



මිනිස් ජීවිතයක් කියන එක කොච්චර වටිනවද බන් මොනව වුනත් එක චාන්ස් එකක් දෙන්න ඕනෙ ක්ෂණික කෝපය කියන එක අපි හැමෝටම තියෙනවනෙ... මරණ දඩුවම ක්රියාත්මක වෙන්න ඕනෙ නෑ සදාකල් හිරේ දැම්මම විදවන එක මැරනෙවට වඩා අමාරුයි....
සාදාරණයක් කියන්න දන්නෙ නෑ. ඔය රටවල දඩුවම් නං හරි සැරයි.Sweden, Finland, Norway, Denmark, New Zealand
'sadarana usawi' thiena ratak kiyapan balanna
Mehema practical karapu ratak kiyapan balanna.
Hebei minimaruwa/duushakaya kohomath marana daduwama thibunath nethath oka karanawa. 70 ganan wenakan marana daduwama thibunath loku aparada rate wela thienawane
තමන්ගේ අක්ක නංගි අතවර උන දවසට තමා සමහරුන්ට මරණ දණ්ඩනේ ගේන්න ඕන වෙන්නේ!
Damn well said machan... මුන් දැන් පඩි වදන් දුන්නට මුන්ගේ සහෝදරියකට සහෝදරයෙකුට අසාදාරනයක් උනොත් මුන්ම තමයි මරාගෙන මැරෙන්න යන්නේ....
