මරණ දඩුවම නැවත සලකා බැලේ...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරණ දඩුවම නැවත සලකා බැලේ...

    ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තියනව මත්ද්‍රව්‍ය මිනීමැරැම් වලට අදාලව මරණ දඩුවම ගේන එක සලකල බලන්න. මම නම් හිතන්නෙ මේක මේ අපරාධ අඩුකරන්න හොද තීරණයක් වෙයි කියල... මොකද හිතන්නෙ කට්ටිය..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරණ දඬුවම තිබ්බ නම් මෙලහට සරත් ෆොන්සේකව එල්ලල මරල දාල..
    ඕක ලඞ්කාව වගේ අනාත ගොබ්බ දේශපාලුවො ඉන්න රටකට කොහෙත්ම ගැලපෙන්නෑ...
    මරණ දඬුවම තියෙන සියළූම රටවල් වල හොඳ සමාජ නෑ :no: :no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරණ දඬුවම තිබ්බ නම් මෙලහට සරත් ෆොන්සේකව එල්ලල මරල දාල..
    ඕක ලඞ්කාව වගේ අනාත ගොබ්බ දේශපාලුවො ඉන්න රටකට කොහෙත්ම ගැලපෙන්නෑ...
    මරණ දඬුවම තියෙන සියළූම රටවල් වල හොඳ සමාජ නෑ :no: :no:
    ඒ කතාවෙත් ඇත්තක් තියනව බන්... ඒත් කරන අපරාධයට වඩා දඩුවම ලිහිල් බව දන්න නිසා අපරාධ කරන්න පෙළඹෙන ප්‍රවනතාවයක් අද තියෙන්නෙ. අඩුම තරමෙ අහුඋනොත් අත්වෙන ඉරණම ගැන හිතලා වත් මේ අපරාධ ටිකක් අඩුවෙයි මේක ක්‍රිියාත්මක කලොත්. ඒත් ඉතින් නීතියත් හරියට තියෙන්න ඕන අපරාධකාරයා හරියට අදුරගන්න..
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මරණ දඬුවම තිබ්බ නම් මෙලහට සරත් ෆොන්සේකව එල්ලල මරල දාල..
    ඕක ලඞ්කාව වගේ අනාත ගොබ්බ දේශපාලුවො ඉන්න රටකට කොහෙත්ම ගැලපෙන්නෑ...
    මරණ දඬුවම තියෙන සියළූම රටවල් වල හොඳ සමාජ නෑ :no: :no:

    තමුසෙ ඒ එක රටකටවත් ගිහින් තියෙද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටියට මරණ දඩුවම ගැලපෙන්නේ නෑ. අහිංසකයන් ගොඩක් මැරෙයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ක්‍රියාත්මක කරොත් පංකාදු අදහස. මුලින්ම ළමා අපචාර කාරයන්ව සහ මත්ද්‍රව්‍ය වැරදි සදහා.
    හැබැයි වදුරාට දැලිපිහිය අහු උනා වගේ දේශපාලන පළි ගැනීම් වලට යොදා ගැනීමේ අවදානමත් බලන්න ඕන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ක්‍රියාත්මක කරොත් පංකාදු අදහස. මුලින්ම ළමා අපචාර කාරයන්ව සහ මත්ද්‍රව්‍ය වැරදි සදහා.
    හැබැයි වදුරාට දැලිපිහිය අහු උනා වගේ දේශපාලන පළි ගැනීම් වලට යොදා ගැනීමේ අවදානමත් බලන්න ඕන.

    :yes::yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    එක අතකට ඒක හොදයි.. තවත් පැත්තකින් බැල්වම නරකයි...
    හොදයි කියන්නේ..;) රැල්ලට මිනිමරන එක සහ මිනිස් ඝාතනයක් කිරිමට මිනිස් සිත තුල ක්ෂණික තීරන ඇතිවීමේ ප්‍රවනතාවය දිනෙන් දින ඉහල යෑම.(මිනිස් ඝාතනය සාමාන්‍ය දෙයක් ආකාරයෙන් මධ්‍ය තුලින් විකාශනය කිරිමත් මේකට හේතුවක්.. තව දේවල් තියෙනව එත් එව මෙතනට අවශ්‍ය නැහැ කියල හිතනව..:D
    නරකයි කියන්න හේතුව...:no: නීතිය සෑම විටම නිවරදි වරද කාරයා මතම ක්‍රියාත්මක වනවාද යන්න කියන කරැන..:yes::yes: අනිත් දේ තමයි වැරදි කළ අයෙක් නීතියෙන් වරද කාරයෙක් බවට පත්වෙන්නේ එය සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පුවෙන අවස්ථාවන් වලදි පමණයි:yes: (උදා. කොටකෙතන) තවත් දෙයක් නම්.. බලපුලුවන් කාරකම් මත දේශපාලික හේතුන්මත මරණ දඩුවම ක්‍රියාත්මක නොකළ යුතුයි...:yes::yes:

    suggestion :-- I suppose this; මරන අඩුවම ක්‍රියාත්මක කිරිමේදි රටේ පිලිගත් මන්ඩලයක් මගින් එය ඒකමතිකව අනුමත කල යුතුයි.. මරනකරැට තම දවුවම ගැන දෙවන අවස්ථාවක් ලබා දිය යුතුයි.. මණඩල වාර්තාව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කල යුතුයි.. තව තියෙනව අදට ඇති...:D

    (සැ.යු.. පවුද්ගලික අදහසක් පමණි.. මේය බැරැරැම්ව සිතට ගෙන මානසික අසහනය සාදා නොගන්න.. r runner)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ක්‍රියාත්මක කරොත් පංකාදු අදහස. මුලින්ම ළමා අපචාර කාරයන්ව සහ මත්ද්‍රව්‍ය වැරදි සදහා.
    හැබැයි වදුරාට දැලිපිහිය අහු උනා වගේ දේශපාලන පළි ගැනීම් වලට යොදා ගැනීමේ අවදානමත් බලන්න ඕන.

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    මම නම් කැමති නෑ මරණ දඩුවම ලංකාවේ ක්‍රියාත්මක වෙනවට.

    හේතුව, නිවැරදි කෙනෙක් නීතියෙන් වරද කරුවකු බවට ඔප්පු වෙලා මරණ දඩුවම ක්‍රියාත්මක උනොත් ඒක සහගහන අපරාධයක්.

    ඒත් මේ වගේ අපරාධ කරන මිනිස්සුන්ට වෙනත් බරපතල දඩුවම් ක්‍රියාත්මක වෙනව නම් හොදයි කියලා හිතෙනවා.