සිතුවිලි තියෙන්නෙ කොහෙද?හිත කොහෙද තියෙන්නේ?
දන්නෑ.මොලයයි හදවතයි නැති තැනක හිතක් තියනවද?
අපිට නං බෑ.මොලේ වැඩ කරන්නේ නැතුව හිතන්න පුලුවන්ද?
සිතුවිලි තියෙන්නෙ කොහෙද?හිත කොහෙද තියෙන්නේ?
දන්නෑ.මොලයයි හදවතයි නැති තැනක හිතක් තියනවද?
අපිට නං බෑ.මොලේ වැඩ කරන්නේ නැතුව හිතන්න පුලුවන්ද?
ඒක අපිට දැනෙන දෙයක් නේ.. මොලේ හර්යට වැඩ කරන්නේ නැති එකෙක්ට හරියට හිතල වැඩක් කරන්න බෑ..හදවතයි මොලයයි වගේ දෙයක් නෙවෙයි ඕක . මොලයේ ක්‍රියාකාරිත්වය නෙවෙයිද හිත කිවල අපිට දැනෙන්නේ..සිතුවිලි තියෙන්නෙ කොහෙද?
මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලිඒක අපිට දැනෙන දෙයක් නේ.. මොලේ හර්යට වැඩ කරන්නේ නැති එකෙක්ට හරියට හිතල වැඩක් කරන්න බෑ..හදවතයි මොලයයි වගේ දෙයක් නෙවෙයි ඕක . මොලයේ ක්‍රියාකාරිත්වය නෙවෙයිද හිත කිවල අපිට දැනෙන්නේ..
මරණින් මතු නැවත ඉපදෙනවනම් ඉපදුනාම කලින් ජීවිතේ කරපු එව්වා මතක තියෙන්ඩ ඕනෙනෙ..කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
කොටගෙන යමු...
මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලිමොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා
සිතුවිලි = මොළයේ රසායනික ක්‍රියාවලිය
සිතුවිලි වෙනස් වෙන කොට මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙනවා
මේ දෙකෙන් මොකද්ද හරි?
අපි බලමු තව උත්තර තියෙනවද කියලා.මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා
Meka tamai hari , mkda oka hodatama oppu wenawa depression walata behet ganna kenek gattot , depression tina kenekta enne duka sithuwili , behet biwwama mole chemical wenas unama sathutu sithuwili enawa , hitha kiyanne wenama ekak nan behet nisa sithuwili wenas wenna widiyak kohetma na
සිතුවිලි කියන්නේ මොලයට දැනෙන දෙයක් නේ. රසායනික විතරද නැද්ද කියලා දන්නේ නෑ . හැබැයි පිටින් රසායනික නොවන input දීලත් සිතුවිලි වල අවුලක් තියනවනම්, මොලේ අවුලක් තියනව නම් හරි යනවා. මනෝවෛද්‍ය වරයෙක් ගෙන් ඇහුවනම් ඕක හරියට කියාල දෙයි.මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා
සිතුවිලි = මොළයේ රසායනික ක්‍රියාවලිය
සිතුවිලි වෙනස් වෙන කොට මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙනවා
මේ දෙකෙන් මොකද්ද හරි?
කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?සිතුවිලි කියන්නේ මොලයට දැනෙන දෙයක් නේ. රසායනික විතරද නැද්ද කියලා දන්නේ නෑ . හැබැයි පිටින් රසායනික නොවන input දීලත් සිතුවිලි වල අවුලක් තියනවනම්, මොලේ අවුලක් තියනව නම් හරි යනවා. මනෝවෛද්‍ය වරයෙක් ගෙන් ඇහුවනම් ඕක හරියට කියාල දෙයි.
මම කිව්වේ හිත කියන එක හදවත, මොලය ට අමතරව තව වෙනම එකෙක් කියලා ගන්න බෑ කියලා. මොළයේ ක්‍රියාකාරිත්වය තමයි ඔය හිත කියලා අපිට දැනෙන්නේ මට හිතෙන විදියට.
පුලුවන් නේ යම්තාක් දුරකට.. පාලයන කරගන්න බැරි දේවලුත් තියන නිසා නේ ප්‍රතිකාර ගන්න වෙන්නේ.කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?
කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?
තමන් විසින්ම යම්තාක් දුරකට මොළයේ ඒ ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙ හිතෙන්.පුලුවන් නේ යම්තාක් දුරකට..
කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?
ඕක ගැන තර්ක කරන එක තේරුමක් නෑ ඕක මිනිස්සු හිතන්න පුලුවන් වෙච්ච දවසෙ ඉදල මේ වෙනකන් තර්ක කර කර ආව තාම හැමෝම එකග වෙන උත්තරයක් නැති ආර්ගියුමන්ට් එකක්. ප්‍රධාන කොටස් 6ක් ඉන්නව ඕකෙ ඕකෙන් එක්කො හෝ ඔක්කොම හරි. ඒ හැම කොටසකටම එක්ප්ලේන් කරන්න පුලුවන් කොටස් තියෙනව බැරි කොටස් තියෙනව. උබල දෙන්න ඉන්නෙ ඔය තර්කෙ වෙනම පොසිශන් දෙකක ඔය දෙකෙන් එකක්වත් 100% හරි කියන්න දේවල් නෑ 100% වැරදියි කියන්න දේවලුත් නෑ.පුලුවන් නේ යම්තාක් දුරකට.. පාලයන කරගන්න බැරි දේවලුත් තියන නිසා නේ ප්‍රතිකාර ගන්න වෙන්නේ.
බෙහෙත් කරල හොද කරන ඇගේ අමාරුවම හරි විදියට පේශි ක්‍රියාකරවල , ව්‍යායාම් කරන්න දීලත් හොද කරන වෙලාවල් තියෙන්නේ.
ඒ වගේ මොලේ හරි විදියට වැඩ කරන්න හරි input දීලත් ඕක කරන්න පුලුවන් නිසා නේ counselling කියලා දෙයක් තියෙන්නේ.
එහෙම බැරි ඒවාට බෙහෙත් දෙනවා.
තමන්ගේ පේශි ම ක්‍රියා කරවල, තමන්ගේ පේශි වල තියන අවුලක් හදාගන්නවා වගේ.තමන් විසින්ම යම්තාක් දුරකට මොළයේ ඒ ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙ හිතෙන්.
තර්ක කරේ නෑ බන්. මට හිතෙන දේ කිව්වේ.ඕක ගැන තර්ක කරන එක තේරුමක් නෑ ඕක මිනිස්සු හිතන්න පුලුවන් වෙච්ච දවසෙ ඉදල මේ වෙනකන් තර්ක කර කර ආව තාම හැමෝම එකග වෙන උත්තරයක් නැති ආර්ගියුමන්ට් එකක්. ප්‍රධාන කොටස් 6ක් ඉන්නව ඕකෙ ඕකෙන් එක්කො හෝ ඔක්කොම හරි. ඒ හැම කොටසකටම එක්ප්ලේන් කරන්න පුලුවන් කොටස් තියෙනව බැරි කොටස් තියෙනව. උබල දෙන්න ඉන්නෙ ඔය තර්කෙ වෙනම පොසිශන් දෙකක ඔය දෙකෙන් එකක්වත් 100% හරි කියන්න දේවල් නෑ 100% වැරදියි කියන්න දේවලුත් නෑ.
මම තර්ක කරනව නෙමෙයි. ඒත් ඔයා මොකක්ද හිතන්නෙ පුනරුත්පත්තිය ගැන. මොකද මට පොඩි ළමයෙක් හම්බවෙලා තියෙනව වයස අවු 5කට අඩු ඇති. ඒ කියන දේවල් කොහොමත් බොරු වෙන්න බෑ. එයා ඇක්සිඩන්ට් එකකින් නැති උන පට්ට වාහන පිස්සෙක්. නැති උන විදිය ගැනත් කිව්ව. වැඩේ තියෙන්නෙ ඒ පොඩි එකා ත්‍රීවීල් එකක ආවෙ තාත්ත එක්ක. ඒ ත්‍රීවීල් එක හොඳ පුරුදු කාරයෙක් වගේ රිවර්ස් කරා මිදුල ඇතුලෙ යන්න හදද්දි. ඒ වයසෙ කෙනෙක්ට ඒ විදියෙ ස්කිල් එකක් තියෙන්න කොහොමටවත් බෑ. අර කිව්ව කතා ගොතල කියන ඒව කොහොමත් වෙන්න බෑ. ඊට පස්සෙ මගේ සහෝදරයෙක් ඉන්නව ඩොක්ට කෙනෙක් එයා ඔය වගේ කතා සෑහෙන කියල තියෙනව. හැබැයි අර ළමයගෙ කතාව නම් මම ඇහින් දැකපු/කණෙන් ඇහුව දෙයක්.ඉපදෙනවා,මැරිලා යනවා
නැවත ඉපදෙනවා කියන එක පිළිගන්න හිතෙන්නේ නැ.
අපි ස්ටාර් ඩස්ට් වලින් හැදිලා තියෙන්නේ,මේ ලෝකේ අනිත් දේවල් වගේ අපිත් දවසක නැවත විශ්වයට එකතු වෙනවා.
මන් මැරිලා ගියාම දවස මගේ දිරන දේවල් උදව් කරගෙන එතන ගහක් පලවෙන්න පුළුවන්,එක්කෝ පසට එකතු වෙනවා.
හැබැයි ඒ ගහේ මගේ දිරච්ච බොඩි එකේ අංශු වලින් පෝෂණය උනාට,ඒ අංශු වලින් හැදිලා තිබ්බට මගයි ගැහෙයි අතර සම්බන්දයක් නැ කියලා මන් හිතන්නේ.මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ කලින් මොකක් හරි තිබ්බ දෙයක ස්ටේට් එක වෙනස් වෙලා.
කාට හරි තමන්ගේ වටිනාම කෙනෙක් නැති උන් දවසක එත් අයව අත්හරින්න හිතෙන්නේ නැතිනම් එයවා බුම දාන කරලා එතන ගහක් හිටවන්න,නොදන්නා පෙර බයක් පසු බයක් ගැන විශ්වාස කරනවට වඩා ඒ ගහ ආදරෙන් රැක බලාගන්න පුලුවන්නම් එක තමයි මරණයෙන් පස්සේ තව කෙනෙක් ලගින් තියාගන්න හොදම ක්‍රමය.අනිත් දේවල් නම් මන් විශවාස කරන්නේ නැ.මොකද ඒ ගහ හැදෙන්න ,පෝෂණය වෙන්න අර මරුන කෙනාගේ අංශු උදව් වෙලා තියෙනවා,ඒ ගැහෙ ඒ අංශු තියෙනවා.
හීට් ඩෙත් එකක් වෙලා හරි ,ප්රෝටෝන් ඩිකෙයි වෙලා හරි දවසක අපි හැමෝම නැතිවෙලා යයි,අංශුවක්වත් ඉතුරු වෙන එකක් නැ,එතකන් එහෙට මෙහට මාරු වේවි ඉදි.....
තර්ක කරන්න නෙමේ,මන් මේ මගේ මතය දැම්මේ.මේ දේවල් එලකිර්යේ තර්ක කරන එකෙන් තේරුමක් නැ,හොදම යාලුවෙක් එක්ක කතා කරනවා ඇරෙන්න.
https://www.simplypsychology.org/mindbodydebate.htmlතර්ක කරේ නෑ බන්. මට හිතෙන දේ කිව්වේ.
------ Post added on Jan 4, 2023 at 5:48 PM
අන්තිමට ගත්තම තියෙන්නෙ විශ්වාස විතරයි. කට්ටියක් විද්‍යාව විශ්වාස කරනව කට්ටියක් පෙරදිග ආගම් වල තියෙන දේවල් විශ්වාස කරනව.