහකට ඇතිවෙන්න හොරාකාලා පෙට්ටගම් පුරවගෙන ඇත්තෙ. ඒ පවුලෙ එකෙක් ගාව ඉපදුනොත් ඉතින් ආයෙ තව්තිසා ගියා වගෙ තමයි. 😌
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
    Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
    කොටගෙන යමු...
    I believe in Rebirth. Reincarnation is a Hindu concept. Whereas in Buddhism it's Rebirth.
    Reincarnation implies a "soul". It's the continuation of the soul from one life to another.
    Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.

    PS: I cannot explain to you how the karmic effects gets passed on - but maybe someone who has a better understanding of Buddhism or knowledge could.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඉපදෙනවා,මැරිලා යනවා
    නැවත ඉපදෙනවා කියන එක පිළිගන්න හිතෙන්නේ නැ.
    අපි ස්ටාර් ඩස්ට් වලින් හැදිලා තියෙන්නේ,මේ ලෝකේ අනිත් දේවල් වගේ අපිත් දවසක නැවත විශ්වයට එකතු වෙනවා.
    මන් මැරිලා ගියාම දවස මගේ දිරන දේවල් උදව් කරගෙන එතන ගහක් පලවෙන්න පුළුවන්,එක්කෝ පසට එකතු වෙනවා.
    හැබැයි ඒ ගහේ මගේ දිරච්ච බොඩි එකේ අංශු වලින් පෝෂණය උනාට,ඒ අංශු වලින් හැදිලා තිබ්බට මගයි ගැහෙයි අතර සම්බන්දයක් නැ කියලා මන් හිතන්නේ.මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ කලින් මොකක් හරි තිබ්බ දෙයක ස්ටේට් එක වෙනස් වෙලා.
    කාට හරි තමන්ගේ වටිනාම කෙනෙක් නැති උන් දවසක එත් අයව අත්හරින්න හිතෙන්නේ නැතිනම් එයවා බුම දාන කරලා එතන ගහක් හිටවන්න,නොදන්නා පෙර බයක් පසු බයක් ගැන විශ්වාස කරනවට වඩා ඒ ගහ ආදරෙන් රැක බලාගන්න පුලුවන්නම් එක තමයි මරණයෙන් පස්සේ තව කෙනෙක් ලගින් තියාගන්න හොදම ක්‍රමය.අනිත් දේවල් නම් මන් විශවාස කරන්නේ නැ.මොකද ඒ ගහ හැදෙන්න ,පෝෂණය වෙන්න අර මරුන කෙනාගේ අංශු උදව් වෙලා තියෙනවා,ඒ ගැහෙ ඒ අංශු තියෙනවා.

    හීට් ඩෙත් එකක් වෙලා හරි ,ප්රෝටෝන් ඩිකෙයි වෙලා හරි දවසක අපි හැමෝම නැතිවෙලා යයි,අංශුවක්වත් ඉතුරු වෙන එකක් නැ,එතකන් එහෙට මෙහට මාරු වේවි ඉදි.....
    තර්ක කරන්න නෙමේ,මන් මේ මගේ මතය දැම්මේ.මේ දේවල් එලකිර්යේ තර්ක කරන එකෙන් තේරුමක් නැ,හොදම යාලුවෙක් එක්ක කතා කරනවා ඇරෙන්න.
    මරු. මමත් මේ කන්සෙප්ට් එක කලින් හිතලා තියෙනවා. දැකලා තියෙනවා කොහෙහරි. ආසයි උඹ වගේ එකෙක්ගේ හොඳම යාලුවෙක් වෙන්නත්

    ඇයි ඒ?
    මටත් දැනගන්න තව හිතන විධි අනිත් අය
    ------ Post added on Jan 4, 2023 at 12:44 PM

    මොක වුණත් කමක් නෑ මැරුණයින් පස්සෙ රාජපස්ස පවුලෙ දරුවෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්න. දැනටම පරම්පරා විස්සකට තිහකට ඇතිවෙන්න හොරාකාලා පෙට්ටගම් පුරවගෙන ඇත්තෙ. ඒ පවුලෙ එකෙක් ගාව ඉපදුනොත් ඉතින් ආයෙ තව්තිසා ගියා වගෙ තමයි. 😌
    එකෙන්ම. විශේෂයෙන් නාමල් ගේ බැසිල් ගේ පවුල් වලින් එකක
    ------ Post added on Jan 4, 2023 at 12:45 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මටත් දැනගන්න තව හිතන විධි අනිත් අය
    මේ ගැන හිතුවා නම් හොඳ නැද්ද?
    👇
    මොළයටයි, heart එකටයි අමතරව හිත කියලා දෙයක් තියෙන බව පිළිගන්නවද? නැද්ද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මොක වුණත් කමක් නෑ මැරුණයින් පස්සෙ රාජපස්ස පවුලෙ දරුවෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්න. දැනටම පරම්පරා විස්සකට තිහකට ඇතිවෙන්න හොරාකාලා පෙට්ටගම් පුරවගෙන ඇත්තෙ. ඒ පවුලෙ එකෙක් ගාව ඉපදුනොත් ඉතින් ආයෙ තව්තිසා ගියා වගෙ තමයි. 😌
    මේ යන විදියට රාජපස්ස පවුලේ ඉපදෙන එක නම් හොද දෙයක් නෙමෙයි :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,593
    113
    එකමත් එක රටක
    ඊට වඩා හොඳ නැද්ද මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා නම්....
    මොළයටයි, heart එකටයි අමතරව හිත කියලා දෙයක් තියෙන බව පිළිගන්නවද? නැද්ද?
    කොහෙද තියෙන්නේ?
    මොලයයි හදවතයි නැති තැනක හිතක් තියනවද?
    මොලේ වැඩ කරන්නේ නැතුව හිතන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හැම තිස්සෙම අනිත් අයට කරදරයක් නැති වෙන්න මේ ජිවිතේ ජිවත් වෙන්න උත්සහ කරනවා. ව්ච්චරයි. ඔව්වා නැහැ කියන කට්ටිය එක්කවත් තියනවා කියන කට්ටිය එක්කවත් තර්ක කරන්න යන්නේ නැහැ මොකද මමත් හරියට එක ගැන දන්නේ නැති නිසා.කාගේ හරි අවිහිංසාවාදී ආගමික විශ්වාසයන්ට ගරහන්න යන්නේ නැහැ.