මරණ ඉහළ යයි කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    මරණ ඉහළ යයි කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ​

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

    කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා කිය

    එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    FB_IMG_1603797114189.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මරණ ඉහළ යයි කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ​

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

    කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා කිය

    එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය
    හරිනෙ ඔය කරගත්තෙ පන්ඩිතයො වගකීමක් නැතුව රට වටේ සවාරි ගිහින් ෆන් අරන්