තමන් විසින්ම මොළයට input එකක් දෙනවා කියන්නෙ මොළයට අමතරව, මොළයට input දෙන device එකක් තියෙන්න ඕනෙ.හිත කියලා වෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියලා කිව්වේ.
meditate කියන්නේ උපදේශනය වගේ මොලේට හරි input දෙනවා වගේ වැඩක් කියලා කිව්වේ. හිතක් නෑ නේ බන් මොලයක් නැති තැන. උබ ඔය කියන්නේ මොලයෙන් වෙන්ව පවතින එකක් ගැන. එහෙම එකක් කොහද තියෙන්නේ
ඒ මොකදට වෙන කෙනෙක්. මොලයක් තියෙන්නේ හිතන්න තමයි.තමන් විසින්ම තමන්ගෙ මොළයට යම් දෙයක් දෙන්න නම්, මොළයට අමතරව ඒක දෙන කෙනෙක් ඉන්න ඕනෙ.
උබ මේ මොලය කියන්නේ හිතෙන වෙන් කරල ගන්න පුලුවන් වෙන්ව තියාන දෙයක් කියලා ඔලුවේ තියන් ඉන්නේ අත පය වගේ.තමන් විසින්ම මොළයට input එකක් දෙනවා කියන්නෙ මොළයට අමතරව යම් දෙයක් තියෙන්න ඕනෙ.
මොළය විසින් මොළය ගැන තීරණ ගන්නවා කියලද කියන්නෙ?ඒ මොකදට වෙන කෙනෙක්. මොලයක් තියෙන්නේ හිතන්න තමයි.
උබ මේ මොලය කියන්නේ හිතෙන වෙන් කරල ගන්න පුලුවන් වෙන්ව තියාන දෙයක් කියලා ඔලුවේ තියන් ඉන්නේ අත පය වගේ.
මොලයෙන් තමයි ඔය හිතන දේ කරන්නේ .
ඒකයි මොලේ අවුල් එකෙක්ට අනිත් උන්ට වගේ හිතන්න බැරි බන් .
------ Post added on Jan 4, 2023 at 7:42 PM
උබ ඔය කියන්නේ ඵලයකට හේතුවක් පෙන්නන එකද ??Scientific method
නෑ විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ ඔය ක්‍රමයට පිටින්.උබ ඔය කියන්නේ ඵලයකට හේතුවක් පෙන්නන එකද ??
හේතුවක් පෙන්න ගන්න බැරි මතයකට වඩා පිළිගන්න පුලුවන් ක්‍රමේ තමයි හේතු පල විදියට ඉදිරිපත් කරන එක.
මොලය ගැනද , අත පය ගැනද , වෙන දෙයක් ගැනද කියලා අදාළ නෑ .මොළය විසින් මොළය ගැන තීරණ ගන්නවා කියලද කියන්නෙ?
හේතු පල විදියට නැතුව මනස්ගාත විදියට එකතු කරන්න බෑ නෙවෙයි කවුරුත් පිළිගන්නේ නෑ .නෑ විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ ඔය ක්‍රමයට පිටින්.
හේතුපල කතාවක් නෑ විද්‍යාත්මක ක්‍රමයට පිටින් විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ.හේතු පල විදියට නැතුව මනස්ගාත විදියට එකතු කරන්න බෑ නෙවෙයි කවුරුත් පිළිගන්නේ නෑ .
විද්‍යාත්මක ක්‍රමය තමයි හේතු සහිතව ඉදිරිපත් කිරීම.හේතුපල කතාවක් නෑ විද්‍යාත්මක ක්‍රමයට පිටින් විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ.
ඉතිං කාටද උදව් වෙන්නෙ? හිතටද?මොලය ගැනද , අත පය ගැනද , වෙන දෙයක් ගැනද කියලා අදාළ නෑ .
තීරණ ගන්න මොලය උදව් වෙන්ව.
https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/ (PDF)
හේතුවයි පලයයි විතරක් තිබිල විද්‍යාවට දැනුම එකතු කරන්න බෑ. උබ ඔය වෙන දෙයක් විද්‍යාව කියල හිතන් ඉන්නෙවිද්යාත්මක ක්‍රමය තමයි හේතු සහිතව ඉදිරිපත් කිරීම.
පිලිගන්න ඕනිත් නෑ.මම දිවැසින් දැක්කා, මම ගහක් යට ඉද්දි එකපාරම අවබෝධ උනා කියලා කිව්වා පමණින් පිළිගන්න කවුරුත් එන්නේ නෑ .
එල..හේතුවයි පලයයි විතරක් තිබිල විද්‍යාවට දැනුම එකතු කරන්න බෑ. උබ ඔය වෙන දෙයක් විද්‍යාව කියල හිතන් ඉන්නෙ
හරි මෙහෙම හිතන්නකෝහේතුපල කතාවක් නෑ විද්‍යාත්මක ක්‍රමයට පිටින් විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ.
මිනිස්සු බහුතරය පිලිගත්ත කියල ඒක දැනුමක් විදියට විද්‍යාව පිලිගන්නෙ නෑ.හරි මෙහෙම හිතන්නකෝ
කව්රුහරි කෙනෙක් මනස දියුණු කරලා හෙට අහසින් ගිහින් පෙන්නනවා.
විද්‍යාත්මක ක්‍රමෙන් ඔප්පු කරන්න බැරි උනා කියල ඒක විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන මිනිස්සු පිළිනොගෙන ඉදී කියල ඔයා හිතනවද ?
මේ තියෙන්නෙ එහෙම එකක්. දැන් ඕක ඌ ඇත්තටම දැක්ක නන් ඌ මේ වෙනකොට ඒක විශ්වාස කරගෙන ඇති අනික් උන් ඌව බොරු කාරයෙක් විදියට කියද්දි.හරි මෙහෙම හිතන්නකෝ
කව්රුහරි කෙනෙක් මනස දියුණු කරලා හෙට අහසින් ගිහින් පෙන්නනවා.
විද්‍යාත්මක ක්‍රමෙන් ඔප්පු කරන්න බැරි උනා කියල ඒක විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන මිනිස්සු පිළිනොගෙන ඉදී කියල ඔයා හිතනවද ?