මරණින් පසු ජීවිතය

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හිත කියලා වෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියලා කිව්වේ.
    meditate කියන්නේ උපදේශනය වගේ මොලේට හරි input දෙනවා වගේ වැඩක් කියලා කිව්වේ. හිතක් නෑ නේ බන් මොලයක් නැති තැන. උබ ඔය කියන්නේ මොලයෙන් වෙන්ව පවතින එකක් ගැන. එහෙම එකක් කොහද තියෙන්නේ
    තමන් විසින්ම මොළයට input එකක් දෙනවා කියන්නෙ මොළයට අමතරව, මොළයට input දෙන device එකක් තියෙන්න ඕනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    තමන් විසින්ම තමන්ගෙ මොළයට යම් දෙයක් දෙන්න නම්, මොළයට අමතරව ඒක දෙන කෙනෙක් ඉන්න ඕනෙ.
    ඒ මොකදට වෙන කෙනෙක්. මොලයක් තියෙන්නේ හිතන්න තමයි. 🙃

    තමන් විසින්ම මොළයට input එකක් දෙනවා කියන්නෙ මොළයට අමතරව යම් දෙයක් තියෙන්න ඕනෙ.
    උබ මේ මොලය කියන්නේ හිතෙන වෙන් කරල ගන්න පුලුවන් වෙන්ව තියාන දෙයක් කියලා ඔලුවේ තියන් ඉන්නේ අත පය වගේ.
    මොලයෙන් තමයි ඔය හිතන දේ කරන්නේ .
    ඒකයි මොලේ අවුල් එකෙක්ට අනිත් උන්ට වගේ හිතන්න බැරි බන් .
    ------ Post added on Jan 4, 2023 at 7:42 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ මොකදට වෙන කෙනෙක්. මොලයක් තියෙන්නේ හිතන්න තමයි. 🙃

    උබ මේ මොලය කියන්නේ හිතෙන වෙන් කරල ගන්න පුලුවන් වෙන්ව තියාන දෙයක් කියලා ඔලුවේ තියන් ඉන්නේ අත පය වගේ.
    මොලයෙන් තමයි ඔය හිතන දේ කරන්නේ .
    ඒකයි මොලේ අවුල් එකෙක්ට අනිත් උන්ට වගේ හිතන්න බැරි බන් .
    ------ Post added on Jan 4, 2023 at 7:42 PM
    මොළය විසින් මොළය ගැන තීරණ ගන්නවා කියලද කියන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක

    Scientific method​

    උබ ඔය කියන්නේ ඵලයකට හේතුවක් පෙන්නන එකද ??
    හේතුවක් පෙන්න ගන්න බැරි මතයකට වඩා පිළිගන්න පුලුවන් ක්‍රමේ තමයි හේතු පල විදියට ඉදිරිපත් කරන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113
    උබ ඔය කියන්නේ ඵලයකට හේතුවක් පෙන්නන එකද ??
    හේතුවක් පෙන්න ගන්න බැරි මතයකට වඩා පිළිගන්න පුලුවන් ක්‍රමේ තමයි හේතු පල විදියට ඉදිරිපත් කරන එක.
    නෑ විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ ඔය ක්‍රමයට පිටින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    මොළය විසින් මොළය ගැන තීරණ ගන්නවා කියලද කියන්නෙ?
    මොලය ගැනද , අත පය ගැනද , වෙන දෙයක් ගැනද කියලා අදාළ නෑ .
    තීරණ ගන්න මොලය උදව් වෙන්ව.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    494
    982
    93
    The Jasmine Dragon Tea Shop
    Puluwan nam hoyagena kiyawanna..

    sansara-mandira.jpg
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    නෑ විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ ඔය ක්‍රමයට පිටින්.
    හේතු පල විදියට නැතුව මනස්ගාත විදියට එකතු කරන්න බෑ නෙවෙයි කවුරුත් පිළිගන්නේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113
    හේතු පල විදියට නැතුව මනස්ගාත විදියට එකතු කරන්න බෑ නෙවෙයි කවුරුත් පිළිගන්නේ නෑ .
    හේතුපල කතාවක් නෑ විද්‍යාත්මක ක්‍රමයට පිටින් විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං කර්ම පිලිගන්නවා, මට නම් බය වෙන්න දෙයක් නෑ
    Karma 20,000+ තියෙනවා, තාමත් ලැබෙනවා තොග පිටින්
    මාත් උන්ට Karma දෙනවා

    ආතල් ඉතින් Reddit ජීවිතේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    හේතුපල කතාවක් නෑ විද්‍යාත්මක ක්‍රමයට පිටින් විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ.
    විද්‍යාත්මක ක්‍රමය තමයි හේතු සහිතව ඉදිරිපත් කිරීම.

    මම දිවැසින් දැක්කා, මම ගහක් යට ඉද්දි එකපාරම අවබෝධ උනා කියලා කිව්වා පමණින් පිළිගන්න කවුරුත් එන්නේ නෑ .
     
    • Like
    Reactions: BadBlueGenius

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොලය ගැනද , අත පය ගැනද , වෙන දෙයක් ගැනද කියලා අදාළ නෑ .
    තීරණ ගන්න මොලය උදව් වෙන්ව.
    ඉතිං කාටද උදව් වෙන්නෙ? හිතටද?

    Puluwan nam hoyagena kiyawanna..

    View attachment 193748
    https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/ (PDF)
    ------ Post added on Jan 4, 2023 at 7:53 PM
     
    • Love
    Reactions: Devendora_San

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113
    විද්‍යාත්මක ක්‍රමය තමයි හේතු සහිතව ඉදිරිපත් කිරීම.
    හේතුවයි පලයයි විතරක් තිබිල විද්‍යාවට දැනුම එකතු කරන්න බෑ. උබ ඔය වෙන දෙයක් විද්‍යාව කියල හිතන් ඉන්නෙ

    මම දිවැසින් දැක්කා, මම ගහක් යට ඉද්දි එකපාරම අවබෝධ උනා කියලා කිව්වා පමණින් පිළිගන්න කවුරුත් එන්නේ නෑ .
    පිලිගන්න ඕනිත් නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හේතුපල කතාවක් නෑ විද්‍යාත්මක ක්‍රමයට පිටින් විද්‍යාවට දේවල් එකතු කරන්න බෑ.
    හරි මෙහෙම හිතන්නකෝ
    කව්රුහරි කෙනෙක් මනස දියුණු කරලා හෙට අහසින් ගිහින් පෙන්නනවා.
    විද්‍යාත්මක ක්‍රමෙන් ඔප්පු කරන්න බැරි උනා කියල ඒක විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන මිනිස්සු පිළිනොගෙන ඉදී කියල ඔයා හිතනවද ?
     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113
    හරි මෙහෙම හිතන්නකෝ
    කව්රුහරි කෙනෙක් මනස දියුණු කරලා හෙට අහසින් ගිහින් පෙන්නනවා.
    විද්‍යාත්මක ක්‍රමෙන් ඔප්පු කරන්න බැරි උනා කියල ඒක විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන මිනිස්සු පිළිනොගෙන ඉදී කියල ඔයා හිතනවද ?
    මිනිස්සු බහුතරය පිලිගත්ත කියල ඒක දැනුමක් විදියට විද්‍යාව පිලිගන්නෙ නෑ.
    ඕක ඇහෙන් දකින මිනිස්සු විතරක් පිලිගනී. වීඩියෝ කරල ගෙනිච්චම උන්ව ජෝක් එකට ගනී වීඩියෝ එඩිට් කරල කියල. ඇමරිකාවෙ/ඉන්දියාවෙ ගිය එකක් උබට මෙහෙ කියද්දි උබත් එහෙම කියයි.

    හරි මෙහෙම හිතන්නකෝ
    කව්රුහරි කෙනෙක් මනස දියුණු කරලා හෙට අහසින් ගිහින් පෙන්නනවා.
    විද්‍යාත්මක ක්‍රමෙන් ඔප්පු කරන්න බැරි උනා කියල ඒක විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන මිනිස්සු පිළිනොගෙන ඉදී කියල ඔයා හිතනවද ?
    මේ තියෙන්නෙ එහෙම එකක්. දැන් ඕක ඌ ඇත්තටම දැක්ක නන් ඌ මේ වෙනකොට ඒක විශ්වාස කරගෙන ඇති අනික් උන් ඌව බොරු කාරයෙක් විදියට කියද්දි.

    ------ Post added on Jan 4, 2023 at 8:22 PM
     
    • Like
    Reactions: S_M_S

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    හාඩ්වෙයාර් එක පොලවට එකතු වෙනවා . සොෆ්ට්වෙයර් එක පූල් එකට යනවා පුල් එකෙන් ආයේ හාඩ්වෙයර් එක්කට දානව එක පැරරල් යුනිවස් අතර වෙන්න පුලුවන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ආගම කියන්නේ මිනිසුන් මනසේ නිර්මාණය කරන දෙයක්.

    ආගමක එක තැනක් ප්‍රශ්නකරනකොට, එකට උත්තරයක් නිර්මාණය කරන එක මහා ලොකු දෙයක් නෙවි. ඒ නිසා ආගමක් අදහන එක්කෙනෙක් එක්ක තර්ක කරල දිනන්න බැහැ.

    අපි ආගම අදහන්නේ ඇයි? හේතුව අපි පොඩි කාලේ ඉදන් අතිවිශාල කතාවක් නිර්මාණයක් අපේ ඔලුවට දමනවා. එනිසා එක අපේ හිතේ දැඩිව අල්ලගන්නවා. සැම ආගමකටම මේක පොදුයි.

    අපි හිතමු අපි පොඩි කලේ ආගම උගන්නන්නේ නැතිව ළමයි ලොකු වෙලා, ඒ ගොල්ලොන්ට අවස්ථාවක් දුන්නොත්, ආගම ගැන පොත්පත් කියවලා විස්තර කරලා, කැමති ආගමක් තෝරාගන්න කියල. ගොඩක් දෙනෙක් කිසිම ආගමක් තෝරාගන්නේ නැහැ.