මරණ දැන්වීම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ක/මෙරිල් කාරියවසම් ම.ම.විදුහලේ 1999 O/L 2002 A/L කළ කෙවිටියාගල පදිංචි රීටා සේපාලී සොයුරිය හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.සොයුරියගේ අවසන් කටයුතු අද දින 2012 /04 / 02 සවස 03ට පවුලේ සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කෙරේ.


    දන්න අය ඉන්නවනම් එන්න