මරණිය_දණ්ඩනය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    nakiyage wire maru vela. kunu dath viyatha hithan inne hama ekakma dannava kiyala. bijja kota anathaya:lol:

    ඌ ඇත්ත දොස්තර කෙනෙක්ද බන් බොරුනේ. දොස්තරලා ඔහොම කතා කරනවද.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිල් ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට නිර්දේශ කළ බටලන්ද කොමිසමේ වාර්තාව

    https://drive.google.com/file/d/0B_4vukCMXYhdZmdwNWhjdEJOcDg/view?fbclid=IwAR0oHzt7Q2jIOLCZcuvl7nlGGTMgbliq-vmzE9gRszbbe6a_5o_kgXtdWHw


    කොහෙද ඕකේ තියෙන්නේ රනිල් ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට නිර්දේශ කරනවා කියල.
    :rofl::rofl::rofl:
    ඕකේ තියෙන්නේ රනිලුයි නලින් දෙල්ගොඩ යි වක්‍ර ආකාරයෙන් වගකියන්න ඕන කියල.
    එහෙම කියල තියෙන්නෙත් ඒ ගොඩනැගිල්ල රනිල්ගේ අමාත්‍යනශේන් වතුර බිල් එහෙම ගෙවන හින්ද.
    ඔකේ වදකගාරේ විතරක් නෙවෙයි තව රජයේ එවුන්ගේ නිල නිවාසත් තියෙනවා :rofl:
    ඕක තමයි විපක්ෂේ එවුන්ම පරික්ශනේ කරලත් ඇඟේ ගහන්න පුළුවන් වෙච්ච චෝදනාව.
    ඔකේ link එක copy paste කරලා වැඩක් නෑ ඕක කියවපන්.
     
    Last edited: