මරණින් පසු වකුගඩු දන්දෙමු

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කලින් දැනන් හිටියේ නැ
    ගොඩක් පින් දැනුවත් කරට.
     
    අම්මටසිරි ..පොඩි සිල්වා .:D :D උබ තාමත් ජිවතුන් අතරද බන් :sorry::sorry:
    ඔව් බන් දැන් වැඩිය එවෙන්නේ නෑ.ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ බන් :(:( මොකෝ වෙන්නේ ඉතින් මේ ටිකේ :eek:

    ඉන්නවා බන් ඉතින්
    අසහන ත්‍රෙඩ් වල තමා ගොඩක් ඉන්නේ :baffled: :baffled:

    මොකෝ Busy
    බැන්ද ද උබ :P :P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;20431845 said:
    ඉන්නවා බන් ඉතින්
    අසහන ත්‍රෙඩ් වල තමා ගොඩක් ඉන්නේ :baffled: :baffled:

    මොකෝ Busy
    බැන්ද ද උබ :P :P

    තාම නෑ බන් ,මේ ටිකේ කෙල්ලෙක් හොයනවා ..එකයි බිසී :rofl::rofl: මමත් අසහනෙන් තමා ඉන්නේ බන් .එත් කොහොමෙයි සත්තුත් එක්ක...... එක්කෝ ඕනේ නෑ :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කලින් දැනන් හිටියේ නැ
    ගොඩක් පින් දැනුවත් කරට.

    සැහෙන වටිනවා.
    කවදාහරි දෙන්න හිතන් ඉන්නවා
    දැන්ම නෙමේ

    බොහොම සතුටුයි මචන් :):)
     
    තාම නෑ බන් ,මේ ටිකේ කෙල්ලෙක් හොයනවා ..එකයි බිසී :rofl::rofl: මමත් අසහනෙන් තමා ඉන්නේ බන් .එත් කොහොමෙයි සත්තුත් එක්ක...... එක්කෝ ඕනේ නෑ :baffled:

    ඇයි බන් ඒ දවස් වල කරපු කෑලි කෝ

    පැස්බර අසහන ද උබට ත් :baffled: :baffled: :lol: :rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;20440980 said:
    ඇයි බන් ඒ දවස් වල කරපු කෑලි කෝ

    පැස්බර අසහන ද උබට ත් :baffled: :baffled: :lol: :rofl:

    කෑල්ලට නැහිච්චි කාලේ පැස්බරෙක් ඇති කලානම් මිට වඩා සැපයි කියල දැන් නම් හිතෙනවා බන් .! :(:(