මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි

    යලුවනේ මේ සින්දුව....................
    අහලම බලන්න.මේ වගේ එවා ඇහෙන්නේ නැති කම මොන තරම් නම් අපරාදයක්ද?





    http://www.youtube.com/watch?v=4WLP_S-J0FA
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
    ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
    ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
    නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
    මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
    කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
    මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
    මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    images