මරණ දඬුවම ගැන ඔබ නොදත් කරුණු 13 ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
මරණ දඬුවම ගැන ඔබ නොදත් කරුණු 13 ක්.







1.ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවමට ලක්වන 25 දෙනෙකුගෙන් එක් අයෙකු වැරදි කරුවකු නොවේ.

2.ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 32ක මරණ දඬුවම නීතිගතකොට ඇත.

3.1976 -2014 කාලය තුල ඇමරිකාවේ 1394ක් මිනිසුන් මරණ දඬුවම තුලින් මරා ඇත.















මත්ද්‍රව්‍ය ළගතබා ගැනීම හා මත්ද්‍රව්‍ය ගණුදෙනු කිරීම සිංගප්පූරුවේ මරණ දඬුවම ලබා දෙන අපරාධ වේ.








බයිබලය ළඟ තබා ගැනීම, දකුණු කොරියානු චිත්‍රපට නැරඹීම සහ අසභ්‍ය දේ බෙදා හැරීම උතුරු කොරියාවේ මරණ දඬුවම ළබාදෙන වැරදි වේ.









තම බිරිඳ හා දරුවා ඝාතනය කළේ යැයි එක් මිනිසෙක් 1950දී එක්සත් රාජධානිය විසින් ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය.

නමුත් පසුව ඔහු වැරදිකරු නොවන බව හෙලිවූ නිසා එම සිද්ධියෙන් පසු එක්සත් රාජධානියේ මරණ දඩුවම තහනම් කරනලදි.









කුරුසයේ ගැසීම අදටද සූඩානයේ මරණ දඩුවම පනවන ක්‍රමයකි.









1.ලෝකයේම සිදු කරන මරණ දඩුවම් මෙන් 4 ගුණයක් චීනයේ පමණක් සිදු කෙරේ.

2.චීනයේ විධායක නිළධාරීන් වංචා කර හසු උනහොත් ඔවුන්ට මරණ දංඩනය ලබා දේ.









සෞදි අරාභියේ 1985 සිට මිනිසුන් 2000ක් මරණ දඩුවමට ලක් කර ඇත. ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේද සාමාජිකයන් වේ.


රටවල් 113ක් මරණ දඩුවම තහනම් කර ඇත. ඇමරිකාව, ජපානය හා චීනය ඒ අතර නැත.







පැරණි රෝමයේ යමෙක් ඔහුගේ පියා ඝාතනය කළහොත් එයට දඩුවම ලෙස මරණ දඩුවම නියම කරන ලදි.

පට්ටම දේ තමයි මරණ දඩුවම දීලා තියෙන්නේ වැරදි කාරයව බල්ලෙක්, කුකුළෙක් සහ පොළගෙක් සමඟ මල්ලකට දාලා ගැටගැසීමෙන්.





චීනය සතුව ජංගම මරණ දඩුවම ලබා දෙන වාහන ඇත. වැරදිකරුවා සිටින තැනට ගොස් දඬුවම් දීම සඳහා මේවා සකසා ඇත.






Pattakatha staff



Related Posts

චිත්‍රපට ගැන ඔබ නොදත් කරුණු 12ක්.



අනන්තයෙන් ආ තරු කුමරා ගැන ඔබ දැන ගත යුතුම කරුණු 8ක්



ඔබට ඉඩ කඩම් උකස් තියලවත් මිළදී ගන්න බැරි පොත් 14ක්.



මොලය ගැන පුදුම කරුණු 6ක්... (6 amazing facts about brain...)



කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.

 
Last edited:

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    11.gif

    +9
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෞදියේ ආගම මාරු කිරීම, ස්ත්‍රී දූශනය, මිනීමැරීමට අනිවාර්යෙන් මරන දඩුවම.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕකෙ තියෙන අව්ල තමා බන්,බොරුවට වැරදි වලට අහු වෙන එක.
    ඒකනම් ලොවෙත් කරුමයක් බන්...
    වැ‍රැද්දක් කරලා දඬුවම් ලබනවා වගේ නෙමේ නොකාර ඒක හම්බෙද්දි..

    මම දන්න කෙනෙක් ඉන්නවා බන්..පොරට මේ වගේ දෙයක් වෙලා ඉන්නේ.පව්
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113








    බයිබලය ළඟ තබා ගැනීම, දකුණු කොරියානු චිත්‍රපට නැරඹීම සහ අසභ්‍ය දේ බෙදා හැරීම උතුරු කොරියාවේ මරණ දඬුවම ළබාදෙන වැරදි වේ.







    North korea wala agama mokakda bn..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    North korea wala agama mokakda bn..
    උන්ට ආගමක් නැ මචන්.. රටේ ජනාදිපති තමා දෙයියො.. ලගදි ඌ නීතියක් දැම්මා, උගේ නම තියන්න බැ කිසිම පිරිමි ලමයෙකුට කියලා. එහෙම තිබ්බොත් ඌව මරනවා කියලා..
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මම බෙනා;19025581 said:
    ඕකෙ තියෙන අව්ල තමා බන්,බොරුවට වැරදි වලට අහු වෙන එක.
    ඒකනම් ලොවෙත් කරුමයක් බන්...
    වැ‍රැද්දක් කරලා දඬුවම් ලබනවා වගේ නෙමේ නොකාර ඒක හම්බෙද්දි..

    මම දන්න කෙනෙක් ඉන්නවා බන්..පොරට මේ වගේ දෙයක් වෙලා ඉන්නේ.පව්

    Ekanan aththa! :baffled:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය කියල තියන එවන් 85 % සාවධ්‍ය තොරතුරු. අනෙක් එක දැන් චීනයේ විදායක නිලදරින්ට දඩුවමක් ලෙස මරණ දණ්ඩනය පමුනවන්නේ නැහැ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    -සිංහයා-;19025936 said:
    ඒක තමයි මම හිතන්නේ ඒ රටවල් දියුණු මෙච්චර.:oo:
    උන් චීනේදි හොරාකන්නේ නැ. චීනෙන් පිට අම්බානකට ගසනවා. ඒකනේ ලන්කාවේ කොන්ට්‍රාත් වලට උනේ. එතකොට ක්‍රයිම් නොට් කමිටඩ් ඉන් මේන්ලැන්ඩ්..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son