මරණ දඬුවම නියම කර සිටින වෙලේ සුදාට ඇප ලැබේ..
බන්ධනාගාරගතව සිටින ප්‍රකට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාරට අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකණය විසින් ඇප නියම කර තිබේ.
මොහුට මෙසේ ඇප නියම වී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාලවයි.
කෙසේ වෙතත් කලින් මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති වෙලේ සුදා එම තීන්දුව අනුව යලි බන්ධනාගාර ගත කරනු ලැබීය.
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/140712/#sthash.BJbnAmOc.dpuf

Last edited: