අම්මටසිරි ..පොඩි සිල්වා .![]()
උබ තාමත් ජිවතුන් අතරද බන්
ඔව් බන් දැන් වැඩිය එවෙන්නේ නෑ.ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ බන්මොකෝ වෙන්නේ ඉතින් මේ ටිකේ
![]()

Podi Silva - පොඩි සිල්වා;20431845 said:ඉන්නවා බන් ඉතින්
අසහන ත්රෙඩ් වල තමා ගොඩක් ඉන්නේ![]()
![]()
මොකෝ Busy
බැන්ද ද උබ![]()
![]()

මමත් අසහනෙන් තමා ඉන්නේ බන් .එත් කොහොමෙයි සත්තුත් එක්ක...... එක්කෝ ඕනේ නෑ 
එළ බුවා;20431862 said:http://htb.mobitel.lk/
eye donation ekatanan online register wenna puluwn , mekata reg wenna address1ta yannama onada?

කලින් දැනන් හිටියේ නැ
ගොඩක් පින් දැනුවත් කරට.
සැහෙන වටිනවා.
කවදාහරි දෙන්න හිතන් ඉන්නවා
දැන්ම නෙමේ


තාම නෑ බන් ,මේ ටිකේ කෙල්ලෙක් හොයනවා ..එකයි බිසීමමත් අසහනෙන් තමා ඉන්නේ බන් .එත් කොහොමෙයි සත්තුත් එක්ක...... එක්කෝ ඕනේ නෑ
![]()

Podi Silva - පොඩි සිල්වා;20440980 said:ඇයි බන් ඒ දවස් වල කරපු කෑලි කෝ
පැස්බර අසහන ද උබට ත්![]()
![]()
![]()
![]()


කෑල්ලට නැහිච්චි කාලේ පැස්බරෙක් ඇති කලානම් මිට වඩා සැපයි කියල දැන් නම් හිතෙනවා බන් .!![]()
